නැහැ ඌ රිංගල යන කාර් එකත් ඌ දන්න එකෙක්
කඩවත නයිට් එකේ ඔය වගේ බයික් ස්ටන්ට් කරනවා බන්
පිළියන්දල එහෙමත් බයිපාස් එකේ රෑට ගිහින් බලහන් කො
උෂාන් කියන ඩයල් එක ඔය බයික් රයිඩර්
ඌට තියෙනවා මම දන්න විදියට ලංකාවේ නිතිය අනුව පාරේ පදින්න බැරි බයික් විස්සක් විතර
එකෙක්ට අයිති බයික් වැඩිම බයික් තොගය තියෙන්නේ ඌටද කොහෙද වේයන්ගොඩ ඉන්නෙ ජර්මන් ටෙක් එකේ ඉගෙන ගෙන දැන් උගේම ගැරාජ් එකක් එහෙමත් කරනවා![]()