2018/11/17 Kadawatha Accident 99n berenne

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නැහැ ඌ රිංගල යන කාර් එකත් ඌ දන්න එකෙක්

    කඩවත නයිට් එකේ ඔය වගේ බයික් ස්ටන්ට් කරනවා බන්

    පිළියන්දල එහෙමත් බයිපාස් එකේ රෑට ගිහින් බලහන් කො

    Name Eka pm karapn.. Math bike cn eke poddak innawa

    Meter nene dial ekawa
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,259
    12,500
    113
    Piliyandala
    Piliyandala bypass road eke me langadi stunt karapu set ekakma kesbawe usawi gane yanna una.. policiyen alla... wediya dangalanna baa den
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අඩෝ විසි පාරක් විතර බැලුවා..
    මොනවා උනත් ඌ ලස්සනට ගන්නවා :love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උෂාන් කියන ඩයල් එක ඔය බයික් රයිඩර්
    ඌට තියෙනවා මම දන්න විදියට ලංකාවේ නිතිය අනුව පාරේ පදින්න බැරි බයික් විස්සක් විතර

    එකෙක්ට අයිති බයික් වැඩිම බයික් තොගය තියෙන්නේ ඌටද කොහෙද වේයන්ගොඩ ඉන්නෙ ජර්මන් ටෙක් එකේ ඉගෙන ගෙන දැන් උගේම ගැරාජ් එකක් එහෙමත් කරනවා :love::love:

    වාසගම දියගම ද උගේ?