උෂාන් කියන ඩයල් එක ඔය බයික් රයිඩර්
ඌට තියෙනවා මම දන්න විදියට ලංකාවේ නිතිය අනුව පාරේ පදින්න බැරි බයික් විස්සක් විතර
එකෙක්ට අයිති බයික් වැඩිම බයික් තොගය තියෙන්නේ ඌටද කොහෙද වේයන්ගොඩ ඉන්නෙ ජර්මන් ටෙක් එකේ ඉගෙන ගෙන දැන් උගේම ගැරාජ් එකක් එහෙමත් කරනවා![]()

කාර් එක ඩ්‍රයිව් කරේ මම නම් අනිවා ඇක්සලරේට් කරනව බයික් පොන්සිට හඳට යන්න.![]()
උෂාන් කියන ඩයල් එක ඔය බයික් රයිඩර්
ඌට තියෙනවා මම දන්න විදියට ලංකාවේ නිතිය අනුව පාරේ පදින්න බැරි බයික් විස්සක් විතර
එකෙක්ට අයිති බයික් වැඩිම බයික් තොගය තියෙන්නේ ඌටද කොහෙද වේයන්ගොඩ ඉන්නෙ ජර්මන් ටෙක් එකේ ඉගෙන ගෙන දැන් උගේම ගැරාජ් එකක් එහෙමත් කරනවා![]()
ඌ එහෙම තමයි බන්Monewa unath gon yakek![]()
නැහැ ඌ රිංගල යන කාර් එකත් ඌ දන්න එකෙක්daara ponzy patiyek thamai ithn. nattham ohoma yaawi da