බෝසතානන්

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
සුනීත, සොපාක ,රජ්ජුමාලා වැන්නවුන් හීන කුලවල වුවද ධර්මාවබොධය නිසා සසුන් ගතවි පැවිදිව රහත්විය.

ඉහළ කුලයක වු ආනන්ද තෙරුන්ට රහත්වීම ප්‍රමාද විය.

ඉහල කුලයක වූ මාගන්ධිය අපාගත විය.

උප්පතියටයි මිනිහෝ කුලේ බලපාන්නේ.
මේ ආත්මේ කරන භවයේ කරන කුසල් අනුව තමයි ඊලග භවය තීරණය වෙන්නේ.

ඉහල කුලේක ඉපදිලා මිනිමැරුවයි කියල අපාගත නොවී තියෙන්නෙ නෑනේ.
ගොන් කතා කියන්න එපා යකෝ.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes: :yes:
    එහෙම කියල ඉතිං ඒ කාලෙ සරලවම කියන්න පුලුවන් ඉහල කුලේක ඉපදෙනව කියන එක :yes: සියලුම කාල වලට අදාල වෙන විදිහට සාධාරණීකරනය කරල, වෙනම social hierarchy ගැන විස්තර කරන්න සමාජ විද්‍යාවක් හදල, ඒකට අනුව උස පහත තීරණය වෙන සාධක ගැන විස්තර කරල මේ ලෙවල් එකේ පවුලක තමා ඉපදෙන්නෙ කිව්ව නං වෙන්නෙ තේරෙන ටිකත් තේරෙන්නැතුව යන එකනෙ :sorry: ඉතිං ඒ කාලෙ සමාජ සම්මතය අනුව කෙලිංම උසස් කුලේක :yes:

    හ්ම්ම් ඔක්කොම කියල තියෙන්නේ ඒ සමාජෙට සපෙක්ෂවනේ,,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් කාරයෝ තමයි.
    එකෙක් රජ මාලිගාවක උපදින්නෙට් අනිකා රොඩියෙක් වෙලා කූඩාරමක උපදින්නත් හේතුව මොකද්ද පින නෙමේ නම්?
    අන්න ඒක තමයි වෙනත් විදිහකින් කුලය කියන්නේ.

    මනුස්ස ජීවිතයක් බලා ගන්න එක මහා දුර්ලබ කාරනයක්, ඒ උපත ලබපු කුලවල පව් කාරයො වගේම පින් කාරයොත් උපදිනව, උසස් කියන කුලවල රොඩි වැඩ කරන මිනිස්සු නැද්ද , රොඩි කුලේ රදල වැඩ කරන මිනිස්සු උන්නෙ නැද්ද, ඒක නිසා උපන් කුලෙන් මිනිස්සු උසස් හෝ පහත් වෙන්නෙ නැ කරන කියාවන් අනුව මිනිස්සු උසස් හෝ පහත් වෙනව එච්චරයි.උපන්නෙ මොන කුලේද කියන දේ නිවන් දකින්ඩ බාදාවක් වෙන්නෙ නැ, සාසනේට ඇතුලත් වෙන්න, ධර්ම මාර්ගයේ ගමන් කරන්ඩ බාදාවක් වෙන්නෙ නැ ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උප්පතියටයි මිනිහෝ කුලේ බලපාන්නේ.
    මේ ආත්මේ කරන භවයේ කරන කුසල් අනුව තමයි ඊලග භවය තීරණය වෙන්නේ.

    ඉහල කුලේක ඉපදිලා මිනිමැරුවයි කියල අපාගත නොවී තියෙන්නෙ නෑනේ.
    ගොන් කතා කියන්න එපා යකෝ.

    නජජ්ජා වසලෝ හෝතී නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ
    කම්මනා වසලෝ හෝතී කම්මනා හෝති බ්‍රාහ්මණෝ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මනුස්ස ජීවිතයක් බලා ගන්න එක මහා දුර්ලබ කාරනයක්, ඒ උපත ලබපු කුලවල පව් කාරයො වගේම පින් කාරයොත් උපදිනව, උසස් කියන කුලවල රොඩි වැඩ කරන මිනිස්සු නැද්ද , රොඩි කුලේ රදල වැඩ කරන මිනිස්සු උන්නෙ නැද්ද, ඒක නිසා උපන් කුලෙන් මිනිස්සු උසස් හෝ පහත් වෙන්නෙ නැ කරන කියාවන් අනුව මිනිස්සු උසස් හෝ පහත් වෙනව එච්චරයි.උපන්නෙ මොන කුලේද කියන දේ නිවන් දකින්ඩ බාදාවක් වෙන්නෙ නැ, සාසනේට ඇතුලත් වෙන්න, ධර්ම මාර්ගයේ ගමන් කරන්ඩ බාදාවක් වෙන්නෙ නැ ...

    සමලිංගික උන් පවු කරපු නිසයි එහෙම ඉපදෙන්නේ කියන උබ, කුලයට පවු පින් බලපාන්නේ නෑ කියනවනේ.!:rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    michael-jackson-popcorn-meme-generator-i-m-just-here-for-the-comments-c7a82d-jpg.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමලිංගික උන් පවු කරපු නිසයි එහෙම ඉපදෙන්නේ කියන උබ, කුලයට පවු පින් බලපාන්නේ නෑ කියනවනේ.!:rolleyes:

    සමලිoගිකයො ඉන්නෙ වසල කුලේ විතරක් නෙමේනෙ බ්‍රාහ්මන කුලේ සමලිoගිකයො නැද්ද ??? පව් පින් පල දෙන්ඩ කුලය කියන දේ අදාල වෙන්නෙ නැ, කුලය තීරනය කරේ ලoකාවෙදි නම් රජතුමා..රෙදි අපුල්ලපු මිනිස්සු රදල වෙලා තියෙනව, රදලයො රෙදි අපුල්ලන්ඩ දාල තියෙනව.. වැරදි කාලෙ ලබපුවාම විශ්ණු දෙවියොත් බටකොල කාල තියෙනව.. :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමලිoගිකයො ඉන්නෙ වසල කුලේ විතරක් නෙමේනෙ බ්‍රාහ්මන කුලේ සමලිoගිකයො නැද්ද ??? පව් පින් පල දෙන්ඩ කුලය කියන දේ අදාල වෙන්නෙ නැ, කුලය තීරනය කරේ ලoකාවෙදි නම් රජතුමා..රෙදි අපුල්ලපු මිනිස්සු රදල වෙලා තියෙනව, රදලයො රෙදි අපුල්ලන්ඩ දාල තියෙනව.. වැරදි කාලෙ ලබපුවාම විශ්ණු දෙවියොත් බටකොල කාල තියෙනව.. :yes::yes:

    :rolleyes:

    බිල , බඩු ගහල නිකංම මැරිලා යන පිරිමියේ වෙනවට වඩා හොද නැද්ද..නපුංසකයෙක් වෙලා දාර්මික වෙන එක.. ? නපුන්සකයන්ට ලිංගික ආසාවල් එන්නේ නැති නිසා ගොඩක් ලේසියෙන් මාර්ගපලයකට උනත් යන්න පුලුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rolleyes: බිල , බඩු ගහල නිකංම මැරිලා යන පිරිමියේ වෙනවට වඩා හොද නැද්ද..නපුංසකයෙක් වෙලා දාර්මික වෙන එක.. ? නපුන්සකයන්ට ලිංගික ආසාවල් එන්නේ නැති නිසා ගොඩක් ලේසියෙන් මාර්ගපලයකට උනත් යන්න පුලුවන්

    කවුරු උනත් ධාර්මික වෙනවනම් බොහෝම හොදයි පුජා ලබන්ඩ සුදුසුයි... :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුරු උනත් ධාර්මික වෙනවනම් බොහෝම හොදයි පුජා ලබන්ඩ සුදුසුයි... :yes::yes:

    ඉතින් එහෙනම් සමලින්ගිකයෝ වෙලා ඉපදෙන්නේ පිං නිසා වෙන්න ඇති...:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් එහෙනම් සමලින්ගිකයෝ වෙලා ඉපදෙන්නේ පිං නිසා වෙන්න ඇති...:baffled:

    එහෙම වෙන්ඩ බැනෙ,බහුතරයක් ඔහොම උන් හරි මාර්ගයේ ගමන් කරනවනම් මම දැකල නැ... අහල තියෙනවද ''ගොලුවන්ට බිහිරන්ට මාලු අහු වෙනව වැඩි'' කියල..පව පලදෙන්ඩ ගත්තාම ස්මතු වෙන්නෙම අකුසල ඵලයන් ඒක හේතුඵල දහමක්..
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    මනුස්ස ජීවිතයක් බලා ගන්න එක මහා දුර්ලබ කාරනයක්, ඒ උපත ලබපු කුලවල පව් කාරයො වගේම පින් කාරයොත් උපදිනව, උසස් කියන කුලවල රොඩි වැඩ කරන මිනිස්සු නැද්ද , රොඩි කුලේ රදල වැඩ කරන මිනිස්සු උන්නෙ නැද්ද, ඒක නිසා උපන් කුලෙන් මිනිස්සු උසස් හෝ පහත් වෙන්නෙ නැ කරන කියාවන් අනුව මිනිස්සු උසස් හෝ පහත් වෙනව එච්චරයි.උපන්නෙ මොන කුලේද කියන දේ නිවන් දකින්ඩ බාදාවක් වෙන්නෙ නැ, සාසනේට ඇතුලත් වෙන්න, ධර්ම මාර්ගයේ ගමන් කරන්ඩ බාදාවක් වෙන්නෙ නැ ...

    හරි යකෝ.
    මේ සේරම සිද්ධ වෙන්නේ උපන්නට පස්සෙනේ.
    නමුත් හොද පවුලක උපදින්නේ පිනට
    උබ පව් කාරයෙක් වෙන්න පටන් ගන්නත් අවම වයසක් තියෙනවනේ.
    අවුරුදු 5දි උඹ පව්කාරයෙක් වෙන්නේ නෑනේ.
    දැන් අවුරුදු 5ක ලමයෙක් ගනින්කෝ.
    එකෙක් රජ ගෙදර හොදට මිදි පලතුරු කාල කිරි බීල, රෝස වතුරෙන් නාල, සැපට නිදාගන්නවා, තව එකෙක් හිගන ගෑහියෙක් ලග පාරට වැටෙන බත් එකක් කකා, අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමි මදුරුවෝ කකා නිදාගන්නවා.
    ඔය දෙන්නම මේ ආත්මේ පවු කරල නෑනේ.
    එහෙනම් ඒ දෙන්න කොහොමද තැන් දෙකකට වැටුනේ.
    එකෙක් සැප විදිද්දි අනිකා දුක් ව්දින්නේ මොකටද?
    දෙන්නම පව් කරේ නෑනේ මේ ආත්මේ තාම අවුරුදු 4 5 කිරි සප්පයොනේ.
    ආන්න ඒකට තමයි පින කියන්නේ.
    ඒකෙම අනිත් පැත්ත තමයි කුලය කියන්නේ.
    පින් කරපු එකා කලා බීල ඉන්නේ හොද කුලේක, පව් කරපු එකා දුක් විදින්නේ පහත් කුලයක.
    පිනට තමයි හොද කුලේක ඉපදෙන්නේ.
    පව් කාරයෝ පහත් කුල වල උපදිනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම වෙන්ඩ බැනෙ,බහුතරයක් ඔහොම උන් හරි මාර්ගයේ ගමන් කරනවනම් මම දැකල නැ... අහල තියෙනවද ''ගොලුවන්ට බිහිරන්ට මාලු අහු වෙනව වැඩි'' කියල..පව පලදෙන්ඩ ගත්තාම ස්මතු වෙන්නෙම අකුසල ඵලයන් ඒක හේතුඵල දහමක්..

    ඉතින් බහුතරයක් පිරිමි,ගෑණු හරි මාර්ගේ යන්නෙත් නෑනේ...

    ලිංගිකත්වයට පවු පින් බලපානවා කියනවා නම් උබට කුලයටත් එක බලපානවා කියල පිළිගන්න වෙනවා..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි යකෝ.
    මේ සේරම සිද්ධ වෙන්නේ උපන්නට පස්සෙනේ.
    නමුත් හොද පවුලක උපදින්නේ පිනට
    උබ පව් කාරයෙක් වෙන්න පටන් ගන්නත් අවම වයසක් තියෙනවනේ.
    අවුරුදු 5දි උඹ පව්කාරයෙක් වෙන්නේ නෑනේ.
    දැන් අවුරුදු 5ක ලමයෙක් ගනින්කෝ.
    එකෙක් රජ ගෙදර හොදට මිදි පලතුරු කාල කිරි බීල, රෝස වතුරෙන් නාල, සැපට නිදාගන්නවා, තව එකෙක් හිගන ගෑහියෙක් ලග පාරට වැටෙන බත් එකක් කකා, අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමි මදුරුවෝ කකා නිදාගන්නවා.
    ඔය දෙන්නම මේ ආත්මේ පවු කරල නෑනේ.
    එහෙනම් ඒ දෙන්න කොහොමද තැන් දෙකකට වැටුනේ.
    එකෙක් සැප විදිද්දි අනිකා දුක් ව්දින්නේ මොකටද?
    දෙන්නම පව් කරේ නෑනේ මේ ආත්මේ තාම අවුරුදු 4 5 කිරි සප්පයොනේ.
    ආන්න ඒකට තමයි පින කියන්නේ.
    ඒකෙම අනිත් පැත්ත තමයි කුලය කියන්නේ.
    පින් කරපු එකා කලා බීල ඉන්නේ හොද කුලේක, පව් කරපු එකා දුක් විදින්නේ පහත් කුලයක.
    පිනට තමයි හොද කුලේක ඉපදෙන්නේ.
    පව් කාරයෝ පහත් කුල වල උපදිනවා.

    ඕක සාපේක්ශ දෙයක් බන්.. දැන් රොඩියො නැද්ද කෝටිපතියො වෙච්ච, රදා මිනිස්සු නැද්ද ජනාධිපති වෙච්ච..එතකොට ඔය ජනාධිපති උන රදා මනුස්සයගෙ පුතා පව් කාරයෙක් උනාද, මදුරුවො කාකා බිම නිදා ගත්තද, කන්ඩ බොන්ඩ නැතුව උන්නද ??? පුලුවන් නම් පැහැදිලි කරපන්කො කොහොමද එහෙම උනේ ???

    උබේ ඔය තර්කය වැරදියි,ප්‍රායෝගික නැ, ප්‍රායෝගික නැ කියන්නෙ කොහොමත් ධර්මානුකූලත් නැ..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් බහුතරයක් පිරිමි,ගෑණු හරි මාර්ගේ යන්නෙත් නෑනේ...

    ලිංගිකත්වයට පවු පින් බලපානවා කියනවා නම් උබට කුලයටත් එක බලපානවා කියල පිළිගන්න වෙනවා..

    බහුතරයක් කියල අදහස් කරේ 100%ක් කියන්ඩ බැරි නිසා..බහුතරයක් ගෑනු පිරිමි අපූරුවට ජීවත් වෙනවනෙ ධර්මානුකූලව, ඒක කාටවත් නැ කියන්ඩ බැනෙ..ගැණියක් පිරිමියෙක් ලබන්ඩ ,දරුවෙක් මල්ලෙක් ලබන්ඩ පින තියෙන්ඩ ඔනෙ..ඒකට පින නැති අයයි සමලිoගිකව උපදින්නෙ..සමලිoගික වෙලා උපදින්ඩ කුලයක් අදාල වෙන්නෙ නැනෙ,කොයි කුලෙත් අඩුපාඩු සහිත අය උපදිනව..ඕනම දේකට පින පව මිසක් කුලය අදාල වෙන්නෙ නැ..
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    ඕක සාපේක්ශ දෙයක් බන්.. දැන් රොඩියො නැද්ද කෝටිපතියො වෙච්ච, රදා මිනිස්සු නැද්ද ජනාධිපති වෙච්ච..එතකොට ඔය ජනාධිපති උන රදා මනුස්සයගෙ පුතා පව් කාරයෙක් උනාද, මදුරුවො කාකා බිම නිදා ගත්තද, කන්ඩ බොන්ඩ නැතුව උන්නද ??? පුලුවන් නම් පැහැදිලි කරපන්කො කොහොමද එහෙම උනේ ???

    උබේ ඔය තර්කය වැරදියි,ප්‍රායෝගික නැ, ප්‍රායෝගික නැ කියන්නෙ කොහොමත් ධර්මානුකූලත් නැ..:yes::yes:

    ඒ දැන් නේ මිනිහෝ.
    අපි කතා කලේ දැන් ගැන නෙමෙයි.
    බුදුන්ගේ රජ දවස ගැන, බුද්ධ උප්පත්ති සමය ගැන.
    උඹ මේ කතා කරන්නේ සජිත් ප්‍රේමදාස වගේ උන් ගැනනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ දැන් නේ මිනිහෝ.
    අපි කතා කලේ දැන් ගැන නෙමෙයි.
    බුදුන්ගේ රජ දවස ගැන, බුද්ධ උප්පත්ති සමය ගැන.
    උඹ මේ කතා කරන්නේ සජිත් ප්‍රේමදාස වගේ උන් ගැනනේ.

    ඕනම දෙයක් තුන්කාලයටම ප්‍රායෝගික වෙන්ඩ ඔනනෙ..තුන් කාලයටම ප්‍රායෝගික නැත්ත ඒක ෆේල් වෙනව.. :yes::yes: ඒකයි බුදු හාමුදුරුවො අවුරුදු 2500 කට කලින් වදාළේ

    ''නජජ්ජා වසලෝ හෝතී නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ
    කම්මනා වසලෝ හෝතී කම්මනා හෝති බ්‍රාහ්මණෝ '' කියල

    ඕක තමයි බුදු දහමේ තියෙන තුන්කල් දැක්ම...එදා අද මතුවට කිසිම දවසක ධර්මය අභියෝගයට ලක්වෙන්නෙ නැ, බොහොම ප්‍රායෝගික දහමක් බුදු දහම කියන්නෙ ..:cool::cool:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බහුතරයක් කියල අදහස් කරේ 100%ක් කියන්ඩ බැරි නිසා..බහුතරයක් ගෑනු පිරිමි අපූරුවට ජීවත් වෙනවනෙ ධර්මානුකූලව, ඒක කාටවත් නැ කියන්ඩ බැනෙ..ගැණියක් පිරිමියෙක් ලබන්ඩ ,දරුවෙක් මල්ලෙක් ලබන්ඩ පින තියෙන්ඩ ඔනෙ..ඒකට පින නැති අයයි සමලිoගිකව උපදින්නෙ..සමලිoගික වෙලා උපදින්ඩ කුලයක් අදාල වෙන්නෙ නැනෙ,කොයි කුලෙත් අඩුපාඩු සහිත අය උපදිනව..ඕනම දේකට පින පව මිසක් කුලය අදාල වෙන්නෙ නැ..

    එතකොට කාට හරි දුක් විඳින්න වුනේ අඩු කුලේක ඉපදීම නිසා නං, අඩු කුලේක ඉපදුනේ කර්මය නිසා නෙමේද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට කාට හරි දුක් විඳින්න වුනේ අඩු කුලේක ඉපදීම නිසා නං, අඩු කුලේක ඉපදුනේ කර්මය නිසා නෙමේද ?

    වැඩිකුලේ ඉපදිලා දුක් විදින මිනිස්සු දැකලම නැද්ද ??? එතකොට ඒ මිනිස්සු දුක් විදින්නෙ උසස් කුලේ ඉපදුන නිසාද ???