වැඩිකුලේ ඉපදිලා දුක් විදින මිනිස්සු දැකලම නැද්ද ??? එතකොට ඒ මිනිස්සු දුක් විදින්නෙ උසස් කුලේ ඉපදුන නිසාද ??? ඉතින් බන් ඒ වගේම නපුන්සක වෙලා ඉපදිලා සැප විදින උනුත් ඕන තරම් ඉන්නේ... :baffled: උබ දන්නවනේ එහෙම කට්ටියව,, :rolleyes: