බෝසතනන් 550 ජාතක කතා පොතට අනුව ස්ත්‍රී ආත්ම කීයක ඉපදිලා තියෙනවද බං?
පන්සිය පනස් ජාතක පොතේ ස්ථී ආත්ම ගැන නැද්ද කොහෙද.. 550 ජාතක පොත බුදු දහමමත් නෙමේ හොදේ ඒ ආශ්‍රිත සාහිත්ය කෘතියක්..![]()
ජාතක ගාථ වලට ලියපු ශ්‍රීලාංකිය බෞද්ධ සහිතය පොතක් ජාතක කතා පොත කියන්නේ
ඒ සාහිත්‍ය පොතේ තමයි හඳේ හාවා සක්‍රයා ඇන්දේ.
https://www.youtube.com/watch?v=woIyqM3Nwsk#t=34m12s
34m 12s
ඔතන ඉඳන් බලපන්
ne, perum purana patan gatthata passe aye sthri athma wala upadinne ne. Saththwa lokaye ipadenawa eth pirimi athmayak.
පෙරුම්පුරනා බෝසතානන් ස්ත්‍රී ආත්මභාවයක උත්පත්තිය ලබන්නේ නැත.
ne, perum purana patan gatthata passe aye sthri athma wala upadinne ne. Saththwa lokaye ipadenawa eth pirimi athmayak.

So being a women is worse than being an animal..![]()
නෑ මචං. මොන ආත්මෙක උනත් කාන්තා ආත්මයක් ලැබෙන්නෙ කාමය වරදවා හැසිරිලා තියෙනම්ලු කලින් ආත්මෙදි.
පෝරිසාදයා;23929856 said:අපේ බුදුහාමුදුරුවො කල්ප ගානකට කලින් ස්ත්‍රියක්..රාජකුමාරිකාවක්.. එතුමියගෙ නෑ වෙන අය්යා කෙනෙක් බුදු වෙලා රජ මාලිගාවට වැඩියලු දානෙට.. එතුමිය අබතෙල් පාත්‍රයක් පූජා කරලා මතු බුදු බව පැතුවලු..ඒක තමා පලමු ප්‍රාර්ථනය කියන්නෙ. නියත විවරණ ලැබුවට පස්සෙ ස්ත්‍රි ආත්මයක උපදින්නෙ නෑ කියල තමා අහල තියෙන්නෙ

මේ ලෝකෙද ?![]()