බෝසතානන්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැඩිකුලේ ඉපදිලා දුක් විදින මිනිස්සු දැකලම නැද්ද ??? එතකොට ඒ මිනිස්සු දුක් විදින්නෙ උසස් කුලේ ඉපදුන නිසාද ???

    ඉතින් බන් ඒ වගේම නපුන්සක වෙලා ඉපදිලා සැප විදින උනුත් ඕන තරම් ඉන්නේ... :baffled: උබ දන්නවනේ එහෙම කට්ටියව,, :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැඩිකුලේ ඉපදිලා දුක් විදින මිනිස්සු දැකලම නැද්ද ??? එතකොට ඒ මිනිස්සු දුක් විදින්නෙ උසස් කුලේ ඉපදුන නිසාද ???

    එහෙම උන් නෑ කියන්නෙ නෑ.
    මම අහන්නෙ මනුස්සයෙක්ට මොකක් හරි දුකක් විඳින්න වුනේ ඌ අඩු කුලේ වීමම නිසානං, ඒ මනුස්සය අඩුකුලේ ඉපදුනේ කර්මය නිසාද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම උන් නෑ කියන්නෙ නෑ.
    මම අහන්නෙ මනුස්සයෙක්ට මොකක් හරි දුකක් විඳින්න වුනේ ඌ අඩු කුලේ වීමම නිසානං, ඒ මනුස්සය අඩුකුලේ ඉපදුනේ කර්මය නිසාද ?

    අඩුකුලේ වීමම නිසා කියල දුක් විදිනව කියල දෙයක් නැනෙ, වැඩිකුලේ මිනිස්සුත් දුක් විදිනව,කන්ඩ බොන්ඩ නැතුව මළ වැඩිකුලේ මිනිස්සු නැද්ද, වැඩිකුලවල රදළයො බෙල්ලෙ වැලදාගෙන නැද්ද හැමෝම එකයි...පින සහ පව විතරයි පොදු... :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අඩුකුලේ වීමම නිසා කියල දුක් විදිනව කියල දෙයක් නැනෙ, වැඩිකුලේ මිනිස්සුත් දුක් විදිනව,කන්ඩ බොන්ඩ නැතුව මළ වැඩිකුලේ මිනිස්සු නැද්ද, වැඩිකුලවල රදළයො බෙල්ලෙ වැලදාගෙන නැද්ද හැමෝම එකයි...පින සහ පව විතරයි පොදු... :yes::yes:

    මං අහන්නෙ කාට හරි දුකක් විඳින්න වුනේ අඩු කුලේ වීම නිසා නං ඌ අඩු කුලේ ඉපදුනේ කර්මය නිසාද කියල.

    උසස් කුල වල අය දුක් විඳින්නෙ නෑ කියලවත්, අඩු කුලේ අය දුක් විඳින්නැත්තෙ නෑ කියලවත් කියල නෑ.

    කාට හරි දුකක් විඳින්න වුනේ අඩු කුලේ වීම නිසා නං ඌ අඩු කුලේ ඉපදුනේ කර්මය නිසාද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මං අහන්නෙ කාට හරි දුකක් විඳින්න වුනේ අඩු කුලේ වීම නිසා නං ඌ අඩු කුලේ ඉපදුනේ කර්මය නිසාද කියල.

    උසස් කුල වල අය දුක් විඳින්නෙ නෑ කියලවත්, අඩු කුලේ අය දුක් විඳින්නැත්තෙ නෑ කියලවත් කියල නෑ.

    කාට හරි දුකක් විඳින්න වුනේ අඩු කුලේ වීම නිසා නං ඌ අඩු කුලේ ඉපදුනේ කර්මය නිසාද

    වෙන්ඩත් පුලුවන් නොවෙන්ඩත් පුලුවන් , කර්මය සම්බන්ධ දේවලට මට නිර්වචනය කරන්ඩ බැ ඒක මහ රහත් උතුමෙක් හෝ බුදු රජාණන් වහන්සේ නමක් විසින් පහදන්ඩ ඔන දෙයක්.. :yes::yes:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    බුදුවෙනකොට හිතෙ ස්ටෙප් බයි ස්ටෙප් කෙලෙස් පහු කරන්න ඕනේ.
    ආන්න ඒ ආපුව තමයි ඔය.

    anna hari.

    චීවර දාරියෝ ඉන්නවා තමයි බං. බුදුන් වහන්සේම කියලා තියෙනවනෙ සාසනේ විනාස කරන්නෙ සාසනෙන්ම මතුවෙන අයයි කියලා ඒ උනාට සිල්වත් හාමුදුරුවරුත් ඉන්නවා

    ow ow silawath aya innwa.e unata adui bn.