1830 aka vat akka kiyada?
akama sim ake copy 2k ganna puluwanda akak dongle akata wage?![]()
ehema copy 2k nam ganna ba machan
1830 aka vat akka kiyada?
akama sim ake copy 2k ganna puluwanda akak dongle akata wage?![]()
ටොයින්...බය නැතුව ගන්න සුපිරි පොරක්..!
මචන්... මන් මේ කිරියට ආපු දවසෙ ඉඳන් දන්න එකෙක් තමයි උඹ..... මන් නම් ලන්කාවේ නෙමේ ඉන්නෙ... ඒත් උඹ කරන සේවාව ගොඩාක් අගය කරනව මචන්... මේ කරගෙන යන සියලුම දේවල් ඉදිරියටත් සාර්තක වෙන්න කියල ප්රාර්තනා කරනවා මචෝ....




Prepaid, anytime, 10GB witara ganna puluwan SIM ekak nedda ban? Dongle ekakata gahala pawichchi karanna.
Machan Airtel Mega plus Data Blaster Sims + couple sim eka para berida, ehema package dekama eka para active karanna puluwanda. deposit thiyanna oneda. pre paid da post paid da
