මචන් මේ පල්ලෙහා තියෙන වාහන වල තත්වය එහෙම කොහොමද
මට හොදට පාවිච්චි කරන්න තමයි ඕන. හදිසියෙ විකුණන්න බලාපොරොත්තුවක් නැහැ
තෙල් එහෙම කරනවද හොදට සාමාන්‍යයෙන්
පරණ ජපන් එකක් ගන්නත් පුලුවන්. ඒත් මචන් ඕවගේ ලෙඩ මොනවහරි ආවොත් හදන්නයි ගරාජ් වල ලගින්නයි මට වෙලාව නැහැ මචෝ.. ඒකයි ටිතත් හරි අලුත් ඉන්දියන් එකකටවත් යන්න බැලුවේ.. අනික comfortable එකට වැඩිය හොදට තෙල් කරන වාහනයක් තමයි හොයන්නේ..
මේ පහල තියෙන ඒවා මගේ budget එකට හරියනවා.. පොඩි උපදෙසක් දීපල්ලකෝ.. පාවිච්චි කරන අය ඇතිනේ එලකිරියේ
ගන්නකොට විශේෂයන් බලන්න ඕන දේවල් මොනවද.. ඔය වාහන වල common faults එහෙම තියෙනවද

[*]Suzuki WagonR - 2006
[*]Suzuki WagonR - 2010
[*]Suzuki Estilo - year 2010
[*]Suzuki Estilo - year 2008
Last edited: