Help me to check these vehicles :)

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන් මේ පල්ලෙහා තියෙන වාහන වල තත්වය එහෙම කොහොමද

    මට හොදට පාවිච්චි කරන්න තමයි ඕන. හදිසියෙ විකුණන්න බලාපොරොත්තුවක් නැහැ

    තෙල් එහෙම කරනවද හොදට සාමාන්‍යයෙන්

    පරණ ජපන් එකක් ගන්නත් පුලුවන්. ඒත් මචන් ඕවගේ ලෙඩ මොනවහරි ආවොත් හදන්නයි ගරාජ් වල ලගින්නයි මට වෙලාව නැහැ මචෝ.. ඒකයි ටිතත් හරි අලුත් ඉන්දියන් එකකටවත් යන්න බැලුවේ.. අනික comfortable එකට වැඩිය හොදට තෙල් කරන වාහනයක් තමයි හොයන්නේ..

    මේ පහල තියෙන ඒවා මගේ budget එකට හරියනවා.. පොඩි උපදෙසක් දීපල්ලකෝ.. පාවිච්චි කරන අය ඇතිනේ එලකිරියේ :)

    ගන්නකොට විශේෂයන් බලන්න ඕන දේවල් මොනවද.. ඔය වාහන වල common faults එහෙම තියෙනවද :)



    • [*]Suzuki WagonR - 2006
      [*]Suzuki WagonR - 2010
      [*]Suzuki Estilo - year 2010
      [*]Suzuki Estilo - year 2008
     
    Last edited:

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    bump
    ඔය වාහන ගාන කියද ?
    උබේ බජට් එක කියද ?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    bump
    ඔය වාහන ගාන කියද ?
    උබේ බජට් එක කියද ?

    මේ වාහන මචෝ සාමාන්‍යයෙන් 15-17කට වගේ තියෙනවා
    මගේ උපරිම budget එකත් ඒ ගාන තමයි.. ඊට වැඩිය නම් බෑ මචෝ.. :)

    මොකද මම leasing යන්න කැමති නැහැ අතේ තියෙන ගානෙන් තමයි ගන්නේ..
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,609
    779
    113
    Hamilton, NZ
    Wagonr gananm danne. estilo ekak ape kollek gawa thibba. pitipassa leg space adui machn.

    suzuki liana / suzuki aerio deka balahan. famous nathi hoda wahanayak ekath.
     

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    wagon R eka hodai habai oya hama ekema bara dala adinna amarui upcountry wage yanawanam tikak slow wei issara karanna ehema chuttak amarui