මාතර හා මොණරාගල මරණ දෙක ???

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    බෙල්ල මිරිකළා මරණ තැන හිටිය අයට නම් ඇත්තටම මොකක් හරි කරන්න තිබ්බා.

    පිහි case වලට නම් මැද්දට පනින එක මොඩ වැඩක්. මැරුණු කොල්ලාත් මොඩ යි. පිහියකින් අයින්න එනකොට දුවනවා මිසක් පිහිය අල්ලන Try කරන්නේ කව්ද?
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620

    අල්ලන්න හදනවා නෙවි බන් .. උට හිතාගන්නවත් බැරි වෙනවා , මේක බලපන් , අනික් එක බෙල්ල මිරිකළා මරණ තැන උට පිහියක් තිබ්බේ නෑ කියල සහතික වෙන්න බෑ නේ .. තිබ්බ නම් බඩු ම තමා

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අල්ලන්න හදනවා නෙවි බන් .. උට හිතාගන්නවත් බැරි වෙනවා , මේක බලපන් , අනික් එක බෙල්ල මිරිකළා මරණ තැන උට පිහියක් තිබ්බේ නෑ කියල සහතික වෙන්න බෑ නේ .. තිබ්බ නම් බඩු ම තමා

    උට පිහියක් තිබ්බනම් මිරික මිරික ඉන්නෑනෙ
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    උට පිහියක් තිබ්බනම් මිරික මිරික ඉන්නෑනෙ

    යකෝ ආදරේ කරපු බඩුව පිහියකින් කපන්නේ නෑ තිබ්බත් .. මිරිකනවා මිසක්
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඒක තත්පර ගනකින් උන වැඩක් ටිකක් සන්කීර්නයි.
    මම බයික් එකක හිටියනම් ඔකව එකපාරටම ඇගට අල්ලල හප්පනවා.
    හැබැයි මට ඔයවගේ කේස් එකක් දැක්කම ජීවිතය ගැන මොනවත් දැනෙන්නෑ.ඒක තමයි එකම දුර්වල කම.ඔයවගේ කේස් එකක් කන්ෆ්‍රන්ට් වෙන්න එපා කියන එකයි කියන්න ඔනේ.හේතුව කියන්න ඔනේනෑ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    හිරේ ගියත් වලිය බේරන්න උත්සහ කරනවා. පිහියෙන් කන්න බයිනන් දුර ඉදන් ගල් හරි ගහනවා. ඔහොම දෙයක් වෙද්දී දුර දිග බල බල ඉන්නවනම් උ පොන්සියෙක්ම තමයි.

    :yes:
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    අනිත් සෝශියල් මීඩියා එක්ක ගත්තම කිරිය Respect:cool:.අනිත්වගෙ ගොන් ප*යි ගෑනු ඉස්සරහා වීරයො වෙන්න කමෙන්ට් එකෙන් පොර වෙන්න දඟලනවා.:rofl:කිරියෙ උන් හාත්පසින්ම වෙනස්.උන් කියන්න තියන දේ ඇත්තම කියනවා:yes:

    5880_cf323d11_HATS_OFF_TO_YOU.jpg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මුකුත් කරන්නේ නැහැ. නිකන්වත් ඕවා බේරන්න ගිහිල්ලා ඉල්ලගෙන කන්න ඕන නැහැනේ. අතකට පයකට හානියක් උනොත් ඕවා ආයෙත් replace කරන්නද...? උන්ට උන්ගේ ජිවිත වල වටිනාකමක් නැති උනාට මට මගේ ජිවිතේ වටිනවා...
    උබලා දකින්න ඇතිනේ අර මාතර එකා පිස්සෙක් වගේ ගහපු පිහි පාරවල් ටික... නිකමටහරි දුර ඉදන් ගලකින් හරි ගහන්න ගිහිල්ලා ඕකට පල පැනලා අපිට පිහියෙන් ගැහුවොත් මොකද කරන්නේ...? එහෙම ඔට්ටු නැ කියන්නද...? අනික ඔහොම රණ්ඩු බේරන්න ගිහිල්ලා තුවාල වෙච්ච උන්, මැරිච්ච උන් ඕන තරම් ඉන්නවනේ...
    අනික අපිට හානියක් නොවන විදියට රණ්ඩුව බේරන්න පුළුවන් උනත් අන්තිමට උසාවි ගානේ, පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනවා.

    අතක් පයක් ඇහැක් නැති වීරයෙක්ට වඩා අත පය තියන පොන්සියෙක් වෙන්න මම කැමතියි.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    අනිවා උබේ කතාව හරි.! මොන අයියා දැන් මොන ටෝක් දුන්නත්, ඔහොම පිහියක් අරන් පිස්සො වගේ කොටාගන්න සීන් එකක් මැදට දැන් පොර ටෝක් දෙන එකෙක්වත් පනින්න යන්නෙ නෑ :rofl: උන්ට උන්ගේ ජිවිත වල කිසිම වටිනාකමක් නැති උනාට මට මගේ ජිවිතේ වටිනවා :yes: කොහෙවත් යන කාලකන්නිගේ පවු වලට කරගහන්න මමනම් යන්නෙ නෑ ඕනතරම් කෙලගනින් කියල 119 ගහනව මිසක්. මමත් ඔය පාරෙ අනන්තවත් පන්ති ගිහින් ඇති. එස්කෝලෙ එවරවෙලා ගෙදර ගිහින් ඇති ඕන තරම් ඔතනින්, ඒත් මේ කොහෙවත් ඉන්න කි#බවල් නිසා කොල්ලො එක්ක පිහිවලින් කොටාගන්න කේස් දාගන්න උනක් තිබ්බෙ නෑ. ලෝකෙ වෙන කි#බවල් නැත්තම් කමක් නෑ ඔහොම මරාගත්තට :rofl: තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ වැඩක් කරගෙන ඉන්න බැරි පිස්සු උට්ටලා.. රණ්ඩු බේරන්න ගිහිල්ලා තුවාල වෙච්ච උන්, මැරිච්ච උන් ඕන තරම් ඉන්නවනේ, අන්තිමට රන්ඩු වෙච්ච උන් කලකදි හොද වෙයි / උන් උන්ගෙ ගමන යයි :rofl: ඔය පවු වලට කරගහන්න ගිහින් ඇහැක් කනක් නැති වුනොත් තමුන්ට තනියම ජීවිත කාලෙම විදවන්න වෙයි :baffled: ඒ නිසා ඔය වගේ මෝඩ උකන්නලගේ වලි වලට මැදින් පැනල උක දෙන්නේ නැතුව අඩුමගානේ 119වත් ගහල සීන් එක කියල පාඩුවේ ඉදපල්ලා..! ( :rofl: මට බනී තෝ ආත්මාර්තකාමී කියල, ඒත් කමක් නෑ කිවුවේ මොකක්ද කියල හොදට ඔලුවට ගනිල්ලා :yes: )
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    මොනරාගල සීන් එකේ මැදට පනින්නෙ නැහැ
    කොල්ල බෝම්බයක් හරි පුපුරව ගත්තොත් කියලා
    මතකනේ ආමි එකේ grenade වලින් කෙල්ලෝ මරපුවා

    ක්ලාස් සීන් එකේ නම් ලොවෙත් ඉන්වෝල් වෙන්නෙ නැහැ
    නිකම් මොකටද
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    පිහියෙන් කන්න බයිනන් දුර ඉදන් ගල් හරි ගහනවා.
    ගල වැරදිලා විසික් වෙලා ගිහින් කෙල්ලගේ ඇහැකට වැදෙනවා
    කොල්ලා නැගිටලා දුවනවා

    කොහොමද උඹට ලැබෙන සැප? :rofl:
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    මාතර නම් මුකුත් කරන්නේ නැහැ බන් 119 හැර
    මොනරාගල කට්ටියක් එක්ක හිටියා නම් බේරගන්න බලනවා එතන නම් බේරගන්න තිබුණා
    හැබැයි ඉතින් තමන්ගේ කෙනෙක් නම් ඕවා මුකුත් බලන්නේ නැහැ පනිනවා
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මුකුත් කරන්නේ නැහැ. නිකන්වත් ඕවා බේරන්න ගිහිල්ලා ඉල්ලගෙන කන්න ඕන නැහැනේ. අතකට පයකට හානියක් උනොත් ඕවා ආයෙත් replace කරන්නද...? උන්ට උන්ගේ ජිවිත වල වටිනාකමක් නැති උනාට මට මගේ ජිවිතේ වටිනවා...
    උබලා දකින්න ඇතිනේ අර මාතර එකා පිස්සෙක් වගේ ගහපු පිහි පාරවල් ටික... නිකමටහරි දුර ඉදන් ගලකින් හරි ගහන්න ගිහිල්ලා ඕකට පල පැනලා අපිට පිහියෙන් ගැහුවොත් මොකද කරන්නේ...? එහෙම ඔට්ටු නැ කියන්නද...? අනික ඔහොම රණ්ඩු බේරන්න ගිහිල්ලා තුවාල වෙච්ච උන්, මැරිච්ච උන් ඕන තරම් ඉන්නවනේ...
    අනික අපිට හානියක් නොවන විදියට රණ්ඩුව බේරන්න පුළුවන් උනත් අන්තිමට උසාවි ගානේ, පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනවා.

    අතක් පයක් ඇහැක් නැති වීරයෙක්ට වඩා අත පය තියන පොන්සියෙක් වෙන්න මම කැමතියි.

    :yes::yes::yes:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,028
    10,598
    113
    ඒක තත්පර ගනකින් උන වැඩක් ටිකක් සන්කීර්නයි.
    මම බයික් එකක හිටියනම් ඔකව එකපාරටම ඇගට අල්ලල හප්පනවා.
    හැබැයි මට ඔයවගේ කේස් එකක් දැක්කම ජීවිතය ගැන මොනවත් දැනෙන්නෑ.ඒක තමයි එකම දුර්වල කම.ඔයවගේ කේස් එකක් කන්ෆ්‍රන්ට් වෙන්න එපා කියන එකයි කියන්න ඔනේ.හේතුව කියන්න ඔනේනෑ.

    උඹ පිහිය අතින්ගත් කොල්ලා බයික් එකේ යන ගමන් හප්පනවා , කොල්ලා විසිවෙලා ගිහින් වැටෙනකොට එතන තිබුන කළුගලක ඔලුව වැදිලා මැරෙනවා ,

    එහෙම නැත්නම් කොල්ලා විසිවෙලා ගිහින් වැටෙනකොට එතන තිබුන කළුගලක ඔලුව වැදිලා සදාකාලිකවම මුළු ඇඟම පන නැති වෙනවා ,

    එතකොට උඹට කන්නවෙන පරිප්පුව කොහොමද ?