මාතර හා මොණරාගල මරණ දෙක ???

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මාතර හා මොණරාගල මරණ දෙක ???

    මාතර හා මොණරාගල මරණ දෙක ගැන ගොඩාක් මිනිස්සු බනිනවා ඒ වෙලාවෙ එතන ඉඳල රණ්ඩු නවත්තන්න උත්සාහ නොකරපු මිනිස්සුන්ට.

    අවංකවම කියපන් ඒ වෙලාවෙ උඹල එතන හිටියනම් මොක්ද කරන්නෙ කියල
     
    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    හිරේ ගියත් වලිය බේරන්න උත්සහ කරනවා. පිහියෙන් කන්න බයිනන් දුර ඉදන් ගල් හරි ගහනවා. ඔහොම දෙයක් වෙද්දී දුර දිග බල බල ඉන්නවනම් උ පොන්සියෙක්ම තමයි.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මාතර එකේ නම් 119 call කරනවා ඇර වෙන කරන්ඩ දෙයක් නෑ.
    මොණරාගල case එකේ දි වගේ නම් ප්‍රශ්නේ දුරදිග යන්ඩ කලින් මැදිහත් වෙලා විසඳන්ඩ බලනවා. එතැනදී video කරන අය කියන විදියට කෙල්ල එපා කිව්වා හින්දයි, පොලිසියෙන් කියල තියෙන හින්දයි කියල මිනීමැරුමක් වෙන්ඩ දීලා බලන් ඉන්නේ. නීතියේ හැටියට යුතුකම් ඉටු නොකිරීම, නොසලකා හැරීම, නොසැලකිල්ල වගේ දේවල් හින්ද හානියක් සිදු වීමට ඉඩ හැරීමත් වරදක්. ඒ අනුව මිනී මැරුම නොසලකා හිටිය අය දිලික්ත නීතිය යටතේ වරද කාරයෝ වෙනවද කියල නීතිය දන්නා කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ.
    නීතිය මොක උනත් ඒ වෙලාවේ උදව්වට ආපු නැති අයට හිතින් විඳව විඳව තමා ජිවිත කාලෙම ඉන්ඩ වෙන්නේ.
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    lankawe nithiyath ekka thama godak aya monwahari karanna baya wenne
    eth adumagane ara kollawa hospitalwath aran yanna thibba
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    balan inna minussu mokada karanne kiyanawata wadaa,
    siyaluma minissunge mola tika haduwanam oya wage prashna wenne naha.
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    මුකුත් කරන්නේ නැහැ. නිකන්වත් ඕවා බේරන්න ගිහිල්ලා ඉල්ලගෙන කන්න ඕන නැහැනේ. අතකට පයකට හානියක් උනොත් ඕවා ආයෙත් replace කරන්නද...? උන්ට උන්ගේ ජිවිත වල වටිනාකමක් නැති උනාට මට මගේ ජිවිතේ වටිනවා...
    උබලා දකින්න ඇතිනේ අර මාතර එකා පිස්සෙක් වගේ ගහපු පිහි පාරවල් ටික... නිකමටහරි දුර ඉදන් ගලකින් හරි ගහන්න ගිහිල්ලා ඕකට පල පැනලා අපිට පිහියෙන් ගැහුවොත් මොකද කරන්නේ...? එහෙම ඔට්ටු නැ කියන්නද...? අනික ඔහොම රණ්ඩු බේරන්න ගිහිල්ලා තුවාල වෙච්ච උන්, මැරිච්ච උන් ඕන තරම් ඉන්නවනේ...
    අනික අපිට හානියක් නොවන විදියට රණ්ඩුව බේරන්න පුළුවන් උනත් අන්තිමට උසාවි ගානේ, පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනවා.

    අතක් පයක් ඇහැක් නැති වීරයෙක්ට වඩා අත පය තියන පොන්සියෙක් වෙන්න මම කැමතියි.
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749

    100%.....................
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Kollek meruna eka gena nan awankawa ma dukai

    Lankawata dena naya / adara pitarata wal walin kapala. Sambadaka th danna puluwan lu.

    Mehema wunoth kanna nethiwa kee denek mereida ban? Podi ewunta kiri piti kohenda? Lankawata petrol/diesel kohenda pitaratawal nethiwa? Owa thamai prashna.
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මුකුත් කරන්නේ නැහැ. නිකන්වත් ඕවා බේරන්න ගිහිල්ලා ඉල්ලගෙන කන්න ඕන නැහැනේ. අතකට පයකට හානියක් උනොත් ඕවා ආයෙත් replace කරන්නද...? උන්ට උන්ගේ ජිවිත වල වටිනාකමක් නැති උනාට මට මගේ ජිවිතේ වටිනවා...
    උබලා දකින්න ඇතිනේ අර මාතර එකා පිස්සෙක් වගේ ගහපු පිහි පාරවල් ටික... නිකමටහරි දුර ඉදන් ගලකින් හරි ගහන්න ගිහිල්ලා ඕකට පල පැනලා අපිට පිහියෙන් ගැහුවොත් මොකද කරන්නේ...? එහෙම ඔට්ටු නැ කියන්නද...? අනික ඔහොම රණ්ඩු බේරන්න ගිහිල්ලා තුවාල වෙච්ච උන්, මැරිච්ච උන් ඕන තරම් ඉන්නවනේ...
    අනික අපිට හානියක් නොවන විදියට රණ්ඩුව බේරන්න පුළුවන් උනත් අන්තිමට උසාවි ගානේ, පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනවා.

    අතක් පයක් ඇහැක් නැති වීරයෙක්ට වඩා අත පය තියන පොන්සියෙක් වෙන්න මම කැමතියි.

    :yes:
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA

    veerkamai modakami athra tiyennet kes ghaka parathrayak

    agree with you
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Unge prashna nisa ne gahamaraganne ginnak nathuwa dumak nagianne nane
    pare nikan inna kenekuta thwa kenek awith pihiyen aninne nane ethana mokak hari awulak thiyana nisa thama maragatte. marapu eka waradi marapu unta uparima daduwam denna oni

    eth ewelawe beranna gihin ehekata pihipara wadunanam athak payak kapunwanam jeewitha kalema iwarai anith eka madihath wunama shakshi ehema denna wenwa ithin ethana kalaya iwarai hndama de paduwe inna eka
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අතක් පයක් ඇහැක් නැති වීරයෙක්ට වඩා අත පය තියන පොන්සියෙක් වෙන්න මම කැමතියි.

    Read this :https://www.elakiri.com/forum/showthread.php?t=1878861

    හිරේ ගියත් වලිය බේරන්න උත්සහ කරනවා. පිහියෙන් කන්න බයිනන් දුර ඉදන් ගල් හරි ගහනවා. ඔහොම දෙයක් වෙද්දී දුර දිග බල බල ඉන්නවනම් උ පොන්සියෙක්ම තමයි.

    නෑ බන් උබල ඔය කරන වැඩෙන් කවද හරි අහිංසක කොල්ලෙක් බොරු වීරයෙක් වෙන්න ගිහින් මැරුම් කනවා .. උබල වග කියනවද ? හරියට දන්න එකෙක් ඔය වගේ කතා කියන්නේ නෑ බන්.
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    දරුපවුල් කාරයෙක් වලිය බේරන්න ගිහින් පිහිපාරක් කෑවා නං කොහෙවත් යන හුජ්ජ කොල්ලෝ නිසා පවුලේ උන් සදා අනාතයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එලකිරියෙ ඉන්න උන්ගෙයි අනිත් සෝෂල් මිඩියා වල ඉන්න උන්ගෙයි වෙනස...!

    අනිත් ඒවා වල ඉන්න හැම එකාම කියන්නේ උන් එතන හිටිය නම් බේරාගන්නවා කියල..., අර හිටපු මිනිස්සුන්ට සාප කරනවා..

    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,144
    113
    නැති වේයි මචන්....

    ෆේසෙබූක් පේජ් අය කියන විඩිහට ඉන්න ගියොත් රටෙ ඉන්න වෙන්නේ නෑ
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    එලකිරියෙ ඉන්න උන්ගෙයි අනිත් සෝෂල් මිඩියා වල ඉන්න උන්ගෙයි වෙනස...!

    අනිත් ඒවා වල ඉන්න හැම එකාම කියන්නේ උන් එතන හිටිය නම් බේරාගන්නවා කියල..., අර හිටපු මිනිස්සුන්ට සාප කරනවා..

    අනික් එව්වගේ මුණු පෙනෙන හින්ද ඇත්ත කියන්නේ නෑ .. ලංකාවේ මිනිස්සුන් හරිම ගොත්රිකය් බන්, ඇත්ත කියන්න බයය්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මාතර හා මොණරාගල මරණ දෙක ගැන ගොඩාක් මිනිස්සු බනිනවා ඒ වෙලාවෙ එතන ඉඳල රණ්ඩු නවත්තන්න උත්සාහ නොකරපු මිනිස්සුන්ට.

    අවංකවම කියපන් ඒ වෙලාවෙ උඹල එතන හිටියනම් මොක්ද කරන්නෙ කියල

    මොණරාගල සිද්දියෙනම් ට්‍රයි එකක් දෙනව. මාතර සිද්දියෙදිවම් දුවනව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනික් එව්වගේ මුණු පෙනෙන හින්ද ඇත්ත කියන්නේ නෑ .. ලංකාවේ මිනිස්සුන් හරිම ගොත්රිකය් බන්, ඇත්ත කියන්න බයය්

    ඔව් නේ එකත් සලකන්න ඕනේ...

    හැබැයි youtube එකෙත් එහෙමයි..