මට ආරන්චි වෙච්ච සීන් එකක් මේ....
ඔයවගේ රෑක පාරේ මිනිහෙක් හප්පලා දාලද , ගහලා දාලද ගිහින්..
පස්සෙ ගමේ කොල්ලෝ දෙනෙක් පාරේ ත්රීවීලර් එකකින් යනකොට මූව දැකලා දාගෙන ගිහින් ඉස්පිරිතාලේට බාරාදීලා මූ පන ඇද ඇද ඉන්නකොට..
පස්සේ මුන් දෙන්නව පොලීසි ගෙන්නලා හොදටම ගහලා ප්රශ්න කරලා..උන් දෙන්න් හිරේත් හිටියා..
ඔන්න ඔයවගේ ඒවා නින්දා මිනිස්සු ඕවට අතදාන්නේ නෑ..

Last edited: