[VOTE] නවීන් ද? සජිත් ද?

නවීන් ද? සජිත් ද?

  • නවීන් දිසානායක

    Votes: 86 58.1%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 62 41.9%

  • Total voters
    148

Kasu98

Member
Nov 24, 2018
23
3
0
[VOTE] නවීන් ද? සජිත් ද?

එක්සත් ජාතික පක්ෂයේ මීලග නායකයා වෙන්නේ මේ දෙන්නගෙන් එක්කෙනෙක්. හුගක් විට සජිත්. නමුත් නවීන් දිසානායක කියන්නේ නියම සිOහල නායකයෙක්. ඒ කිව්වේ ජාතීන් අතර ප්‍රශ්ණ ඇති කරන්න නෙවෙයි. සජිත් කියන්නේ පහුගිය රජය සමයේ නිවාස ඇමති. මෙයාට පොඩි චෝදනා හෙම නැතුව නෙවෙයි. හැබැයි ප්‍රේමදාස මැතිතුමාගේ පුතා නිසා හුගක් අවස්ථාව වැඩි වෙයි.
 
SajKandy

Member
Nov 20, 2018
31
1
0
නවීන් දිසානායක කියන්නේ ගාමිණී දිසානායකගේ පුතා. හැමවෙලේම ඇත්ත වෙනුවෙන් පෙනී සිටිය කෙනෙක්.
 
missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    නවීන් හොඳයි වගේ
    සජිත් නම් කට විතරයි
     
    SajKandy

    Member
    Nov 20, 2018
    31
    1
    0
    නවීන් හොඳයි වගේ
    සජිත් නම් කට විතරයි

    බුදුදහම වෙනුවෙන් වැඩියෙන්ම කැපවුනේ මෙතුමා. සේරුවාවිල පන්සල, මහවැලි මහා සෑය, අනගාරික ධර්මපාල පදනම වගේ සෑහෙන දේවල් වලට දායකත්වයක් දීලා තියෙනවා.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    minissu illanne nawinnawa nemi, nawin keyanne awastha wadi porak, mahindata gotta alluwa kalayk paksheth maru kara, paksha maru karapu ekaktawath nayaka kamak denan watinen na.

    anika nawin awa keyala unp ekatawath ratatawath wadak na, pora onnam sajith janadipathi unama nawinwa agamathi karanna hodai

    SAJITH UNP eke nayakaya wenawa keyanne, oya sandane enna ranilta akamathi, mahindata akamthi set eka ayeth unp ekata enawa :yes:
     
    Last edited:

    නවීන් ඇතුලු පිරිසක් මහින්දට සහය දක්වන්න ගියේ යුද්ධය අවසාන කිරීමට අවශ්‍ය දේශපාලන සහය දෙන්න මිසක් ගියා කියලා ලැබුණු ලාභයක් නෑ. ඒ මොහොතේ දේශපාලන සහය නොලැබුණානම් මහින්දට යුද්දේ ඉවර කරන්න සෑහෙන අමාරු වෙනවා ඔයිට වඩා. සජිතුත් යන්න ගියාම නවත්ත ගත්තේ රනිල්, පක්ශේ අනාගතේ ඔයා කියලා.
     
    The citizen

    Member
    Nov 28, 2018
    5
    0
    0
    දේශපාලනේ පැත්තක තියල රට ගැන හිටපල්ලා.

    දේශපාලනේ පැත්තක තියල රට ගැන හිටපල්ලා. අපිට වැඩක් නෑ කවුරු ආවත්. රට බාර ගන්න ඕනේ උගත් මිනිහෙක්, නිකන් 8 පාස් හාල් කැලි වලට මෙරට හදන්න බෑ. එදා නවින්ලා ගියේ නැත්තම් අදත් ප්‍රබාකරන් ඉන්නවා. අද ඔය කතා කරන චන්ඩි බෝම්බ වලට බයේ ඇදවල් යට. දේශපකකයගෙන් වෙන්න ඔගේ රටේ න්‍යාය පත්‍රයට උදවු කරන එක. මම හිතන්නේ නවින්ලා කරුලා එදා කලෙත් එක අද කරන්නෙත් එක.

    minissu illanne nawinnawa nemi, nawin keyanne awastha wadi porak, mahindata gotta alluwa kalayk paksheth maru kara, paksha maru karapu ekaktawath nayaka kamak denan watinen na.

    anika nawin awa keyala unp ekatawath ratatawath wadak na, pora onnam sajith janadipathi unama nawinwa agamathi karanna hodai

    SAJITH UNP eke nayakaya wenawa keyanne, oya sandane enna ranilta akamathi, mahindata akamthi set eka ayeth unp ekata enawa :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,639
    113
    දේශපාලනේ පැත්තක තියල රට ගැන හිටපල්ලා. අපිට වැඩක් නෑ කවුරු ආවත්. රට බාර ගන්න ඕනේ උගත් මිනිහෙක්, නිකන් 8 පාස් හාල් කැලි වලට මෙරට හදන්න බෑ. එදා නවින්ලා ගියේ නැත්තම් අදත් ප්‍රබාකරන් ඉන්නවා. අද ඔය කතා කරන චන්ඩි බෝම්බ වලට බයේ ඇදවල් යට. දේශපකකයගෙන් වෙන්න ඔගේ රටේ න්‍යාය පත්‍රයට උදවු කරන එක. මම හිතන්නේ නවින්ලා කරුලා එදා කලෙත් එක අද කරන්නෙත් එක.
    Meka thamai aththa. Eda unp kattiya mr gawata giye rata wenuwen.
    Naveenge kule hoda unata podi minihage hitha dinagena na
    Sajith adu kule unata podi minihage hitha dinagena innawa
    Owath balapanawa. Unp karayo kule balalai chande denne
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සජිත්ට UNP එකේ උඩම ඉන්න එවුන් එච්චර කැමති නෑ බන්.. සාමාන්‍ය මිනිස්සු නම් කැමති
     
    The citizen

    Member
    Nov 28, 2018
    5
    0
    0
    අද අපට ඕනේ දුර දකින බුද්ධිමත් නායකයෙක්. සජ&#35

    රටක නායකයෙක් ජනතා දුක හදුනන්න ඕනේ. නමුත් ඒවා ඔක්කොම නායකයා කරන්න ඕනෙද. තව පක්ෂේ ඉන්න කට්ටිය හරින්ලා වගේ අයටත් එක කරන්න පුළුවන්. අද අපට ඕනේ දුර දකින බුද්ධිමත් නායකයෙක්. සජිත්ට එක නෑ

    Meka thamai aththa. Eda unp kattiya mr gawata giye rata wenuwen.
    Naveenge kule hoda unata podi minihage hitha dinagena na
    Sajith adu kule unata podi minihage hitha dinagena innawa
    Owath balapanawa. Unp karayo kule balalai chande denne
     
    The citizen

    Member
    Nov 28, 2018
    5
    0
    0
    සිනි බෝල කාරයන්ගෙන් වැඩක් නෑ

    මිනිස්සු හැමදාම සිනි බෝල කතා වලට රැවටුනා නේද? අද අපි ඉන්න තත්වෙට එකත් හේතුවක්. සිනි බෝල කාරයන්ගෙන් වැඩක් නෑ

    සජිත්ට UNP එකේ උඩම ඉන්න එවුන් එච්චර කැමති නෑ බන්.. සාමාන්‍ය මිනිස්සු නම් කැමති
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,639
    113
    රටක නායකයෙක් ජනතා දුක හදුනන්න ඕනේ. නමුත් ඒවා ඔක්කොම නායකයා කරන්න ඕනෙද. තව පක්ෂේ ඉන්න කට්ටිය හරින්ලා වගේ අයටත් එක කරන්න පුළුවන්. අද අපට ඕනේ දුර දකින බුද්ධිමත් නායකයෙක්. සජිත්ට එක නෑ
    Uba oya katha karanne rate nayakakama ganane. Mama kiwwe unp nayakakama gana. Rata hadanna kalin pakshe hadanna puluwan wenna epai. Ranilta oya dekama ba. Rata gana kese wethath sajith awoth pakshe hadai. Naveentath bari na habai minissu illanne sajithwa. Sajith hitiye nathnam naveen thamai. Api kochchara diyunuda kiyanawa nam thamath janadipathiwarunge puththu walaw karayo thamai hoyanne