credit_card_+freelancer

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    ඔය ප්‍රශ්ණෙම මටත් තියෙනෝ....,

    මන් කොමර්ෂල් එකේ 150,000ක් FD දාලා ලක්ෂෙක කාර්ඩ් එකක් ගත්තා... හැබැයි යූස් කරන්නෙනම් ගෙවන්න ගන්න බඩු වලට විතරමයි....

    හැබැයි මට ඇඩ්සෙන්ස් සල්ලි එනවා HNB බැන්ක් එකට, හැබැයි ඒක නෝමල් Saving Account එකක්., මට BR එකක්වත් නෑ... පේ ශීට් එකක්වත් නෑ... මට HNB එකේ Account History පෙන්නලා Credit card එකක් ගන්න බැරි වෙයිද...?

    මටත් ඔය සේතෙමයි බන් , උබ hnb එකේ කස්ටම් කෙයාර් එකට කතා කරලා බලපන්කො වුන් විස්තර කරයි සම්පත් නම් කිව්වේ ලෙටර් එකක් බාර දෙන්න , බෑන්ක් ස්ටේට්මන්ට් එකක් එක්ක හැබැයි අප්රෝව් කරයි කියලා සුවර් එකක් තියගනන එපා කිව්වා

    *මට එහෙම එන සල්ලි වලට වටිනාකමක් දෙන්න කරන්න ඕනා මොනවද කියපල්ලකෝ පිළිවෙලට....
    (BR එකක් අරන්, එකේ නමින් Current account එකක් ඇරලා, මම මගෙම සල්ලි ඒකට එහෙන් මෙහෙන් දාලා කරකවන එක තේරුමක් තියන වැඩක් වෙයිද? කලොත්)
    Unverified / Uncertain income sources banks walin trust karanne na

    Uba lankawecompany ekak register karala, ekata oya cheques tika deposit karoth business ekata loan ekak unath ganna puluwan

    මටත් මේක දැනගන්න ඕනේ Identityසහෝ උබට මේක පහදන්න පුලුවන්ද
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    umbe limit eka keeyada Credit card eke ? umba minimum payment wath welawata gewanawa nam every 6 months request ekak dala limit eka wadi kara ganna puluwan :D email ekak danna [email protected]
     
    • Like
    Reactions: rex99

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    umbe limit eka keeyada Credit card eke ? umba minimum payment wath welawata gewanawa nam every 6 months request ekak dala limit eka wadi kara ganna puluwan :D email ekak danna [email protected]

    මගේ 110,000 දැනට ලිමිට් එක 145,000ක fd එකක් දාලා ,
    ලේට් ෆි එකපාරක් වත් වැදිලා නැහැ ,
    පේ සිට නැතිව fd දාලා තියන අයටත් මේ ක්රෙමෙට ලිමිට් වැඩි කරගන්න පුළුවන් වෙයිද
     
    • Like
    Reactions: FREEZZEER

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ 110,000 දැනට ලිමිට් එක 145,000ක fd එකක් දාලා ,
    ලේට් ෆි එකපාරක් වත් වැදිලා නැහැ ,
    පේ සිට නැතිව fd දාලා තියන අයටත් මේ ක්රෙමෙට ලිමිට් වැඩි කරගන්න පුළුවන් වෙයිද

    umba dapan bank ekata puluwan maximum wadi karanna kiyala. email ekak dammama athi :D:yes:
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    umba dapan bank ekata puluwan maximum wadi karanna kiyala. email ekak dammama athi :D:yes:

    තැන්ක්ස් බ්‍රදර් , සාමයෙන් දවස් කියක් වගේ ගියාද ලිමිට් එක වැඩි කරගන්න ?