කතෝලික

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
කතෝලික සහ ක්‍රිස්තියානි වෙනස මොකක්ද මචන්ලා?

Catholic mean They are followers of Pope, Roman church.
Christian mean They follow church of England, and Holy bible. Queen of England is also Christian.

Christian church wala pilima ne, Bible eka witharai follow karanne. Pilima walata wadinne ne. Christian wala godak ewa thiyanawa ban, Anglican, Methodist .. etc
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
buddhist and catholics අවුලක් නැ බන්.. කොහොමත් catholic අය ගොඩක් හොදයි මචන්..

අපේ පවුලෙත් ඉන්නව catholics අය..

උබ 'බෞද්ද ආගමික' , සංස්කෘතික පිළිවෙත් ලොකුවටම පිළිපදිනවා නම් කතෝලික කෙනෙක් බදින්න එපා...
උබ 'බෞද්ද දර්ශනය' ෆලෝ කරන කෙනෙක් නම් සහ කෙල්ල කතෝලික අන්ධ බක්තිය තියන කෙනෙක් නෙමේ බන් අවුලක් නෑ.

awulak na ban ape tatta Buddhist mom Catholic man Buddhist but i celebrate both Wesak and Christmas :baffled:
:yes::yes::yes::yes::yes::yes::yes:
 

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,024
    4,579
    113
    Ape nada wena set ekak innawa. Ganu kena Catholic unath Pirimi kena Catholic unath lamai godak welawata Catholic. Mokada palliyen miniya walalanna denne na kiyala kathawak thiyenawa. Pawul wala kiyalada koheda kiyanne.

    Ape nanda banda Catholic kenek. Dan egollo okkoma wage Catholic. Thawa Bappa kenek banda Catholic kenekwa. Dan bappa pansal yanne na. Lamai ehema Catholic.

    Lamai mona agamakata giyak gewal walin awulak naththam bandapan. Yalu weddi kiyana ewa na Church eken eken ena presure ekath ekka. Aniwa Catholic wenna wenawa.


    my question is so why do they leave the temple and go to the Church...why doesnt it happen the other way around?:yes:
     
    • Like
    Reactions: vishamacharya

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    855
    1,727
    93
    මගේ යාළුවො දෙන්නෙක්ට වෙච්ච සිද්දි මම කියන්නම්. තීරණය තියෙන්නේ උඹේ අතේ.

    1. මගේ හොඳ යාලුවෙක් ඉන්නවා හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන. ඌ බැන්දේ ප්‍රොපොසල් එකකින්. ඌ බෞද්ධ නමුත් පන්සල් එහෙම යන ටයිප් එකේ එකෙක් නෙමෙයි. ප්‍රොපොසල් එක ආවේ කතෝලික පවුලකින්. උන් දෙන්නත් කැමති වුනා පවුල් දෙකත් කැමති වුනා. කෙල්ලත් ඔය නත්තලට විතරක් පල්ලි ගිය එකියක්. උන් දෙන්නම තීරණය කළා තමන්ගේ පවුල් ජීවිතේට ආගම ලොකුවට ගාවගන්නේ නැතිව ඉන්නවා කියල.

    ඔය අතරේ කෙල්ල පොඩ්ඩ පොඩ්ඩ ආගමට නැඹුරු වුනා. ගෙදර ජේසුගේ පිළිමයක් එහෙම තිබ්බා (ඒත් බුදු පිළිමයක් තිබ්බේ නෑ). ලැබුන පලවෙනි දරුවාව ඔය 'ශාන්ත' නමකින් පටන්ගන්න ඉස්කෝලෙකට දාන්න ඕන කියල වයිෆ් එක පයින් හිටියා. දෙන්නම හොඳ රස්සා කරන අය නිසා ඕක අමාරු නෑ. ළමය ඉස්කෝලේ දාන්න ඉන්ටවිව් එකට ගියාම ඉස්කෝලේ ෆාදර් (වටෙන් ගොඩෙන්) කියාපි තාත්ත ආගමට ආවොත් විතරයි ළමයව ඉස්කෝලෙට ගන්නේ කියල!

    දැන් ඌ බැන බැන ඉන්නවා ඌට 'දරුවා වෙනුවෙන්' බොරුවට බෞතිස්ම වෙන්න වුනා කියලා. ඌ කැමති බෞද්ධයෙක් විදිහට මැරෙන්න. නමුත් ඒක වෙන්නේ නෑ කියල අප්සෙට් එකෙන් ඉන්නවා.

    2. මේ මගේ අක්කගේ යාලුවෙක්. කෙල්ල දුප්පත් බෞද්ධ පවුලක. කොල්ලා සල්ලි තියෙන කතෝලික පවුලක. කෙල්ල දීග යද්දී ගෙදරින් කිසිම දෙයක් අරන් ගියේ නෑ. කෙල්ලට ලෙඩක් හැදිලා මාස ගානක් හොස්පිටල් හිටියා. ඒ කාලේ නැන්දම්මා එක්ක ෆාදර් කෙනෙක් හොස්පිටල් එකට නිතර ආවා ගියා. කොහොම හරි ලෙඩේ සනීප වෙලා ගෙදර ගියාම නැන්දම්මා කියාපි "දුවේ මම භාර වුනා ඔය අසනීපෙ ඉක්මනටම සනීප වුනොත් ඔයාව බෞතිස්ම කරනවා කියල!"

    අන්තිමට ඒ කෙල්ලත් අකමැත්තෙන් බෞතිස්ම වෙලා ඉන්නේ.

    මම කියන්නේ නෑ හැමෝම එහෙමයි කියල. මේක මම දන්නා සිද්දි දෙකක් විතරයි. හැබැයි පුළුවන් තරම් තමන්ගේ ආගම ඇතුලෙම කසාදයක් කරගන්නවානම් ප්‍රශ්න අඩුයි.
     

    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    Machan game eka tiyenne ube ate

    maat buddhist, badinna inna kella Catholic, jaathiya Burgher.

    Bandama wali yai, lamai iskola walata daanna yaddi wali daagani.. eth ewa ubala denna samagiyen wisandaganin..

    mata eyalage aagamata enna qwwa, mama baha kiwwa.. ethinin ehata awulak une na.

    habai Catholic un samahara athin Buddhist unta wada idiriyen innawa machan.. unge godak durata ape wage kuhaka un na. Ape aagame jeewat wenna one hondama widiya budu haamuduruwo lassanata kiyala tibbat, keeyen kee denada eka follow karanne..

    denna dennata aadaren hitiyoth.. sahena dura gamanak yanna puluwan wei..

    ubata suba pathanawa macho.
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    අර නමට කියන්නේ ආගම් කණු කියලා. එහෙම දෙගොල්ලක් නම් එකතු වෙන එක පසුකාලින ප්‍රශ්න වලට හේතු වෙන්න පුළුවන්. අපේ අම්මා බෞද්ධ ,තාත්තා කතෝලික. මම කතෝලික. අපේ ගෙදර බුදු පිළිමත් තියෙනවා,ජේසු පිළිමත් තියෙනවා. පල්ලි පන්සල් යන්නවා. ඒත් මම අදහන්නේ කතෝලික ධර්මය.



    ආගම් නිසා කවදාවත් අපේ ගෙදර ප්‍රශ්න වෙලා නැ.



    ඒත් දැන් කාලේ ඉන්න ළමයි,දෙමව්පියෝ සමහරක් ඔය වගේ දේවල් ඉස්සර කරගෙන පිස්සු කෙලිනවා. කෙල්ලගේ පැත්ත හොයලා බලලා කරන දෙයක් කරපන් කල්පනා කරලා.



    ඉස්කෝල වලට ළමයි දාන සින් එහෙම තියෙනවා තමයි පස්සේ ප්‍රශ්න වෙන.



    ඒත් ඉතින් කෙල්ල හොඳටම සෙට් නම් ආගම හරස් කරගන්න එපා. දැන් කාලේ ඔය ඔක්කොම හරි ගියත් අපිට සෙට් වෙන හොඳ කෙල්ලෙක් හොයාගන්න එක පට්ට අමාරුයි.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    If both of you are fine with each one following their own religions, then thats a plus sign.

    The next thing you have to think about is are you guys gonna fight over deciding what religion you are gonna teach your kids. I don't think you can teach both. People usually like to follow what they get brainwashed with. So, teaching them one and letting them decide at a later point is pointless.

    The other thing you have to think about is are you gonna be ok with dealing with their whole culture and all those relatives and stuff. I got some friends in catholic areas. I kinda find it annoying to deal with some of them (in neighbor kinda of perspective).
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,443
    7,128
    113
    Western Province, SL
    www.myjournalview.com
    කසාදයක් බදිද්දි
    සම ශ්‍රද්දා, සම සීල, සම ප්‍රඥා හා සම චාග තියෙන්න ඕනෙ.

    සම ශ්‍රද්දා කියන්නෙ එකම ශ්‍රද්දාවක්, විශ්වාසයක් තිබීම. කතෝලික බෞද්ද විවාහයකදී ඒක නැති වෙලා යනවා.

    බැදලා ලමයි හම්බුවෙන්න ගත්තම තමයි ප්‍රශ්න එන්නේ. ලමයින්ගේ ආගම තීරණය කරගන්න බැරුව.

    දෙකම අදහන කතානම් බයිලා.පල්ලියට ඕනෙ උන්ගෙ ප්‍රමාණෙ ලොකු කරගන්නයි.


    Aniwa sahathika aththa
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Parana Sinhala ganu suddoth Ekka weladame apu Muslim eun Ekka nidyagena kristiyani, Muslim eun me ratata bo kala. E pau tamai adath gewanne.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,387
    25,595
    113
    Catholic girls who connected to me, were selfish & cunning as per my past experience. Pls be careful. They all were dreaming to migration.
     

    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    වැඩිය ඕනේ නෑ ඕයි.
    මෙන්න මේකෙ තියෙන කමෙන්ට්ස් ටික ආයේ මුල ඉදන් කියෝපන්
    අම්මා හෝ තාත්තා කතෝලික මම බෞද්ද කියලා එකක් තියෙනම් පෙන්නපන්. :lol:

    එකක් තියෙනවා මුල් හරියේ. ශුවර් එකට තාත්තා උගේ සැර ඇති කෙලින් මිනිහෙක් වෙන්න ඇති. අනිකොක්කොම මමත් කතෝලික :rofl:
     
    Last edited:

    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    දැනට වේදනාව නිසා කුරුස පොන්නයෝ තුනක් රෙප් කපලා ගිහින්.

    මට කියන්න තියෙන්නෙ ඉතින් රෝල් කරලා ගහගනින් පුකේ කියලා තමයි. :lol:
     
    • Like
    Reactions: Dumbledore

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Mamath Catholic. Mama umbata advice ekak dennam. Methana inna eka ekage talks wedak na. Mama kiyana de ahapan. Umba Catholic kellek baninawa kiyanne umbalata aniwa prashna godak enawa. Ewa ta muna denna lasthi nam bandapan Nattam oya wede Dan ma nawattapan. Baudda kellek bandapan owata muna denna bari nam. Wena agamaka kenek bandoth dennatama kapa kirim godak karanna wenawa. Ewata lasthi weyan . Habai dennama open mind nam sathuten inna puluwan. Habi kello wayasata yaddi agamata bara wedi wenawa. Umba kannadak wage haiiya hithak thiyanawa nam bandapan Nattam Dan ma wen wenna. Mama budist kellek ekka yalu wela hitiya eth passe agama api medddata awa. Wen wena eka patta dukak afair eka kal giyahama. Eka nisa machan aye park hitapan umba open mind Nattam bandina epa.
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,358
    943
    113
    Godric's Hollow
    වැඩිය ඕනේ නෑ ඕයි.
    මෙන්න මේකෙ තියෙන කමෙන්ට්ස් ටික ආයේ මුල ඉදන් කියෝපන්
    අම්මා හෝ තාත්තා කතෝලික මම බෞද්ද කියලා එකක් තියෙනම් පෙන්නපන්. :lol:

    එකක් තියෙනවා මුල් හරියේ. ශුවර් එකට තාත්තා උගේ සැර ඇති කෙලින් මිනිහෙක් වෙන්න ඇති. අනිකොක්කොම මමත් කතෝලික :rofl:

    :yes::yes: mekanm matath note una deyak :P mulu thread ekatama dakke ekama ekai :yes:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    අපේ අම්මා කතෝලික. තාත්තා බෞද්ධ. මම පොඩි කාලෙ හැදුනෙ ආච්චි ලඟ ඒ හින්දා මම ක�තෝලික. මගෙ වයිෆ් බෞද්ධ. බබාලා තවම නෑ. ඉපදුනාම එයාලව කරන්නෙත් බෞද්ධ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැඩිය ඕනේ නෑ ඕයි.
    මෙන්න මේකෙ තියෙන කමෙන්ට්ස් ටික ආයේ මුල ඉදන් කියෝපන්
    අම්මා හෝ තාත්තා කතෝලික මම බෞද්ද කියලා එකක් තියෙනම් පෙන්නපන්. :lol:

    එකක් තියෙනවා මුල් හරියේ. ශුවර් එකට තාත්තා උගේ සැර ඇති කෙලින් මිනිහෙක් වෙන්න ඇති. අනිකොක්කොම මමත් කතෝලික :rofl:

    i know many Buddhist-catholic families in which children are Buddhist

    in fact in most instances children are Buddhist..