කතෝලික

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    අපේ අම්මයි තාත්තයි එහෙම තමයි. මම නම් katholika. (අන්තිමට church එකට ගියේ අවුරුදු 7 කට කලින් ) මන් නම්
    විශ්වාස කරන්නේ නම් නැ ඕවා. අපේ පවුලේ නම් එහෙම ගැටලුවක් නැ. අපේ තාත්තා පන්සලක් පැත්තේ වත් යන්නේ නැ අපේ අම්මා තමයි බෝධි පූජා, දන් දෙන ඒවා ඔක්කොම කරන්නෙ.

    හැබැයි මෙක තියෙන replay වලට අනුව නම් අපේ අම්මට උයන්නත් බැරි වෙන්න ඕනේ katholika නිසා. :rofl:
    පවුල කැඩිලා ගිහින් තියෙන්න ඕනේ ආගම් 2 ක නිසා.

    හැබැයි ඉතින් සමහර අය ඉන්නවා ගොඩක් දරුණුවට ආගම අදහන අය. ඒකත් ඉතින් කෙනා අනුව තමයී.
     
    kule600

    Junior member
  • Aug 17, 2010
    57
    2
    8
    katolika kenek bendoth lamai lokuwenakota ammage pettata yanawa tarka karanna epa anagatedi terei
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    mehemai machan, samahara catholic kello godaak agama passema naheegena inne. anna a vage nam machan case uparima. ubata passe epaa vei. ehema nathuwa dennama open minded nam ban bandapan. api hamoma minissu.. agama mulika karaganna epa!
    Jaya sri!
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,276
    1
    16,859
    113
    −273.15°C
    Catholics are lazy to cook. They always want to get food from restaurant. Mark my word

    Don't compare all other Catholics with a one who is lazy to cook.:P
    As I know,most of Catholics cook and eat well.I don't know how about others.This is depend on the girl thread owner gonna marry.:D
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    Ape nada wena set ekak innawa. Ganu kena Catholic unath Pirimi kena Catholic unath lamai godak welawata Catholic. Mokada palliyen miniya walalanna denne na kiyala kathawak thiyenawa. Pawul wala kiyalada koheda kiyanne.

    Ape nanda banda Catholic kenek. Dan egollo okkoma wage Catholic. Thawa Bappa kenek banda Catholic kenekwa. Dan bappa pansal yanne na. Lamai ehema Catholic.

    Lamai mona agamakata giyak gewal walin awulak naththam bandapan. Yalu weddi kiyana ewa na Church eken eken ena presure ekath ekka. Aniwa Catholic wenna wenawa.
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0

    ඕක තමයි නියම යථාර්තය.

    කොහොමත් මේකෙ ඉන්න කුරුස පොන්නයො ටික ඇවිත් කියන්නෙ අවුලක් නෑ කියලා තමයි. මොකද ඒකෙන් උන්ට වින් වින් සිටුවේශන් එකක් තියෙන නිසා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Ape nada wena set ekak innawa. Ganu kena Catholic unath Pirimi kena Catholic unath lamai godak welawata Catholic. Mokada palliyen miniya walalanna denne na kiyala kathawak thiyenawa. Pawul wala kiyalada koheda kiyanne.

    Ape nanda banda Catholic kenek. Dan egollo okkoma wage Catholic. Thawa Bappa kenek banda Catholic kenekwa. Dan bappa pansal yanne na. Lamai ehema Catholic.

    Lamai mona agamakata giyak gewal walin awulak naththam bandapan. Yalu weddi kiyana ewa na Church eken eken ena presure ekath ekka. Aniwa Catholic wenna wenawa.

    හැමෝම ඔහොම නෑ මචන්.. ඔය අවුල තියෙන්නෙ catholic එක සෙට් එකක.. හැබැයි බහුතරේ හොදයී.. මම දන්න විදිහට catholic අයට වඩා christian open mind සෙට් එකක්.. catholic අය ගොඩක්ම ආගම ගැන හිතනව සහ එයාල christian අයට වඩා උසස් කියල catholic අය හිතනව.. හැබැයි christian අය ගොඩක් friendly open mind සෙට් එකක්.. :yes:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,514
    5,973
    113
    Catholics are lazy to cook. They always want to get food from restaurant. Mark my word

    palayan huththo boru kiyanne nathuwa..catholic kiyanne hondata joli karala inna porawal.. surey kara dagena.. mas kallak gedara genna bariwa duk windina un wage neme catholic..

    apey amma bauwda.. apey nandala kana hati dakinawa ne.. every day polos ala thama.. monada ban oya jeewitha
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23

    polos ala kana eke waradda mokakda?

    minissu unama 365 dawasema mas malu kaka inna oneda
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සොහොන;23961847 said:
    meka num pata kebarayak

    ape pathe tharam mas malu hadane natuwa ati wena kohe pathakawatah :P

    100 * 100 agame un hodata kanawa hodata bonwa e atin loba kamak na :baffled:

    Ekemma ekemma...
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    මචන්
    මගෙ අවවදයනම් අගම් දෙකකින් බදින්න එපා. එකෙන් වෙන්නේ එකෙන්ක්වත් හරියට අගම අදහන්නෙ නැහැ. එතකොට වෙන්නේ එක්කෙනෙක් තනි වෙනවා.

    මම කියන්නෙ අගම/දහම ඇදහිම ගැන.

    එ වගෙම දරුවන්ගෙ අගම/දහම වැඩ වලදි එක් එක්කෙනෙක් ගෙන් විතර යි. නමුත් දෙන්නම් එකම අගමේ උනම මේ ප්‍රශ්න මුකුත් නැහැ.

    අගම් දෙක වෙන වෙනම අදනවා කියන්නෙ නම් කවදවත් එක හරියට වෙන්නේ නැහැ.😢

    අත්දැකිමෙන් කියන්නෙ
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    කසාදයක් බදිද්දි
    සම ශ්‍රද්දා, සම සීල, සම ප්‍රඥා හා සම චාග තියෙන්න ඕනෙ.

    සම ශ්‍රද්දා කියන්නෙ එකම ශ්‍රද්දාවක්, විශ්වාසයක් තිබීම. කතෝලික බෞද්ද විවාහයකදී ඒක නැති වෙලා යනවා.

    බැදලා ලමයි හම්බුවෙන්න ගත්තම තමයි ප්‍රශ්න එන්නේ. ලමයින්ගේ ආගම තීරණය කරගන්න බැරුව.

    දෙකම අදහන කතානම් බයිලා.පල්ලියට ඕනෙ උන්ගෙ ප්‍රමාණෙ ලොකු කරගන්නයි.

    :baffled::confused:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    කතෝලික සහ ක්‍රිස්තියානි වෙනස මොකක්ද මචන්ලා?