CCTV view over the Internet උදවු

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මට CCTV එක videos online view කරන්න හදාගත්ත. 3G/4G dongle එකක් DVR එකට දාලා DVR එකෙන් DDNS දාලා. මෙකට මාසෙකට කොතරම් data යැයි ද? අපි view කරන ප්‍රමාණය ට ද data යන්නේ? නැත්නම් හැම වෙලාවෙම steaming වෙනවා ද?

    Phone එකෙන් බලන්නේ P2P/Cloud දාලා.
     
    Last edited:
    • Like
    Reactions: sudathmadusanka

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    Dongle eken DDNS through balanna be
    Mokada IP eka private nisa
    oya balanne P2P method eken
    හැම වෙලේම ස්ට්‍රීම් වෙන්නෙ නෑ. බලනකොට විතරයි
    මොබයිල් ඇප් එකේ ඩේටා යූසේජ් බලන්න ඒකෙන් පොඩි අදහසක් ගන්න පුළුවන් අප්ලෝඩ් වෙන ඩේටා ප්‍රමානය
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Dongle eken DDNS through balanna be
    Mokada IP eka private nisa
    oya balanne P2P method eken
    හැම වෙලේම ස්ට්‍රීම් වෙන්නෙ නෑ. බලනකොට විතරයි
    මොබයිල් ඇප් එකේ ඩේටා යූසේජ් බලන්න ඒකෙන් පොඩි අදහසක් ගන්න පුළුවන් අප්ලෝඩ් වෙන ඩේටා ප්‍රමානය

    මම DVR එකට DDNS දැම්මේ බං. Dongle එකට නෙවේ. එතකොට P2P /Cloud option එක වැඩ කරේ DDNS through නෙවේ ද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    mcn mage eketh p2p thiyenawa...eth wada karanne nane..komada oka wenne

    මම කරේ මෙහෙමයි.

    Dongle එක DVR එකට ගැහුවා. (Network configuration වලින් Dongle එකේ APN හැදුවා)
    DDNS දැම්මා DVR එකට.
    P2P enable කරා.
    Mobile app එකට DVR එකේ serial No එක GID එකට දැම්මා.
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"

    උබ අමරුවෙන් DDNS හදලා, ඒක පාවිච්චි නොකර p2p වලින් ඔය බලන්නෙ :P
    ලොකු වෙනසක් නම් නැ, ඒත් හොද DDNS එකක් හැම වෙලාවකම Connection speed එක වැඩියි චයිනා P2P වලට වැඩිය.

    ඒත් DDNS වැඩ කරන්න නම් Dongle එකේ IP එක Public IP එකක් වෙන්න ඕන, NAT එක PortFoward හදලා තියෙන්න ඕන, අඩුම ගානෙ uPnP වත්,

    ඔයා දැන් පාවිච්චි කරන p2p වලට නම් ඔය මොනාවත් ඕන නැ, නිකම්මම Serial No එක දැම්මා බැලුවා,

    අපි බලන විදියට විතරයි data යන්නෙ, Data කොච්චර යයිද කියලා කියන්න බැ ඔයාගෙ කැමරා එකේ Quality එක සහ ඔය select කරලා තියෙන byterate, framerate, resolution දන්නෙ නැතුව,

    ඒ වගේම අලුත් DVR use කරන්නෙ adaptive rates ඉතින් server client දෙකේ net speed එක අනුවා quality එක වෙනස් වෙනවා, ඉතින් යන ඩේටා ගාන වෙනස්, හොද DVR වල නම් DVR එකෙන්ම බලන්න පුලුවන් ඩේටා කොච්චර එහේමෙහේ යනවද කියලා,

    ඒත් හරියටම මෙච්චරක් යයි කියලා කොහොමවත් කියන්න බැ, පැය 24 ම remote monitor කරන තැන් තියෙනවා, ඒවගෙත් එක එක මාස වල යන data සැලකියයුතු තරම් වෙනස්,

    හම්මේ මම එහෙම ද කරලා තියෙන්නේ.

    මම Dialog 4G router එකට no-ip DDNS දැම්මා port forwarding කරා, ඒත් හරිගියේ නෑ බං.

    ඒ කරල DVR එකට දැම්මා. (කොටුවෙන් ගත්ත එකක් බං GE Vision කියලා)

    මොකක් හරි guide එකක් තියෙනවා ද බං හොයාගන්න . DDNS දාලා මොන port එකද open කරන්න ඕනේ. ඒකෙ HTTP & Mobile & Media කියලා port 3 ක් තියනවා. ඔය 3 ම open කරා.

    DDNS update වෙනවා, ඒත් සාර්ථක නෑ.

    24 hours monitoring නෑ බං. මට ඕනෙ උනහම බලන්න ඕනේ.
     
    Last edited:

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    හම්මේ මම එහෙම ද කරලා තියෙන්නේ.

    මම Dialog 4G router එකට no-ip DDNS දැම්මා port forwarding කරා, ඒත් හරිගියේ නෑ බං.

    ඒ කරල DVR එකට දැම්මා. (කොටුවෙන් ගත්ත එකක් බං GE Vision කියලා)

    මොකක් හරි guide එකක් තියෙනවා ද බං හොයාගන්න . DDNS දාලා මොන port එකද open කරන්න ඕනේ. ඒකෙ HTTP & Mobile & Media කියලා port 3 ක් තියනවා. ඔය 3 ම open කරා.

    DDNS update වෙනවා, ඒත් සාර්ථක නෑ.

    24 hours monitoring නෑ බං. මට ඕනෙ උනහම බලන්න ඕනේ.
    matath ඕක හදාගන්න ඕනේ..උදව් කරන්ඩෝ...
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    හම්මේ මම එහෙම ද කරලා තියෙන්නේ.

    මම Dialog 4G router එකට no-ip DDNS දැම්මා port forwarding කරා, ඒත් හරිගියේ නෑ බං.

    ඒ කරල DVR එකට දැම්මා. (කොටුවෙන් ගත්ත එකක් බං GE Vision කියලා)

    මොකක් හරි guide එකක් තියෙනවා ද බං හොයාගන්න . DDNS දාලා මොන port එකද open කරන්න ඕනේ. ඒකෙ HTTP & Mobile & Media කියලා port 3 ක් තියනවා. ඔය 3 ම open කරා.

    DDNS update වෙනවා, ඒත් සාර්ථක නෑ.

    24 hours monitoring නෑ බං. මට ඕනෙ උනහම බලන්න ඕනේ.

    matath ඕක හදාගන්න ඕනේ..උදව් කරන්ඩෝ...

    මුලින්ම මෙහෙම හිතපන්කො, internet එකට connect වෙන්න අපි පාවිච්චි කරන හැම බඩුවකටම IP එකක් තියන්න ඕන, Phone , Computer, TAB, CCTV DVR, IPTV, NVR, IPCAM, IoT, GPS ඔය හැම එකකටම IP එකක් තියෙන්න ඕන, ඒත් එහෙම දීගෙන දීගෙන එද්දි IP ඉවර උනා, ඒ නිසා තමයි ISP ලා ඒ වගේ ලෝකෙටම unique IP දෙන්නෙ නැතුව එහෙම එක IP එකක් අරගෙන ඒක තව ගොඩක් අයට බෙදලා දෙනවා NAT එකකින්,

    ඒක හරියට Router එකකින් ගොඩක් අය ෆෝන් එකෙන් නෙට් යද්දි router එකෙන් හැමොටම IP එකක් දෙනවා වගේ, අපි කොයි IP එකක් පාවිච්චි කරත් එලියට යද්දි NAT එකෙන් අර Public IP එක හරහා එලියට යවනවා,

    ඒ වගේ Private IP එකක් තියගෙන එලියෙ ඉදන් එන කනෙක්ශන් එකක් අපේ ඩිවයිස් එකට ගන්න බැ, මොකද අපි ඉන්නෙ NAT එකෙන් පිටිපස්සෙ නිසා, ඒ එන කනෙක්ශන් එක NAT එකෙන් පිටිපස්සෙ ඉන්න කොයි User ටද කියලා දන්නෙ නැති නිසා ඒක රෙජෙක්ට් වෙනවා.

    ඉතින් අපිට කරන්න වෙන්නෙ එක්කො Static IP එකක් ගන්න එක, එත්කොට මුලො ලෝකෙන්ම අපිට විතරයි ඒ IP එක, DDNS මොන හුට්ටපරයක් වත් ඕන නැ, ෆෝන් එකේ කෙලින්ම ඒ IP එක ගහලා කනෙක්ට් වෙන්න පුලුවන්.

    දෙවනි ක්‍රමය Public Dynamic IP එකක් ගන්න එක, Public නිසා අපිට විතරයි ඒ IP හම්බ වෙන්නෙ, ඒත් dynamic නිසා අපේ Modem එක Restart වෙන හැම වෙලාවකම සහ Lease එක Expire වෙන හැම වෙලාවකම Ip එක Change වෙනවා, ඒ නිසා තමයි ඒ Dynamic IP එකට point කරලා අපි Dynamic Domain (DDNS) එකක් ගන්නෙ,

    ඊට පස්සෙ Port ටික foward කරගන්න ඕන, HTTP / Server / RSTP / Media / Mobile ඔය පෝට් ඔක්කොම Forward කරන්න ඕන හරියටම වැඩ කරන්න, HTTP ව්තරක් කරත් Web එකේ ඈක්ටිවෙ Client එකෙන් විතරයි බලන්න පුලුවන්,

    මචං එතකොට අපිට Dialog, Mobitel වලින් දෙන්නේ Public Dynamic IP ද නැත්නම් private IP ද? අපි NAT එකකින් support ගන්නවා කියලා බලන්න පුළුවන් ද?

    Update. Dialog අනුව Dynamic IP

    අද ට rep ඉවරයි bro.
     
    Last edited:

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    Dongle eken DDNS through balanna be
    Mokada IP eka private nisa
    oya balanne P2P method eken
    හැම වෙලේම ස්ට්‍රීම් වෙන්නෙ නෑ. බලනකොට විතරයි
    මොබයිල් ඇප් එකේ ඩේටා යූසේජ් බලන්න ඒකෙන් පොඩි අදහසක් ගන්න පුළුවන් අප්ලෝඩ් වෙන ඩේටා ප්‍රමානය

    up eka publick da kiyala kohomada bun hoyaganne
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    up eka publick da kiyala kohomada bun hoyaganne

    SLT නම් ඔයාගෙ රවුටර් එකට ලොග් වෙලා ඩීටේල්ස් බලන්න
    100. රේන්ජ් එකේ තියනවා නම් ඒක ප්‍රයිවට්. 1212 කෝල් කරලා හදාගන්න පුළුවන්
    ඒකට චාර්ජ් කරන්නෙ නෑ.

    ඩයලොග් නම්
    123. රේන්ජ් එකේ තියනවා නම් ඒක ප්‍රයිවට් නැත්තන් static
    0117100100 කෝල් කරලා පබ්ලික් කර ගන්න පුළුවන්

    කම්පැනි නේම් එකකට ලයින් රෙජිස්ටර් වෙලා තියනවා නම් කම්පැනි ලෙටර්හෙඩ් එකක් එක්ක රික්වෙස්ට් කරන්න ඕනෙ ෆැක්ස් එකකින් හරි ඊමේල් එකකින් හරි
    ඒක ඕවර් ද ෆෝන් කරන්නෙ නෑ සාමාන්්‍යයෙන්

    හරියට පෝර්ට් ඕපන් වෙලා අයි පී එක පබ්ලික් වෙලා තිබ්බොත්
    open port checker tool එකකින් බලාගන්න පුලුවන්

    no-ip ddns වලට වඩා හොදයි DYN ගන්න පුළුවන් නම්
    හැබැයි එක host එකකට ඒ වගේ ගානක් වියදම් කරන එක අපරාදයක්
    (ඩොලර් එක රොකට් එකක් වෙලානෙ)

    අත්දැකීමෙන් කියන්නෙ P2P / cloud වලට වඩා DDNS ස්පීඩ් ගොඩක් හොදයි
    මම නම් clients ලට දාලා දෙන්නෙ DDNS මොකද DVR එක මොකක් හරි වෙලා මාරු කරන්න උනොත් සහ ක්ල්යන්ට් වෙන රටක හිටියොත් ඕක නිසාම ඊලග ජොබ්ස් ටික වෙන කෙනෙකුට දෙන්න පුළුවන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,512
    113
    Inside Your Laptop ;)
    මම කරේ මෙහෙමයි.

    Dongle එක DVR එකට ගැහුවා. (Network configuration වලින් Dongle එකේ APN හැදුවා)
    DDNS දැම්මා DVR එකට.
    P2P enable කරා.
    Mobile app එකට DVR එකේ serial No එක GID එකට දැම්මා.

    :rolleyes::rolleyes: තව ටිකක් පැහැදිලි කරල කියපන්කො. මාත් ඔය කේස් එකේ හිර වෙලා ඉන්නෙ. නිකන්ම රවුටර් එක ගහල, මොබයිල් සොෆ්‍ට්වෙයා එකේ සීරියල් එක ගහල බලන්නෙ. කැඩි කැඩී පෙන්වන්නෙ..... ඒකයි අවුල. එක දිගට බලන්න අමාරුයි. :baffled: