xiaomi_ස්ටෝර්

goku90

Member
Jul 25, 2017
326
107
0
xiaomi ෆෝන් වලට mi ස්ටෝර් දාලා ද තියෙන්නේ ?
සාමානයෙන් xiaomi ලා කවදා වගේ දායිද ?
ඩිස්කවුන්ට් මොනා හරි යනවාද දැන්ම අලුත

Last edited:

Killer Ghost

Active member
  • Oct 29, 2018
    275
    31
    28
    අෆෝ ඔහොම එකක් දාද්දින් ලබන ආත්මෙවත් වෙයි බන්:lol:.ඔක්තෝබර් වල MIUI 10 අප්ඩේට් එක එනවා කීවා:rolleyes:.ආවෙ නෑ.ඊට පස්සෙ නොවැම්බර් මුල එනවා කීවා.:eek:ඒ ආවෙත් නෑ.පස්සෙ නොවැම්බර් අවසානෙ එනවා කීවා:angry:.ඒ ආවෙත් නෑ,දැන් දෙසැම්බර් මුලලු.:Pඅන්න එකේ forum එකේ උන්ට හු*වනවා සමහරු:yes:
     
    • Like
    Reactions: goku90

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    dec wage wenakota lankawe market ekata danawalu
    මේ dec නේ බන්ස් :sorry:

    අෆෝ ඔහොම එකක් දාද්දින් ලබන ආත්මෙවත් වෙයි බන්:lol:.ඔක්තෝබර් වල MIUI 10 අප්ඩේට් එක එනවා කීවා:rolleyes:.ආවෙ නෑ.ඊට පස්සෙ නොවැම්බර් මුල එනවා කීවා.:eek:ඒ ආවෙත් නෑ.පස්සෙ නොවැම්බර් අවසානෙ එනවා කීවා:angry:.ඒ ආවෙත් නෑ,දැන් දෙසැම්බර් මුලලු.:Pඅන්න එකේ forum එකේ උන්ට හු*වනවා සමහරු:yes:
    :P:P

    හෙට ඉදන් sales පටන් ගන්නවා officially.

    මචන් ගන්න තියෙන්නේ කොහොමද ? කොහෙන්ද විස්තරේ දැනගත්තේ , දාන පලවෙනි දවසේ ඩ්ස්කවුන්ට් මුකුත් නැද්ද ?
     
    • Like
    Reactions: Mal Baba

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    මේ dec නේ බන්ස් :sorry:
    මචන් ගන්න තියෙන්නේ කොහොමද ? කොහෙන්ද විස්තරේ දැනගත්තේ , දාන පලවෙනි දවසේ ඩ්ස්කවුන්ට් මුකුත් නැද්ද ?

    ලොකු discount එකක් නම් ෂුවර් නෑ. 1000-2000 වගේ අඩු කරයි ඉන්දියාවේ කරනවා වගේ. උන්ගේ fb page එක බලපං. stores 200 වගේ open කරනවලු හෙට.

    https://www.facebook.com/milankaofficial/
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    mata date eka mathaka nehe mama hithanne lagadima wage dawi
    unge store ekakuth open karanawa kiyanawa mehe;):yes:
    samsung walata ehema hoda tharagayak denna puluwan

    පොස් සිංහලු samsung iphone පස්සේ යයි අපි වගේ පොස් නැති අනාත සිංහලු ටික xiaomi ව බදාගනී :P:P

    ලොකු discount එකක් නම් ෂුවර් නෑ. 1000-2000 වගේ අඩු කරයි ඉන්දියාවේ කරනවා වගේ. උන්ගේ fb page එක බලපං. stores 200 වගේ open කරනවලු හෙට.

    https://www.facebook.com/milankaofficial/
    stores 200 ක් ඕපන් කරා කිව්වාට එකක් වත් තියන තැනක් දන්නේ නැහැ නේ බන් කව්රුත් .
    ,මුන් කාටද විකුනන්න ඉන්නේ :angry::angry:

    47211661_345117546273035_2334631084077088768_n.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පොස් සිංහලු samsung iphone පස්සේ යයි අපි වගේ පොස් නැති අනාත සිංහලු ටික xiaomi ව බදාගනී :P:P

    stores 200 ක් ඕපන් කරා කිව්වාට එකක් වත් තියන තැනක් දන්නේ නැහැ නේ බන් කව්රුත් .
    ,මුන් කාටද විකුනන්න ඉන්නේ :angry::angry:

    47211661_345117546273035_2334631084077088768_n.jpg
    itin den thiyena phone shops walatama wikunanna dawi eka thamai hemoma karanne phone shop ekak oyatya thiyenawa nam godak company innawa sponsor karanna
    chinthana gsm ehema diyunu wela awilla thiyenne den
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    itin den thiyena phone shops walatama wikunanna dawi eka thamai hemoma karanne phone shop ekak oyatya thiyenawa nam godak company innawa sponsor karanna
    chinthana gsm ehema diyunu wela awilla thiyenne den

    හ්ම් එක නම් ටිකක් හරි නැහැ වගේ , මම හිතුවේ xiaomi ලාම සොට්ර් දායි කියලා ගම්මට වගේ :P

    ප්‍රශ්නයක් නැහැ තිබ්බාට වඩා 1000ගුණයකින් හොදයි වොර්රන්ටිය්ක් එක්ක ගන්න පුලුවනේ කැඩුනත් විශ්වාස තැනකින් හදාගන්න පුළුවන් වෙයි නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් එක නම් ටිකක් හරි නැහැ වගේ , මම හිතුවේ xiaomi ලාම සොට්ර් දායි කියලා ගම්මට වගේ :P

    ප්‍රශ්නයක් නැහැ තිබ්බාට වඩා 1000ගුණයකින් හොදයි වොර්රන්ටිය්ක් එක්ක ගන්න පුලුවනේ කැඩුනත් විශ්වාස තැනකින් හදාගන්න පුළුවන් වෙයි නේ
    ow anna eka hoda option ekak;)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    අෆෝ ඔහොම එකක් දාද්දින් ලබන ආත්මෙවත් වෙයි බන්:lol:.ඔක්තෝබර් වල MIUI 10 අප්ඩේට් එක එනවා කීවා:rolleyes:.ආවෙ නෑ.ඊට පස්සෙ නොවැම්බර් මුල එනවා කීවා.:eek:ඒ ආවෙත් නෑ.පස්සෙ නොවැම්බර් අවසානෙ එනවා කීවා:angry:.ඒ ආවෙත් නෑ,දැන් දෙසැම්බර් මුලලු.:Pඅන්න එකේ forum එකේ උන්ට හු*වනවා සමහරු:yes:

    Redmi Note 4 ekata ava MIUI10
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    පොස් සිංහලු samsung iphone පස්සේ යයි අපි වගේ පොස් නැති අනාත සිංහලු ටික xiaomi ව බදාගනී :P:P

    stores 200 ක් ඕපන් කරා කිව්වාට එකක් වත් තියන තැනක් දන්නේ නැහැ නේ බන් කව්රුත් .
    ,මුන් කාටද විකුනන්න ඉන්නේ :angry::angry:

    47211661_345117546273035_2334631084077088768_n.jpg
    Yako store 200k open karanne ne
    Meka kiyopn

    http://www.androidwedakarayo.com/xi...y_SSjQy388i4COp6AgEtvgS2nOc5FaxcYun-gcpMEHgfM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    අෆෝ ඔහොම එකක් දාද්දින් ලබන ආත්මෙවත් වෙයි බන්:lol:.ඔක්තෝබර් වල MIUI 10 අප්ඩේට් එක එනවා කීවා:rolleyes:.ආවෙ නෑ.ඊට පස්සෙ නොවැම්බර් මුල එනවා කීවා.:eek:ඒ ආවෙත් නෑ.පස්සෙ නොවැම්බර් අවසානෙ එනවා කීවා:angry:.ඒ ආවෙත් නෑ,දැන් දෙසැම්බර් මුලලු.:Pඅන්න එකේ forum එකේ උන්ට හු*වනවා සමහරු:yes:

    Oba thumage phone eka mokkakda :P
     
    • Like
    Reactions: goku90