What is a high Salary in Sri Lanka?

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    MAS ehama ewala innawa bung 500000 ganna un godake , anith un customs :):):)

    but dan nam issara wage udata yanna lesi nathi nisa 500000 unath ganna Moratuwa, Pera wage engineer ekaketa hena amarui

    බලාගෙන ගියහම ෆ්‍රී ලාන්සින්ග් කරන උන් තමා ලංකාවෙ හොඳම සල්ලි කාරයො අඩු වයසින් සල්ලි හොයන.
    මන් දන්න එවුන්ම ඉන්නවා මාසෙට ලක්ෂ 10 න් එහා හොයන අවුරුදු 22,23 පොඩි උන්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    බලාගෙන ගියහම ෆ්‍රී ලාන්සින්ග් කරන උන් තමා ලංකාවෙ හොඳම සල්ලි කාරයො අඩු වයසින් සල්ලි හොයන.
    මන් දන්න එවුන්ම ඉන්නවා මාසෙට ලක්ෂ 10 න් එහා හොයන අවුරුදු 22,23 පොඩි උන්.

    :yes::yes::yes::yes::yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    apoo innawa bung , school seen natuwa 45 wage 1 million wage ganna aya , multinational wala oya school seen adui bung tikake anith ewata wada :):)

    මල්ටි නැෂනල්ස් වල ඉතිං ප්‍රමොෂන් හම්ම්බ වෙන්නෙ හෙඩ් ඔෆිස් එකෙන් අනුමැතිය ඇතුවනෙ.

    මල්ටි නැෂනල් වල පිලිගැනීම වැඩි පිට රට ඩිග්‍රී කරපු එවුන්ට. ලංකාවෙ ඩිග්‍රි කරපු උන්ට තැන ටිකක් අඩුයි මන් අහලා තියෙන විදියට.

    ඒක ඇත්තද ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,702
    28,629
    113
    මල්ටි නැෂනල් කොපරෙෂන්ස් වල නම් ඉන්නවා බන් ලක්ෂ 20 පඩි ගන්න උන් මාසෙට.
    හැබැයි ඉතිං ඒ තැනට යන්නෙ සුදුසුකම ,පන්දම, ගිය ඉස්කොලෙ ,ක්‍රිඩා කරපුව වෙනත් හැකියාවන් සහ වයස කියන සියල්ලම සලකලා .
    අඩු වයසෙන් යන්න බැහැ නෙ ?

    Na bung multi-national companies welata deshapalanaya, contacts matha yanne amarui...Qualifications matha ganne..mang danne lady kenek innewa wayasa 35i..1.5 mill salary eke..Oya aluthen apu super-market chain eke country mangertath 1mill + kiyela mata mathekai ekek kiwwa.

    IT field eketh kochchera interview kerelada ganne honda companies wala? Contacts tibba kiyela interview ekak ganne puluwan wei...
    Anduwe nan itin kelinma pandan tamai..eeth loku salaries nane..anith facilities tamai..permit, petrol...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    oya laksha 8, 10 gattata ewagin lakshayak 2k kapenawa neda paye tax walata
    mama hithanne over 4 laks salary walata wada hodai business ekakin income ganna eka :D mokada salary eka athata ennath kalin henata tax kepanawane ochchara loku salary gaddi
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113

    මල්ටි නැෂනල්ස් වල ඉතිං ප්‍රමොෂන් හම්ම්බ වෙන්නෙ හෙඩ් ඔෆිස් එකෙන් අනුමැතිය ඇතුවනෙ.

    මල්ටි නැෂනල් වල පිලිගැනීම වැඩි පිට රට ඩිග්‍රී කරපු එවුන්ට. ලංකාවෙ ඩිග්‍රි කරපු උන්ට තැන ටිකක් අඩුයි මන් අහලා තියෙන විදියට.

    ඒක ඇත්තද ?

    CTC eka nam poddake ehama lu , anith ewala nam ehama na bung , don't know , kohomhari school walata preference adui promotions walata ehama , but still interview wala nam thiyanawa :P
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    oya laksha 8, 10 gattata ewagin lakshayak 2k kapenawa neda paye tax walata
    mama hithanne over 4 laks salary walata wada hodai business ekakin income ganna eka :D mokada salary eka athata ennath kalin henata tax kepanawane ochchara loku salary gaddi

    Best way to earn big money is doing freelancing
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    මල්ටි නැෂනල්ස් වල ඉතිං ප්‍රමොෂන් හම්ම්බ වෙන්නෙ හෙඩ් ඔෆිස් එකෙන් අනුමැතිය ඇතුවනෙ.

    මල්ටි නැෂනල් වල පිලිගැනීම වැඩි පිට රට ඩිග්‍රී කරපු එවුන්ට. ලංකාවෙ ඩිග්‍රි කරපු උන්ට තැන ටිකක් අඩුයි මන් අහලා තියෙන විදියට.

    ඒක ඇත්තද ?

    Yako degree ekata mona pakak wath hambenne na. Wada karana hatiyata hambenne.
    Mage team eke 2k innawa unta degree ekak na. Senior database engineer/ senior monitoring engineer.
    Asikiland wala man wada karapu company eke senior ui engineer / project managers la hitiya university degree nathi un. :lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    oya laksha 8, 10 gattata ewagin lakshayak 2k kapenawa neda paye tax walata
    mama hithanne over 4 laks salary walata wada hodai business ekakin income ganna eka :D mokada salary eka athata ennath kalin henata tax kepanawane ochchara loku salary gaddi

    Income tax kapenawa ne 1 lak walin uda?
    Mehe nam bank account ekata wateddima okkoma tax kapila iwarai.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Yako degree ekata mona pakak wath hambenne na. Wada karana hatiyata hambenne.
    Mage team eke 2k innawa unta degree ekak na. Senior database engineer/ senior monitoring engineer.
    Asikiland wala man wada karapu company eke senior ui engineer / project managers la hitiya university degree nathi un. :lol::lol:

    na bung , ehama ekake thiyanawa , mata MAS eka ekake kiuwa MT ganna unta Foreign degree unta salary scale eka wenase lu Local unta wada , oya wage seen thiyanawa bung samahra ewala :dull::dull:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,702
    28,629
    113

    na bung , ehama ekake thiyanawa , mata MAS eka ekake kiuwa MT ganna unta Foreign degree unta salary scale eka wenase lu Local unta wada , oya wage seen thiyanawa bung samahra ewala :dull::dull:

    Degree nathi scene eke godak balapanne IT field eketa..
    anith fields wage nemei :lol: