HDMI or AV Cable 20M සාර්ථකද​?

SayYes123

Member
Nov 14, 2018
5
1
0
HDMI Cable එක්කින් හෝ AV Cable එකකින් 20M දුර තියන Display එකකට සම්බන්ධ කිරීම සාර්ථක වෙයිද​? රූප Quality එක අඩු වෙයිද​?

249_main.jpg


4x-20M-65FT-2-RCA-DC-Connector-Audio-Video-Power-AV-Cable-All-In-One-CCTV.jpg_640x640.jpg
 

wayo

Active member
  • Nov 10, 2018
    231
    40
    28
    මම HDMI 20m use කරනවා අවුරුද්දක් විතර අවුලක් නම් ආවේ නැ
    සමහර lap වලට thunderbolt adapter ගහලා use කරනවා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,441
    113
    20m should work - if you are not using 4K. Though there could be some degradation.
    There are cables with integrated amplifiers but expensive.