Mchn cpu used new kiyala wenasak ne.Just a silicon chip.aparade new ekak ganna eka
අලුත් එකක් ඕනේ මචං. වොරන්ටි එක්ක. පට්ට ගහන හින්දා කෙල වෙන සම්බාවිතාව වැඩි.. ක්ලෙම් එකක්වත් දාගන්න පුළුවන් නේ අවුලක් උනොත් එකයි
Mchn cpu used new kiyala wenasak ne.Just a silicon chip.aparade new ekak ganna eka
bump
bump.
░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░
BUMP..
ඔය ගානටනම් යන්නෙ වෙන්නෙ i3 එකකට තමයි. හැබැයි 8th Generation ඒවල Core 4 එන නිසා ඒවගේ එකකට යන්න පුළුවන් Intel යනවනම්. ඒ ගියත් 70k වගේ වෙනව කොහොමත්. SSD, VGA හා වෙනත් දේවල් නැතුව. අඩු ම වගේ ඒව දැම්මත්.
i3 8100 - 26.5k
h310m mobo -around 12.5k
1tb HDD - 8k
DDR4 4GB - 8k
hard ekak thiyenawa nm aluthen hard ekak ganne nathuwa thawa 4gb stick ekak gahapan nattan ssd ekak ganin
casing, psu daala 70kata aduwen hada ganna puluwan wei
i3 8100 - 26.5k
h310m mobo -around 12.5k
1tb HDD - 8k
DDR4 4GB - 8k
hard ekak thiyenawa nm aluthen hard ekak ganne nathuwa thawa 4gb stick ekak gahapan nattan ssd ekak ganin
casing, psu daala 70kata aduwen hada ganna puluwan wei
ඔය ටික මචං i5 එකක් දාල හදා ගන්න බැරි වෙයිද 70ට විතර ?
dan i5 8400 46k 
ඔව් මේ වගේ h310 චිප්සෙට් එකකට තමයි යන්නෙ වෙන්නෙ. අනිත් ඒවත් එක්ක.
i3 නැතිව මචං. i5 බැරි වෙයිද??? i3 8th gen එකකින් පුලුවන්ද ඔටෝකැඩ් කරන්න අවුරුදු 3ක් විතර
me $ seen eka hinda pc parts ganan giya ne bn. mata mathaka hatiyata 8100 apu dawas wala 20kata thibbe

ඒක නිසා තමයි. නැත්තම් i5 එක අඩුවට තිබුණ. දැන් ටිකක් අමාරුයි ඒක නිසා රැම් එහෙමත් වැඩියි. ඔව් මේ වගේ h310 චිප්සෙට් එකකට තමයි යන්නෙ වෙන්නෙ. අනිත් ඒවත් එක්ක.
bump.
mn i7 8th gen ekak haduwa. vga nathuwa 130k giya. i5 ekak oya price range ekata hadaganna puluwan wei vga nathuwa cpu only

අෆ්ෆාi5 7th Generation එකකට ගියොත් 40k වගේ වෙයි Processor එක. කලින් වගේනම් ඕක 34 වගේ තිබුණ. දැන් ගනන්. 8th Generation එකක් 46 වගේ වෙයි. Autocad වැඩ කරන්නනම් i3 සිස්ටම් එක වුනත් අවුලක් වෙන එකක් නෑ රැම් එක 8GB තියෙන නිසා හා Fast Single Core ස්පීඩ් එකක් තියෙන නිසා. අනාගතේ එන වර්ෂන්වලටනම් කොහොම වෙයි ද කියන්න බෑ.
අවුරුදු 3ක් වත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ මචං. slow වෙයිද රන් කරද්දී i 3 එකෙන් ??