කාර් රෙන්ට් හෙල්ප්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කාර් රෙන්ට් හෙල්ප්

    වැගන් ආර් එකකුයි ප්‍රියස් එකකුයි තියෙනවා. . රෙන්ට් එකට දෙන්න ඕනා. .
    හොද කම්පැනිස් මොනවද? ඒවල ගෙවන ගනන් කොහොමද?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,263
    12,504
    113
    Piliyandala
    Airport Express kiyala Taxi Service company ekak thiyenawa.. Den Vehicles gannawada nam danne na, poddak hoyala balala dapan. Agreement eka hondata kiyawapan, neththam okun monawage eunda danne na, personally man recommend karana thenak nemeyi..just for information
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    උබේ වාහන දේකේ ෆෝටෝ දාපන් බලන්න. :oo::dull:

    දෙකම "C" නම්බර්ස්. .
    ප්‍රියස් එක සුදු. . වැගන් ආර් එක කලු. .

    උබ දන්න තැනක් තියේද?
    ප්‍රියස් එකේ ෆොටො එකක් දැන් නෑ. . වැගන් ආර් එකේ තියේ. .

    BFGMnP6.jpg

    Start your own transport service. :cool:

    ඕක කරන විදිය දන්නේ නෑ බන්. .
    වාහනේ දවස් ගානට දෙන එකක්ද? නැත්තන් හයර්ස් සෙට් කරන් ඩ්‍රයිවර්ස්ලා දම්මලා දුවන එකක්ද?

    දවස් ගානට දෙන එකනම් අව්ල් බන්. . වාහන දෙකක් කොහොමත් මදිනේ වැඩේට. .

    ඩ්‍රයිවර්ස්ලා දම්මලා දුවන්න නම් හයර්ස් සෙට් වෙන්න ඕනා. . සෙට් කරගන්න විදිය දන්නේ නෑ. .
    ඌබර්, පික්මී දුවලා නම් මෙලෝ වැඩක් නෑ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    Airport Express kiyala Taxi Service company ekak thiyenawa.. Den Vehicles gannawada nam danne na, poddak hoyala balala dapan. Agreement eka hondata kiyawapan, neththam okun monawage eunda danne na, personally man recommend karana thenak nemeyi..just for information

    මේකද?

    http://ae.lk/

    ඕකට ඩ්‍රයිවර් එක්කම වාහනේ දැම්මැකි නේද? හයර්ස් තියෙනවද?
    වැගන් ආර් එකනම් දාන්න බැරිවෙයි නේද?
    ඌබර්, පික්මී වගේ සීන් එකක්නම් ජොයින් වෙලා වැඩක් නෑ හැබැයි. .
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මචන් හොදටම දන්න තැනකට දියන් .දුර දෙන්නත් එපා . මගෙ යාලුවෙක් කොට්ටවෙ ප්ලේස් එකකට උගෙ ප්‍රියස් එක දුන්න . පලවෙනි මාසෙ 80ක් දීල .පස්සෙ අනුරාදපුරේ බ්‍රාන්ච් එකට දාන්න ඕන කියල . අරුත් කුට්ටිය හම්බෙන නිසා අපේ උන් එපා කියද්දි හා කියල දුන්න . තව මාස 2ක් විතර 80 ගානෙ හම්බුනා . පස්සෙ සල්ලි ආවෙ නෑ . බලනකොට වාහනේ උගස් කරල පොර රට පැනල .උගස් ගත්ත කියන එකා කියනව වාහනයක් ගත්තෙ නෑ කියල . දැන් වාහනෙත් නෑ මිනිහත් නෑ . අපේ එකා ෆුල් අනාත වෙලා ඉන්නෙ . ෆිනෑන්සුත් තියනව :dull::dull::dull::dull:
     
    ඔව් ඒක තමයි සීන් එක. . දෙන තැනකට හොදට හොයලා දෙන්නේ. .
    ඌබර්, පික්මී සේෆ් වුනාට වැඩක් නෑ ඩ්‍රයිවර් කෙනෙක්ව දම්මලා දිව්වනින් පස්සේ ලැබෙන දෙයක් නෑ. .

    උගස් ගත්ත එකත් ඕකට සම්බන්ද ඇති එකතුවෙලා ගේම දෙන්න ඇත්තේ. . ඕකට දෙකක් ඇනලා අහපන් නැත්තන් ඕක ගන්න හම්බවෙන්නේ නෑ. .
    පොලිසි ගෙනාවට වැඩක් නෑ ඌට නඩුවක් දායි. . උබ වාහනේ දීපු එකත් ලංකාවේ නැති නිසා උකස් ගත්තා කියන එකාට ලේසියෙන්ම බේරුනෑකි. . ඌ උකස් ගත්තා කියන්න උබලට ශාක්ශිත් නෑනේ. .
    ඕවා නීතියානුකුලව කරන්න පුලුවන් වැඩ නෙවේ. . නීතියේ සහනය තියෙන්නෙත් අපරාදකාරයන්ට. .