දෙන්න බයයි නෙ. යාළුවෙක් මාසෙට 80කට වැගන් ආර් එකක් දුන්න....... මාස දෙක තුනක් සල්ලි හම්බ උනා...... ඊට පස්සෙ, අර හිරු එකෙත් ගියෙ...... එයාර් බැග් ගලවල...... එතන තිබිල තමා වාහනෙ හම්බ උනෙ......!!
ඉතින් කොහොමද කියහන්කො විශ්වාස කරල වාහනයක් තැනකට දාන්නෙ......
![]()
නැත්නම් මටත් හොද ඔෆර්ස් ආවා වැගන් ආර් එකට...... මම දැම්මෙ නෑ....!!![]()
දවස් වලට වාහන දෙන කැබ් සර්විස් වලට දීලා තේරුමක් නෑ ඒකයි මේ හොදට හොයලා බලන්නේ. . එහෙම එකකට දෙනවට වඩා හොදයි තමන්ම පොඩියට එහෙම දෙන්න පටන් ගන්න එක. .
කම්පැනියකට හෝ ඩ්‍රයිවර්ස්ලා දම්මලා හයර්ස් යන කම්පැනියකට දෙන්න තිබ්බනම් හොදයි. .

ඉතින් කොහොමද කියහන්කො විශ්වාස කරල වාහනයක් තැනකට දාන්නෙ......
