අනුරාදපුරේ යන්න.....

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    ela thanks machan ....:yes:
    +++

    චගු;23982200 said:
    උඹල දෙන්න විතරක් නම් යන්නෙ .. උදේ පාන්දර පිටකොටුවෙන් බස් එක අනුරාධපුර හරහා වවුනියා - 4:50 AM (?) ) .
    තේ බොන්න කලුවරගස්වැව දි පොඩ්ඩක් වෙලා නතර කරනවා.
    බස් එකේ ගියාම උදේ 10 වගේ වෙද්දි අනුරාධපුරේ මචන්.. එතකොට ටිකක් ඇවිදින්න එහෙම වෙලාව තියෙනවා.

    බස් එකට වඩා සැපට යන්න ඕනි නම් කෝච්චියෙ සීට් බුක් කරල පලයන්.

    රත්නමාලි එකේ කාමර හොඳයි.
    http://www.rathnamalipilgrimsrest.lk/
    රත්නමලි එකේ කෑම නෑ.. ඒත් CeyBank rest එක තියෙන්නෙ ඒකට අල්ලපු වැටේ.. එතන උදේ දවල් , දවල් බුෆේ තියෙනවා.

    Ceybank Rest එකේ කාමරත් සුපිරි.. ඒත් ගණන්

    පුශ්පදාන විශ්‍රාම ශාලාව තියෙන්නෙ ජයශ්‍රීමහා බෝධීන්වහන්සේ මළුව කිට්ටුව මයි.. ඒත් මේකෙ කමර පහසුකම් නම් ටිකක් පරණයි

    අටමස්ථානය බලන්න බස් එකක් තියෙනවා..
    ඊට අමතරව සමහර ත්‍රිවිල් ඩයල් ඉන්නවා ගයිඩ් ටුවර්ස් කරන.. ටිකක් ගණන්.

    උඹල එක රැයයි නම් ඉන්නෙ.. අටමස්ථානෙ වෙනුවට ස්වර්ණමාලි මහ සෑය, ජයශ්‍රී මහ බෝධීන්වහන්සේ වන්දනා කරල.. ථුපාරාමය, ජේතවනාරාමයට පයින් පලයන්.. අභය වැව ලඟ පොඩි පික්නික් එකක් දාන්න පුලුවන් .. (කුණු එහෙම දාල එනව නෙවෙයි ඔන්න )

    හොඳට කන්න එහෙම ඕනි නම් මචන් ටවුමෙ තියෙනව Family Super / Casserole එකක්. ඒකෙ නම් කෑම හොඳයි.

    නයිට් කඩයක් නම් හොයන්නෙ (රෑ 10:30න් වගේ පස්සෙ..) සිංහ කණුව හෝටලේ තමා.. ඒකෙ පිරිසිඳුකම ගැන උඹල ම බලා ගනින්
    .
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    Train eka palayan. kotuwe station ekata gihin thama book karanna wenne. 1st class nan 1300 da koheda ekekta. ubata ona widihata book karaganin ona ekak, airbnb eken place ekak book karaganin. eke ganan adui.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Naththal Dawal wala yanawa nam poddak hoyala balanna
    mama arurudu dawas wala giyaa
    kadawal wahala
    kanna thenak hoyaaagaththe bohoma amaaruwen
    :)

    hebei aurudu dawase re eli wenakam ruwan weli seeya gaawa inna dunan
    (re 10 ta wehuwe ne)

    hamahara vita jan 1st ehema re eli wenakal ruwan weli seeya erala thiyanawada danne ne
     
    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    සුබ ගමන් !

    city එක හරියේම තැනක නවතිනවා නම් තමයි පහසු.
    බස් එකේ ගමනට වැඩිය කෝච්චියේ ගමන ඇගට පහසුයි. :yes:

    අටමස්ථානේ වැදගෙන එන්න යන්න ත්‍රී විලර් අය 1500ක් ගන්නවා.
    හැබැයි සමහරු පැය 3ට limit කරනවා. ඒක කලින්ම කතා කරගන්න. 'අපිට නිවාඩු පාඩුවේ වැදගෙන එන්න ඕනි කියලා.'
    මිහින්තලේ යන්නත් ඒ ගානම ගන්නවා. bargain කරලා ටිකක් අඩු කරගන්න පුලුවන් වෙයි. :yes:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    උදේ 5.45 ට යාපනෙ - කන්කසන්තුරේ යන කෝච්චිය තියෙනවා. ඒකේ ගියාම උදේ 9.30 වෙද්දි අනුරාධපුරේ. නවත්තන්නේ පොල්ගහවෙල හා කුරැණෑගල විතරයි. ඒසී කෝච්චිය. ටිකට් එකේ ගාන රැපියල් 1000.00 යි.

    නැවත අනුරාධ පුරයෙන් පිටත්වීම සවස 4.30ට. රෑ 8.00 වෙන කොට කොටුවට එනවා.

    අනුරාධපුර ස්ටේෂන් එකෙ කාමර තියෙනවා. නවතින්න පුලුවන්. හැබැයි කෑම නැහැ . තැන හොදයි.

    සිද්ධස්ථාන වදින්න යනවනම් ස්ටේෂන් එක ගාවටම ඒසි බස් එකක් එනවා. එකෙක්ට 300.00යි. හැමතැනකටම එක්කන් යනවා. විස්තර කියලත් දෙනවා.
     
    ablla2007

    Junior member
  • Aug 15, 2008
    400
    9
    18
    nawathinna nam kalawawe pare ape malli innawa.A9 eke idan pain yana dura.
    dan ehe ape thathha witharai inne.ehe ubalata inna puluwan.
    PM kerepan man no eka dennam.
    jaya wewa.
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    Thanks machanla

    Town eke van awilla senga load karanawa ban atamasthanema wadinna puluwan. mama hitiye town ekemai
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මචන් ලා අනුරාදපුරේ යන ගමන වෙනස් උනා. ගෙදර ඔක්කොම එක්ක වෑන් එකක ට්‍රින්කො යනවා. එහෙ නවතින්න තැනුත් සෙට් කරලා තියෙන්නෙ. අපිට ට්‍රින්කො වලදි සහ යන ගමන් එන ගමන් බලන්න තියෙන්නෙ මොනවද. විස්තර ටිකක් කියහල්ලකො මට යන රූට් එක හදා ගන්න