මේ කරන දේවල් මොකටද කියලා හිතෙනවා.මැරෙන්න නම් මේ සේරම කරන්නේ.ඇයි මෙච්චර ජීවත් වෙන්න කට්ට කන්නේ ඇයි කියලා හිතෙනවා.මේ කරන හැමදෙම තාවකාලිකයි නේද කියලා හිතෙනවා.තනිකමක් දැනෙනවා.කිසිම ෆීලින්ග් එකක් එන් නෑ හිතට.වෙලාවකට හිතෙනවා මහණ වෙන්නත් තව ටික කාලයක් ඉදලා.![]()
මමත් හිතන්නේ එහෙම තමයි, එත් බන් දැන් ඉපදුනු එක ආපස්සට හරවන්න බෑ නේ...දුක් විද විද ඉන්නවට වඩා හොදයි මොකක් හරි කරලා තමන් සතුටු වෙන එක, වෙන කෙනෙක්ව සතුටු කරන එක...
මහණ උනා කියල ඉතින් ලොකු වෙනසක් වෙන්නේ නෑ, උබේ කැමැත්ත ඉතින්, උබ හොදයි කියල හිතෙන ඕන දෙයක් කරපන්,, හැබැයි මොනා උනත් ජිවිතේ නිරපේක්ෂ ශුන්‍ය බව ඕනවට වඩා හිතන්න යන්න එපා.. මට උනා වගේ වෙයි..



ඊට පස්සෙ සමාජ රෝග හැදිල ජීවිතේ එපා වුනාමත් ආයෙත් උපදෙස් ගන්න මේකට එනවනෙ. උඹ commerce ද කලේ ? 
ඊට පස්සෙ උගෙ මොලේ බඩු ගහන එක අසහනය අඩු කරගැනීමේ මාර්ගය විදිහට දැකල අසහනය බඩු ගැහීමේ ආශාවක් විදිහට ඉස්මතු වෙන්න පටං ගන්නව අන්තිමට අතේ සතේ නැති කරගනියි බඩු ගහලම 

