**එපා වෙන post mega thread**

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ කරන දේවල් මොකටද කියලා හිතෙනවා.මැරෙන්න නම් මේ සේරම කරන්නේ.ඇයි මෙච්චර ජීවත් වෙන්න කට්ට කන්නේ ඇයි කියලා හිතෙනවා.මේ කරන හැමදෙම තාවකාලිකයි නේද කියලා හිතෙනවා.තනිකමක් දැනෙනවා.කිසිම ෆීලින්ග් එකක් එන් නෑ හිතට.වෙලාවකට හිතෙනවා මහණ වෙන්නත් තව ටික කාලයක් ඉදලා. :dull::baffled::oo:

    මමත් හිතන්නේ එහෙම තමයි, එත් බන් දැන් ඉපදුනු එක ආපස්සට හරවන්න බෑ නේ...දුක් විද විද ඉන්නවට වඩා හොදයි මොකක් හරි කරලා තමන් සතුටු වෙන එක, වෙන කෙනෙක්ව සතුටු කරන එක...

    මහණ උනා කියල ඉතින් ලොකු වෙනසක් වෙන්නේ නෑ, උබේ කැමැත්ත ඉතින්, උබ හොදයි කියල හිතෙන ඕන දෙයක් කරපන්,, හැබැයි මොනා උනත් ජිවිතේ නිරපේක්ෂ ශුන්‍ය බව ඕනවට වඩා හිතන්න යන්න එපා.. මට උනා වගේ වෙයි.. :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ මිනිස්සුන්ට උදව් කරන්න කියල ත්‍රෙඩ් එකක් දාල මූව බඩු කාරයෙක් කරන්නද හදන්නෙ ? :angry: ඊට පස්සෙ සමාජ රෝග හැදිල ජීවිතේ එපා වුනාමත් ආයෙත් උපදෙස් ගන්න මේකට එනවනෙ. උඹ commerce ද කලේ ? :baffled:

    නෑ බන් maths තමා.. :baffled:

    මුට තියන අසහනේ අඩු වෙන්නේ නෑනේ බන්,,, ඔහොම අසහනෙන් ඉන්නවට වඩා හොදයි risk එකක් අරගෙන බඩුවක් ගහන එක.. අනික aids ඇරුනම අනිත් ලෙඩ එච්චර serious එව නෙමේනේ..
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ බන් maths තමා.. :baffled:

    මුට තියන අසහනේ අඩු වෙන්නේ නෑනේ බන්,,, ඔහොම අසහනෙන් ඉන්නවට වඩා හොදයි risk එකක් අරගෙන බඩුවක් ගහන එක.. අනික aids ඇරුනම අනිත් ලෙඩ එච්චර serious එන නෙමේනේ..

    :confused:
    එහෙම කලාම අසහනේ අඩුවෙන්නෙ ඒ මොහොතට විතරයි :yes: ඊට පස්සෙ උගෙ මොලේ බඩු ගහන එක අසහනය අඩු කරගැනීමේ මාර්ගය විදිහට දැකල අසහනය බඩු ගැහීමේ ආශාවක් විදිහට ඉස්මතු වෙන්න පටං ගන්නව අන්තිමට අතේ සතේ නැති කරගනියි බඩු ගහලම :sorry: ඊට පස්සෙ සමාජ රෝග :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    නෑ බන් maths තමා.. :baffled:

    මුට තියන අසහනේ අඩු වෙන්නේ නෑනේ බන්,,, ඔහොම අසහනෙන් ඉන්නවට වඩා හොදයි risk එකක් අරගෙන බඩුවක් ගහන එක.. අනික aids ඇරුනම අනිත් ලෙඩ එච්චර serious එව නෙමේනේ..

    :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පරණ කෙල්ලව ගෙනත් දෙන්න පුලුවන්ද?ඒක කරන්න පුලුවන් නම් ලොකු හෙල්ප් එකක් :dull:

    මටත් වරමක් ලැබුනොත් මමත් ඉල්ලන්නේ පරණ කෙල්ල තමා :sorry:

    එත් ඒවා වෙන දේවල් නෙමේනේ...

    ඊලග කල්ල තවත් රසවත් කියනවනේ ... වෙන කෙල්ලක් බලපන්...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    මට මාසෙකට රුපියල් 3000ක් වත් හොයාගන්ඩ තිබුණනං
    මගේ වැඩක් කරගන්ඩ තිබුණ :cool:

    ලක්ෂ 3ක් ෆික්ස්ඩිපොසිට් දාල දියල්ලකො
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    awjas

    නෑ බන් maths තමා.. :baffled:

    මුට තියන අසහනේ අඩු වෙන්නේ නෑනේ බන්,,, ඔහොම අසහනෙන් ඉන්නවට වඩා හොදයි risk එකක් අරගෙන බඩුවක් ගහන එක.. අනික aids ඇරුනම අනිත් ලෙඩ එච්චර serious එව නෙමේනේ..

    i want to have sex with g.i.l.f and m.i.l.f already had sex with my ex gf and current gf:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :confused:
    එහෙම කලාම අසහනේ අඩුවෙන්නෙ ඒ මොහොතට විතරයි :yes: ඊට පස්සෙ උගෙ මොලේ බඩු ගහන එක අසහනය අඩු කරගැනීමේ මාර්ගය විදිහට දැකල අසහනය බඩු ගැහීමේ ආශාවක් විදිහට ඉස්මතු වෙන්න පටං ගන්නව අන්තිමට අතේ සතේ නැති කරගනියි බඩු ගහලම :sorry: ඊට පස්සෙ සමාජ රෝග :sorry:

    එහෙම වෙන්නේ නෑ බන්...

    සෙක්ස් ඔය කියන තරම් එකක් නෙමේ.. කුඩු වලට වගේ ඇබ්බැහි වෙන්නේ නැ එකට.. මුට හිතෙයි මම මේකටද මෙච්චරකල් හිල්ලුවේ කියල..
    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    penis vibrator වලින් ලොකු ආතල් එකක් එනවද?

    මට කෘතිම වැජයින එකක් ගන්ඩ තියේනං මරු ඈ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :no: :no:
    උඹ බඩු ගහන්න යන්න එපා :no: අර කිව්ව වගේ sex toy එකක් ගනිං. බඩු ගැහුවොත් උඹ ඊට පස්සෙ උඹ අසහනකාරී හැඟීමක් එන එන සැරේට බඩු හොයං යන්න පෙලඹෙයි. මේ දවස් වල කොහොමත් උඹලට sex toy ගන්න ලේසියිනෙ. නත්තලට තෑගි දෙනවනෙ. ඉතිං හැංගුවාම ප්‍රශ්න කරන්න එන්නෑනෙ හිතන්නෙ එයාලට තෑග්ගක් අරං නත්තලට දෙන්න කියලනෙ :baffled:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    :no: :no:
    උඹ බඩු ගහන්න යන්න එපා :no: අර කිව්ව වගේ sex toy එකක් ගනිං. බඩු ගැහුවොත් උඹ ඊට පස්සෙ උඹ අසහනකාරී හැඟීමක් එන එන සැරේට බඩු හොයං යන්න පෙලඹෙයි. මේ දවස් වල කොහොමත් උඹලට sex toy ගන්න ලේසියිනෙ. නත්තලට තෑගි දෙනවනෙ. ඉතිං හැංගුවාම ප්‍රශ්න කරන්න එන්නෑනෙ හිතන්නෙ එයාලට තෑග්ගක් අරං නත්තලට දෙන්න කියලනෙ :baffled:

    හොඳට පැක් කරල එවන්ඩ කිව්වනං හරි නේ.. :P
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොඳට පැක් කරල එවන්ඩ කිව්වනං හරි නේ.. :P

    :yes: :yes:
    එවන එකාට කියපං ඒක අස්සෙ ඇත්තටම මොනා හරි තෑග්ගකුත් දාල එවන්න කියල. එතකොට මාට්ටු වුනත් අරක පෙන්නුවෑකිනෙ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේවා බැලුවම මටත් මානසික ලෙඩක් තියෙනව කියලහිතෙනව යකෝ
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    :yes: :yes:
    එවන එකාට කියපං ඒක අස්සෙ ඇත්තටම මොනා හරි තෑග්ගකුත් දාල එවන්න කියල. එතකොට මාට්ටු වුනත් අරක පෙන්නුවෑකිනෙ

    අරක පෙන්නුවොත් අනුරාදරාව ගෙදරිනුත් පන්නයි :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ow bn
    hutta enna enna life eka epa wenawa misak mn hoyana athal eka na bn meke :(

    ජීවිතේට
    avatar568401_2.gif
    එකක් තියපං :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    ow bn
    hutta enna enna life eka epa wenawa misak mn hoyana athal eka na bn meke :(

    කෙල්ලෙක්ව ඔඩොක්කුවෙ තියාගෙන මූණ ටිකක් ඉඹ ඉඹ ඉඳපන්කො

    අපිට කෙල්ලො නැතුව මේ. උඹලට කෙල්ලො ඉන්නවනෙ
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    කෙල්ලෙක්ව ඔඩොක්කුවෙ තියාගෙන මූණ ටිකක් ඉඹ ඉඹ ඉඳපන්කො

    අපිට කෙල්ලො නැතුව මේ. උඹලට කෙල්ලො ඉන්නවනෙ

    ඔඩොක්කුවෙ තියාගෙන ඉන්නකොට නැග්ගොත් එහෙම? :confused: