How to deposit money in to Forex

Nelson_Mandela

Junior member
  • Jan 24, 2015
    63
    9
    8
    Skrill account එකට සල්ලි දාගන්න ක්‍රමයක් දන්නවා නම් කියන්න.
    Credit cards ( sampath credit card) වලින් සල්ලි skrill දාලා ඒ සල්ලි ෆොරෙස් කරන්න පුලුවන්ද ?
    Credit cards නැති අයට ෆොරෙස් වලට සල්ලි යොදවන්න ක්‍රමයක් තියෙනවා ද ?

    දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න එක ලොකු උදව්වක් වේ ෆොරෙස් කරන්න ට්‍රයි කරන පිරිසට අලුතින්
     
    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    Credit cards ( sampath credit card) වලින් සල්ලි skrill දාලා ඒ සල්ලි ෆොරෙස් කරන්න පුලුවන්ද ? yes
    Credit cards නැති අයට ෆොරෙස් වලට සල්ලි යොදවන්න ක්‍රමයක් තියෙනවා ද ? yes, debit card walin puluwan. direct dane nathuwa skrill aka haraha dapan. lagadinam dala na, dan danda dene nathi scen akak kiwa, hariyatama dane na try akak dila balapan.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,246
    4,046
    113
    Credit cards ( sampath credit card) වලින් සල්ලි skrill දාලා ඒ සල්ලි ෆොරෙස් කරන්න පුලුවන්ද ? yes
    Credit cards නැති අයට ෆොරෙස් වලට සල්ලි යොදවන්න ක්‍රමයක් තියෙනවා ද ? yes, debit card walin puluwan. direct dane nathuwa skrill aka haraha dapan. lagadinam dala na, dan danda dene nathi scen akak kiwa, hariyatama dane na try akak dila balapan.

    Macho u ahanneth ekane
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Skrill account එකට සල්ලි දාගන්න ක්‍රමයක් දන්නවා නම් කියන්න.
    Credit cards ( sampath credit card) වලින් සල්ලි skrill දාලා ඒ සල්ලි ෆොරෙස් කරන්න පුලුවන්ද ?
    Credit cards නැති අයට ෆොරෙස් වලට සල්ලි යොදවන්න ක්‍රමයක් තියෙනවා ද ?

    දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න එක ලොකු උදව්වක් වේ ෆොරෙස් කරන්න ට්‍රයි කරන පිරිසට අලුතින්

    Nelson Mandela widihata uba oita wada yamak dana gena inna one
     
    Nelson_Mandela

    Junior member
  • Jan 24, 2015
    63
    9
    8
    Nelson Mandela widihata uba oita wada yamak dana gena inna one
    DANNE NATHI NISA NE BN AHANNE ...
    AY UBA HITHUWA DA NELSON MANDELA SIYALA DATH KIYALA .. MODA UTHARA DENNA EPA BN PANDITHAYAK WAGE DEYAK DANNE NATHI NISA AHANNE NATHUWA UBE PANDITHA GON KATHA AHANNA ONA KAMAKATA NAWE ..:angry: