UK හොද uni එකක් නම් Turnitin දානවා එතකොට උබට ටොපිය මොකද දැන් එකේ ඔය google ට්රාන්ස්ලටේ එක ඩීටෙක්කරනවා සහ වෙන අයගේ සබ්මිෂන් එක්කත් කම්පෙයාර් වෙනවා ..හොදම වැඩේ ඔය assingment කරන පොරකට දීල සල්ලි වලට කරගනින් ..
eka thamai, matat aranchiyak awa ape uni ekat bara gaanak dila app ekak aragena kiyala. ow mama poddak ehema ekekwa hoyala balanna one
thanks...


.
.
