HOW TO PROTECT FROM PLAGIARISM DETECTOR ?

Diego....

Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    UK හොද uni එකක් නම් Turnitin දානවා එතකොට උබට ටොපිය මොකද දැන් එකේ ඔය google ට්‍රාන්ස්ලටේ එක ඩීටෙක්කරනවා සහ වෙන අයගේ සබ්මිෂන් එක්කත් කම්පෙයාර් වෙනවා ..හොදම වැඩේ ඔය assingment කරන පොරකට දීල සල්ලි වලට කරගනින් ..

    eka thamai, matat aranchiyak awa ape uni ekat bara gaanak dila app ekak aragena kiyala. ow mama poddak ehema ekekwa hoyala balanna one
    thanks...
     
    Diego....

    Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    There are freelancers who offer these services for a fee.
    There were other tricks but present day Turnitin is smarter and can overcome these hacks.
    Finally....
    Stealing from one author is a plagiarism; stealing from many is dissertation....:P

    :shocked::shocked:
    thanks...

    "Stealing from one author is a plagiarism; stealing from many is dissertation..."
    :D:D eka patta
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    ඉස්සෙලාම දැනගන්න කොච්චර percentage එකකට වඩා අඩුවෙන් plagiarism තියෙන්න ඕනද කියලා report එකට(report guidelines wala athi). අනිවා Turnitin account එකක් ඕන වෙනවා වැඩේට. campus එකෙ lecturer කෙනෙක්ගෙන් අහලා බලන්න ගොඩක් වෙලාවට ඒගොල්ලනට access තියෙනවා. key එකක් දෙයි ඔයාට account එකක් create කරන්න:yes:.

    ඊට පස්සේ report එකෙන් 70% විතර ලියලා ඔකට දාල check කරලා බලන්න. අනිවා හෙන ලොකු ගානක් plagiarism detect වෙයි. අපේ එකෙක් දාල ඌට ඔවෙර් 60% විතර ඇවිල්ලා මුල ඉදලම ලිව්වා:oo:.

    වැඩේ කල් දාන්න යන්න එපා. account එක ඉක්මනට හදාගන්න. Turnitin එක පට්ට powerful එකම uni එකේ දාපු report පවා අල්ලනවා:angry:

    ඊට පස්සේ Turnitin එකෙන් generate වෙන report එකේ තියෙනවා අපි copy කරපු තැන් ගෙඩි පිටින්. ඒ report එක analyze කරලා වැඩේ ගොඩදාන්න. :D
     
    Last edited:

    :shocked::shocked: thanks yaluwa...,
    mage nam 95% wage plagiarism detect wei wage ban :yes::rofl::P
    ehenam mama research supervisor wa talk karala key eka illaganna balannam :yes:
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    Last edited: