රුපියල

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රුපියල කඩා වැටෙන එක රටක් විදියට දරන්න බෑ. ඒක සෑම කෙනෙක්ම පිලිගන්නා දෙයක්. ඉතින් එහෙනම් රුපියල කඩා වැටෙන එක පාලනය කරන්න පුළුවන් කාටද?

    ඩොලරයේ විකුණුම් මිල දත්ත මඟින් කළ මේ විශ්ලේෂණයෙන් පැහැදිලි වෙන දේ තමයි රුපියල වැඩියෙන්ම අවප්‍රමාණය වෙලා තියෙන්නෙ රටට විවෘත ආර්ථිකය හඳුන්වල දුන්න ජේ ආර්ගෙ කාලෙදි බව. ඒ අවුරුද්දකට (සංයුක්ත වාර්ෂික වර්ධන වේගය) 30% කට අධික ප්‍රමාණයක්.

    රුපියල අවප්‍රමාණය වෙන වේගය ක්‍රමයෙ...
    න් අඩු වෙලා, මහින්දගෙ කාලෙදි ඒක අවුරුද්දකට 3% පමණ ඉතා අඩු අගයකට පත් වෙනවා.

    නමුත් යහපාලනයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි රුපියල පා කිරීම නිසා රුපියල වසරකට 8 % කට ආසන්න ප්‍රමාණයකින් අවප්‍රමාණය වෙලා.

    දැන් එජාපය ආයෙත් ආණ්ඩුව භාර ගත්තොත් ඩොලරය ඉහල යන එක නතර වෙයිද? ජවිපෙ ආණ්ඩුව භාර ගත්තොත් ඩොලරය ඉහල යන එක නතර වෙයිද?

    47227851_2233275540261982_3706429615351267328_n.png

    bump
     
    bp
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මන් කිව්වෙ . මූ හයිවෝල්ටේජ් වැදුනු පිස්සෙක්. පිස්සෙක්ට ඉන්ටනෙට් හම්බෙලා :rofl::rofl::rofl::rofl:

    වැඩ කරන්නැති මීටර් වදකරවන්න එපා මචන්.....නහරයක් වත් පුපුරයි :rofl::rofl::rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,564
    113
    සේදවත්ත
    මමනං කියන්නේ ඕක දෙසීයට යන්න දෙන්න ඕනේ :yes: ඩොලර් වලින් ගාන හදාගන්න හරි ලේසියි රවුන් ගානක් තිබුනම :P
    අඩෝ දැන් 200 මේවනේ ප්‍රෙඩික්ශන් 😂😂
     
    • Haha
    Reactions: shenat