Peoples leasing or Sampath bank branch manager

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ඇතුලට ->->.............................................................................................................................................................................................................................................................

    මචං මේ දෙන්නගෙන් සැලරි වැඩිම කවුද?
    සැලරි එක කීයක් වගේ වෙනවද?

    මගේ ලඟම නෑදෑයෙක්ගෙ කසාදයක් සම්බන්ද වැඩකට බන්. :)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පීපල්ස් ලීසීන් හොද නැත්තෙ මොකො මුත්තෙ.......

    පීපල්ස් ලීසින් එකේ කට්ටියා ගරා යක්කු මං කෙල්ලෙක් උනානම් බදින්නේ සම්පත් එකේ මැනේජර්ව :love::love:අම්මපා!
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පීපල්ස් ලීසින් එකේ කට්ටියා ගරා යක්කු මං කෙල්ලෙක් උනානම් බදින්නේ සම්පත් එකේ මැනේජර්ව :love::love:අම්මපා!

    එ උනාට ලීසින් කම්පැනි වල කමිශන් තියෙනවා නේද...:rolleyes:
     
    Geriya

    Active member
  • Dec 13, 2018
    443
    135
    43
    ගව මඩුවේ
    සල්ලිවලට කිඹි දෙන උන් උඹල. මුන් දෙන්නගෙන් වැඩිම සැලරිය හම්බෙන කෙනාට බන්ඳල දෙයි ඌ මොනවගේ එකෙක් උනත්.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එ උනාට ලීසින් කම්පැනි වල කමිශන් තියෙනවා නේද...:rolleyes:

    එක තමයි කිවුවේ ගරා යක්කු කියලා කොමිසන් වලට ලොල් වෙලා වැඩ කරන උන් මහා හිගන හැත්ත බැන්දොත් ජිවිතේම එපා වෙයි කම්පැනි ටාගට් වලටම යට වෙලා ! ඊට වඩා හොදයි සැනසිල්ලේ වැඩකරන එකෙක් බදින එක (හැමෝම නෙමේ බහුතරය එහෙමයි:yes:)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එක තමයි කිවුවේ ගරා යක්කු කියලා කොමිසන් වලට ලොල් වෙලා වැඩ කරන උන් මහා හිගන හැත්ත බැන්දොත් ජිවිතේම එපා වෙයි කම්පැනි ටාගට් වලටම යට වෙලා ! ඊට වඩා හොදයි සැනසිල්ලේ වැඩකරන එකෙක් බදින එක (හැමෝම නෙමේ බහුතරය එහෙමයි:yes:)

    එ උනාට වැඩි පඩි ලීසීන් වලනෙ....................:rolleyes: