සල්ලිවලට කිඹි දෙන උන් උඹල. මුන් දෙන්නගෙන් වැඩිම සැලරිය හම්බෙන කෙනාට බන්ඳල දෙයි ඌ මොනවගේ එකෙක් උනත්.
මේ ජිවන ක්‍රමය අනුව සල්ලි වැදගත් ඒත් ඊට වඩා නිදහස වැදගත් මාත් තව ටිකකාලයයි සොප් එක කරන්නේ මගේ ටාගට් කවර් උනාම මං අයින් වෙනවා බං අඩුම ගාගේ පොඩි එකා එක්ක සෙල්ලන් කරන්නවත් නැත්නම් තාත්තා කෙනෙක්ගෙන් වැඩක් නෑ

