රටේ අාර්ථිකේ විනාස උනේ උඹේ රනිල් ගොබ්බයා රට හදනවා කියලා අැවිත් මාස තුනෙන් මහ බැංකුව හිස් කරපු නිසා..දැන් ඒ පාර ඒක පිට දාලා රටත් කෑලි කඩන්න හදනවා.උඹලා වගේ උන්.![]()

ඊට වඩා හොදයි බං රට nuke කලා නම්. මේක කවදාවත් හැදැන්නෙ නැති අපත රටක්.

තමන් කන්න ගත්ත පාන් ගෙඩිය කන්න එකෙක් පොර කනවා නම් ඌට කන්න කියලා බාගයක් දිලා තමන් අනිත් බාගේ කන එක අවුලක් නෑ නේද?![]()
ඔව් දීපන් ඊට පස්සේ තව එකෙක් ඇවිත් පාන් කෑල්ලක් ඉල්ලුවොත් ඌටත් දීපන් එහෙම දීල දීල අන්තිමට උඹට කන්න පාන් කෑල්ලක් නැතිවුන දවසට තේරෙයි කරපු ගොන්කම

මෙන්න මේක තමා ඉන්දුනීසියාවට උනේ.අරයා මහදැනමුත්තා උනාට ඒක දන්නේ නැහැලු..![]()
මෙන්න මේක තමා ඉන්දුනීසියාවට උනේ.අරයා මහදැනමුත්තා උනාට ඒක දන්නේ නැහැලු..![]()


අපි අහල තියෙන මහදැනමුත්තගෙ බූරු වැඩ වලටම හරියනව මුගේ බූරු වැඩත්

දන්නෑති එක නිසා තමයි මචෝ අහන්නේ මං සියල්ල දත් නෙමෙයිනේ එහෙම නැත්නම් තවත් වැඩක් තියනවා ඒ තමයි ලෝයේ රටවල් ඔක්කෝම එක රටක් විදිහට අරගෙන එක ජනාදිපතියෙක් පත් කරමු මුල්‍ය කටයුත් සදහා එක කරන්සි එකක් බාවිතා කරමු දැන් ඒකට කැමති කට්ටිය අත උස්සන්න![]()
එකනේ බං මහදැනමුත්තා කියන්නේ මගුලක් කතා කරනවා![]()
උඹ කැමතිද උඹේ ගෑණිව මගෙත් එක්ක දෙකට බෙදා ගන්න. එහෙමනම් වැඩේ කරමු.

මුත්තට පෙත්ත අමතක වෙලා..


මූව දාගනින් උඹේ ඇවටර් එකට උඹේ වැඩවලට හරියනම එකා තමයි මේ
![]()

තෑන්ක්ස් දුවේ මතක් කලාට මං ගිහින් බීලා එන්නම්![]()