Nissan March 2000/2001 මචන්.. අතෙ තියෙන්නෙ ලක්ශ 4ක් වගේ. ලක්ශ 10ක් වගේ ලෝන් එකක් දාලා වාහන කට්ටක් ගන්න බැලුවේ. මේක හොදද බන්. පෙට්රල් කොච්චර වගේ කරනවද? එහෙම නැත්නම් මේ ගානට හොද වෙන ඒවා මොනවද? 

march ganin machan alto ekata wadiya hodai
thanks bro. petrol ehema kochchra wage karanawada machn?
රත්තරං;24032919 said:අව්රුදු 18ක් 19ක් පරනයි මචන්. හොදට බලලා බලලා ගන්න. ඔයතරම් පරන එකක් මම පර්සනක්ලි රෙකමන්ඩ් කරන්නේ නම් නෑ මේ කාලේ ගන්න
hodata engine maintail karanawanam 12-14 athara wada karai
machan petrol wada karanne 14k wage ekath tune up eka karala thiyenna one alto walata wada nam hodai but alto wala maitenance cost ekata wada march ekata yanawa.monawa wunath japan wahanayak nisa ganna
රත්තරං;24032919 said:අව්රුදු 18ක් 19ක් පරනයි මචන්. හොදට බලලා බලලා ගන්න. ඔයතරම් පරන එකක් මම පර්සනක්ලි රෙකමන්ඩ් කරන්නේ නම් නෑ මේ කාලේ ගන්න

රත්තරං;24032919 said:අව්රුදු 18ක් 19ක් පරනයි මචන්. හොදට බලලා බලලා ගන්න. ඔයතරම් පරන එකක් මම පර්සනක්ලි රෙකමන්ඩ් කරන්නේ නම් නෑ මේ කාලේ ගන්න
රත්තරං;24032919 said:අව්රුදු 18ක් 19ක් පරනයි මචන්. හොදට බලලා බලලා ගන්න. ඔයතරම් පරන එකක් මම පර්සනක්ලි රෙකමන්ඩ් කරන්නේ නම් නෑ මේ කාලේ ගන්න
ube eka kochchara thel karanawada macho?K11 neda? K11 eke petrol nam karanawa aduilu. man gawa thiyenne K12 ekak. puluwannam K12 ekak balapan.
ube eka kochchara thel karanawada macho?

year and photos?KB number ekak thiyenwa, 450,000k deela aran 41000 ewa 50k gewanna ona