යාලෝස්ස්.......
අලුතෙන් ලස්සන කතාවක් ඇවිත් නේද?
උබල බැලුවද මේක?? මටනම් මාරටම හිතට වැදුනා බන්.. මේකෙ ඉන්නව ගිටාර් එක playකර කර සිංදු practice කරන couple එකක්
ඒකෙ කෙල්ල හිනාවෙද්දි හරි ලස්සනයි බන් 
මේක shoot කරල තියෙන්නෙ Ausi වල නිසා හෙනම ආසාවෙන් බැලුව.. අපේ ගෙදර Tv බැලිල්ල අඩු නිසා මේක අද දැක්කෙ බන් youtube එකේ මේකෙ Theme song එක සෙට් වෙලා නිකමට බැලුවෙ
තවම Episodes 11යි ඇවිත් තියෙන්නෙ ඒ පාර මුල ඉදන් ඔක්කොම ටික බලල දැම්මා
ඉන්න සෙට් එකත් ශේප්.. රටත් පට්ටම ලස්සනයි storyයත් හොදයි
බලපු නැති බොක්කල ටික කැමතිනම් බලන්න
දිගටම මේක Updateකරන්නම්.. හැමොටම ජය වේවා..! 
Nirasha | Episode 01 |
Nirasha | Episode 02 |
Nirasha | Episode 03 |
Nirasha | Episode 04 |
Nirasha | Episode 05 |
Nirasha | Episode 06 |
Nirasha | Episode 07 |
Nirasha | Episode 08 |
Nirasha | Episode 09 |
Nirasha | Episode 10 |
Nirasha | Episode 11 |