Sampath vs NDB banks

lahiruyasintha

Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    NDB හොඳයි. ඒත් උන්ගේ online banking අවුල්, Vishwa වගේ නෙවේ. Mobile banking කියලා NDB App එකට වෙනම මාසෙකට ගාණක් කපාගන්නව,. මාගෙ කිසිම transaction නැතුව හැම මාසේ සල්ලි කපලා තිබ්බ. උන්ගේ Real Saver account එක හොඳයි 100% bonus interest එකක් දෙනව.



    1. Salary Max Savings

    2. Easy Saver

    මගේ මේ එකවුන්ට් දෙක තමයි බන් දාල තියෙන්නේ. කැමති එකකට සල්ලි දාන්න කිව්වා. වෙන වෙනම එකවුන්ට් නම්බර් 2ක් දුන්න.

    මේ දෙකෙන් මොකක්ද හොඳ?


    NDB App එකත් දැම්ම බන්. මාසෙට කියක් කපනවද :baffled: උන් එහෙම මොකුත් ඒ වෙලාවේ නම් කිව්වේ නැහැ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Oya loku scene balu scene daana un okkoma record karaganna :yes:

    Karala ewa public danna..minissu hadenne ethakota...dan kaale ehema thamai karanna one..

    Issara wage redda ussan dan kiyawan yanne na...uba kiyopanko kiyala ahan idala serama record karan enna one..wali walata nikan patalenne mokatada...hoda return ekak dennath puluwan...:lol:

    Eka sarayak mama ape naa wena kenek ge gedara gihin, e rent gewal aithi gaani hena sadddayak dagena awa ara minissunta...mamath kathaawata hawul wela okkoma wachana tika aran anthime yanakota kiyala awa hari okkoma record wela thiyenne, api balamu mokada karanne kiyala :rofl:

    Edaayin edamai gaani balli wage :lol:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උඹලා අමාරුවෙන් හම්බ කරන සල්ලි දීර්ඝකාලීනව ඉතුරු කරන්න හිතන් ඉන්නවනම් ආණ්ඩුවේ බැංකු තුනෙන් එක දාපන්
    ලංකා බැංකුව
    ඉතිරි කිරීමේ බැංකුව
    මහජන බැංකුව

    ඔය තුනෙන් එකක දාපන් උඹලා රටයි කොහේ හරි ගිහින් අවුරුදු පනහකට පස්සේ ලංකාවට ආවත් ඔය බැංකු 3 ඔය විදියටම තියෙනවා ඒ බැංකු වැටුණත් ආන්ඩුවේ නිසා ආණ්ඩුවට සල්ලි අච්චු ගහලා උඹෙ සල්ලි ගෙවන්න පුළුවන්. private බැංකු ආණ්ඩුවේ බැංකුවලට වඩා පට්ට fasility දෙනවා ආණ්ඩුවේ ඒවට වඩා හැබැයි ආණ්ඩුවේ බැංකුවල service එක නෑ හැබැයි උඹට සල්ලි ගැන බයවෙන්න දෙයක් නැහැ

    ප්‍රමුඛ බැංකුව
    සෙලාන් බැංකුව
    goldenkey
    ඊටීඅයි
    වගේ මූල්‍ය ආයතන පහුගිය කාලේ වැටුනා ඒවත් මතක් කර ගනිල්ලා ඒවායේ සල්ලි දාපු මිනිස්සු සමහරු සියදිවි හානි කරගත්තා ල්ලි නැති වෙලා.

    ඒක නිසා අමාරුවෙන් හම්බ කරන සල්ලි ලොකු කාලයක් බැංකුවල දාන්න හිතන් ඉන්නවනම් ආණ්ඩුව ඒවා එම දාපං .

    ලෝ නං ඉතිං වෙන ඕනම තැනකින් හෝ ගන්න පුළුවන් ලේසිම තැනින් ගනියි එහෙම වුණා කියලා උබලා ගාව තියෙන ලොකු සල්ලි පොඩි පොඩි තැන් වල දාලා කෙලවගන්න එපා එහෙම කෙලවගෙන මැරිච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා ලංකාවෙ

    සම්පත් ඉස්සර හොදයි. . මම ලෝන් දෙකක්, ඕඩී දෙකක් අරන් තියෙනවා. .
    ලගකදි ආයේ ලෝන් එකක් ගන්න ගිහින් මුන් මාස 4ක් අරන් ලෝන් එක දුන්නේ. .
    අනිත්දේ සම්පත් එක දැන් අරකට මේකට කියලා 500, 1500 කපාගන්නවා. . ලෝන් එක දාන්න පොඩ්ඩක් පරක්කු වුනත් ඕඩී එක සෙටල් කරන්න පොඩ්ඩක් පරක්කු වුනත් ලේට් ෆී කපනවා. . ඉන්ට්‍රෙස් එක වෙනම කපනවා. .

    ලෝන් ගද්දි ඉඩමේ වටිනාකමට මාකට් ප්‍රයිස් එකට ගොඩක් අඩුවෙන් ඉඩමේ තක්සේරුව දානවා. . මෙලෝ රහක් නෑ දැන්නම්. .
    සම්පත් විශ්ව එකනම් හොදයි ඒ නිසා සම්පත් බැන්ක් එක පැත්තකින් තියාගන්නවා. . වෙන බැන්ක් එකක් තෝරගන්න ඕනා අනිත් වැඩ වලට. .


    මේ කතා 2කම හරි සම්පත් එකෙන් ATM එකෙන් සල්ලි ගන්න ගානේ රු.5/= ගානේ කපනවා BOC එකෙන් කපන්නේ නැහැ අනික internet banking වලට anuwal fee එකක් ගන්නෙත් නැහැ BOC එකෙන්.

    සම්පත් එකේ සුපර් බ්‍රාන්ච් රෑ 8 වෙනකන් තියෙන එකයි දවස් 365 වැඩ එකයි තමා ටිකක් හරි වටින්න තියෙන්නේ

    BOC වැඩ කරන්නේ

    0fTWJE.jpg



    ලෝන් ගද්දි නම් BOC එකෙත් කට්ට තියෙනවා හැබැයි ගත්තොත් රේට්ස් එහෙම අඩුයි
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    සම්පත් ඉස්සර හොදයි. . මම ලෝන් දෙකක්, ඕඩී දෙකක් අරන් තියෙනවා. .
    ලගකදි ආයේ ලෝන් එකක් ගන්න ගිහින් මුන් මාස 4ක් අරන් ලෝන් එක දුන්නේ. .
    අනිත්දේ සම්පත් එක දැන් අරකට මේකට කියලා 500, 1500 කපාගන්නවා. . ලෝන් එක දාන්න පොඩ්ඩක් පරක්කු වුනත් ඕඩී එක සෙටල් කරන්න පොඩ්ඩක් පරක්කු වුනත් ලේට් ෆී කපනවා. . ඉන්ට්‍රෙස් එක වෙනම කපනවා. .

    ලෝන් ගද්දි ඉඩමේ වටිනාකමට මාකට් ප්‍රයිස් එකට ගොඩක් අඩුවෙන් ඉඩමේ තක්සේරුව දානවා. . මෙලෝ රහක් නෑ දැන්නම්. .
    සම්පත් විශ්ව එකනම් හොදයි ඒ නිසා සම්පත් බැන්ක් එක පැත්තකින් තියාගන්නවා. . වෙන බැන්ක් එකක් තෝරගන්න ඕනා අනිත් වැඩ වලට. .

    Vishwa නිසා තමයි මමත් සම්පත් එක පොඩ්ඩක් අල්ලන ඉන්නේ නැත්නම් වැඩක් නෑ... හැබැයි දැන් පීපල්ස් බෑන්ක් එකේ Wave එකත් හොදයි
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    dn nm sampath eka enna ennama cha wenawa matath epaa wela thiyenne issara nm hoda credit card ekai vishwa ekai nisa thiyan inne :dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Vishwa නිසා තමයි මමත් සම්පත් එක පොඩ්ඩක් අල්ලන ඉන්නේ නැත්නම් වැඩක් නෑ... හැබැයි දැන් පීපල්ස් බෑන්ක් එකේ Wave එකත් හොදයි

    People's melo rahak na bn..jara bankuwak..kisi deyak karaganna ba giyama epa wenawa..

    Mage number waradiyata dala un dan sathi dekak withara thama hadala na
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මත මුලින් ඔය ප්‍රශ්නේ තිබුනා.. මගෙ මුලින් salary ආවේ සම්පත් එකට.. ඒකෙ permanent කත්න්දරයි අනන් මනන් හින්දා loan ගන්න බැරි උනා හැබෙයි vishwa එක mobile banking අනන් මනන් වලට නම කැපුව account එකේ සල්ලි ඉවරවෙනකන්ම.. ඊට පස්සේ ඒ facility ඔක්කොම අයින් කරගත්ත..

    After that I changed my account to commercial bank and transferred salary too. Onetime I took a 5 lakh loan after giving two guarantees. But I wanted to top up my loan after one year. But their process was very slow. Therefore I asked a loan from NDB. They gave me 10 laks withing one day and I transferred only my salary to NDB. I use their banking facility more than 2 year. But I have no issue until now. They gave me NDB creadit card also. Mobile banking facility is totaly free.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,227
    12,472
    113
    Piliyandala
    මමත් සම්පත් බෑන්ක් එකේ එකන්ට් එක පාවිච්චි කරන්නේ Sampath Xset තියෙන කලේ ඉඳලම දැන් Double S.. ඕකුන් එක්ක අවුරුදු 10 ට වඩා වැඩයි ගනු දෙනු කරන්න අරන්..ලෝන් එකක් / ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්න ගියහම පුදුම ලොකු කමක් තියෙනේ.. දැනට මම එකවුන්ට් එක පාචිච්චි කරන්න හේතු දෙකයි තියෙන්නේ

    1: ඔෆිස් එකෙන් සැලරි එක යන්නේ සම්පත් නිසා. එදාම ගන්න පුළුවන්.

    2: සම්පත් විශ්ව පාවිච්චි කරලා බිල් ටික ගෙවල දන්න..

    බිල් ටික ගෙවන්න විතරක් සල්ලි ටික තියාගෙන ඔක්කොම සල්ලි කොමර්ෂල් බෑන්ක් එකට ට්‍රාන්සර් කරනවා.. ඉතුරු කරනවානම් කොමර්ෂල් බෑන්ක් එකෙයි ලංකා බැන්කුවෙයි විතරයි සල්ලි දන්නේ.

    සම්පත් බෑන්ක් එකේ එවුන් ගනුදෙනු කරවන්ගෙන් හූරන් කන්න හදන්නේ. වියදමට විතරක් තියල පුළුවන් තරම් සල්ලි ටික ගනින්. FD එකක් වත් දන්නා එපා ඔකුන්ගේ. කොමර්ෂල් බෑන්ක් හොඳයි FD දානවනම්
     
    Last edited:

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    සේවින්ස් වගේ දෙකට නම් පීපල්ස් තමා මචන් හොදම පලවෙනි දවසේ ගිහින් පොඩ්ඩක් රස්තියාදු වෙලා එකව්න්ට් හදන්න වෙනවා තමා එත් උන්ගේ පීපල්ස් වෙව් ඇප් එක තාම මම නම් දැනට පාවිච්චි කරලා තියන හොදම ඇප් එක ආයේ බැංකුවට යන්න අවශම නැ .අනික ආරක්ෂාවත් තියනවනේ
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම හිතන්නෙ දැන් සම්පත් බැන්න්ක් එක ගැන මිනිස්සුන්ට තියෙන ප්‍රසාදය අඩු වෙන කාලෙ... මම සම්පත් බෑන්ක් එකවුන්ට් එකක් ඕපන් කලේ ATM ආපුම දවස් වල. ලංකාවෙ කිසිම බැංකුවක ATM තිබ්බෙ නෑ සම්පත් විතරයි තිබ්බෙ...අනිත් එක ටෙක්නොලොජි එක අතින් සම්පත් ඉන්නෙ ඉස්සරහ... මමත් සම්පත් යූස් කරන්නෙ ඔන්ලයින් සර්විස් වලට. විශ්ව එක නම් කියලා වැඩක් නෑ ෆික්ස් ඩිපෝසිට් තියෙන්නෙත් සම්පත් බෑන්ක්... ඒත් මම දැන් FRIMI එක යුස් කරනවා ඒකෙ රේට් එක 7%. බිල් ගෙවන්න අරවා මේවා හැම එකටම යුස් කරන්නෙ සෙල්ෆ් මි SELFMI ඇප් එක.. කොමර්ශල් බෑන්ක් ඇන්ඩ් mCASH තමා සර්විස් එක දෙන්නෙ...
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    1. Salary Max Savings

    2. Easy Saver

    මගේ මේ එකවුන්ට් දෙක තමයි බන් දාල තියෙන්නේ. කැමති එකකට සල්ලි දාන්න කිව්වා. වෙන වෙනම එකවුන්ට් නම්බර් 2ක් දුන්න.

    මේ දෙකෙන් මොකක්ද හොඳ?


    NDB App එකත් දැම්ම බන්. මාසෙට කියක් කපනවද :baffled: උන් එහෙම මොකුත් ඒ වෙලාවේ නම් කිව්වේ නැහැ.

    NDB Mobile banking app එකේ මාසෙකට 60/= ක් කපනව .අවුරුද්දට 720/= ක්.ගොඩක් ලේසි ඇප් එක.මොබයිල් රිචාර්ජ් ,credit card පෙමන්ට්ස් රියල් ටයිම් යනවා .other bank transfers යන්නේ SLIPS වලින්.තාම CEFT නෑ .online banking වල රියල් ටයිම් ට්‍රාන්ස්ෆර් තියනව .
     

    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    FriMi Digital Bank in Sri Lanka

    බැංකු නම් හොදම එක FriMi තමයි.

    ATM withdraw වලට අය කරන්නේ නෑ. Full Free
    ආරම්භක ගාස්තු නෑ.
    Free Debit card
    FriMi App එක Download කරලා Try කරලා බලන්න.

    https://frimi.lk/
     

    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    FriMi Digital Bank in Sri Lanka

    NDB Mobile banking app එකේ මාසෙකට 60/= ක් කපනව .අවුරුද්දට 720/= ක්.ගොඩක් ලේසි ඇප් එක.මොබයිල් රිචාර්ජ් ,credit card පෙමන්ට්ස් රියල් ටයිම් යනවා .other bank transfers යන්නේ SLIPS වලින්.තාම CEFT නෑ .online banking වල රියල් ටයිම් ට්‍රාන්ස්ෆර් තියනව .

    මොන රෙද්දෙ බැංකුවක් ද බන් ඒ?
    FriMi Digital Bank by NTB Full Free නේ බන්.

    බැංකු නම් හොදම එක FriMi තමයි.

    ATM withdraw වලට අය කරන්නේ නෑ. Full Free
    ආරම්භක ගාස්තු නෑ.
    Free Debit card
    FriMi App එක Download කරලා Try කරලා බලන්න.

    https://frimi.lk/
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ට දවස් 3 කින් විතර ආපහු කියනවා සීනියර් මැනේජ්මන්ට් එකෙන් කිව්වලු ගැරන්ටර්ස්ල 2 නෙක් ඕන කියල. නැත්නම් ගෙයක් හරි වාහනයක් හරි තියන්න ඕන කිව්වලු

    oya tika mata kivvanan e welema gihin account close karanawa

    me wagema ekak wuna matath wellawatta sampath bank eken accounts thibba okkoma wahala demma. car eka ganna loan eka one une manager kiwwa mortgage karanna kiyala roll karala gaha ganna kiyala awa