කොළඹ ඉන්න diabetes වලට හොඳම doctors ලා කවුද? මොකද්ද hospital එක කියලා කියන්න දන්න කෙනෙක්. ලොකු උදව්වක්.
Insulin inject කරන්න ඕනේ කියලා ඩොක්ටර් කියනවා නම් පෙති වලින් පාලනය කරන්න බැරි ලෙවල් එකට ඇවිල්ලද? Diabetes වලට තියෙන අලුත්ම ප්රතිකාර ක්රම මොනවද? මේ දේවල් ගැන වැඩි විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න.