Diabetes doctors in Colombo

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කොළඹ ඉන්න diabetes වලට හොඳම doctors ලා කවුද? මොකද්ද hospital එක කියලා කියන්න දන්න කෙනෙක්. ලොකු උදව්වක්.

    Insulin inject කරන්න ඕනේ කියලා ඩොක්ටර් කියනවා නම් පෙති වලින් පාලනය කරන්න බැරි ලෙවල් එකට ඇවිල්ලද? Diabetes වලට තියෙන අලුත්ම ප්‍රතිකාර ක්‍රම මොනවද? මේ දේවල් ගැන වැඩි විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න.
     
    • Like
    Reactions: HemJ

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Dr. Prasad Katulanda. Man hithanne CDEM Hospital innawa.

    Dan diabetes walata denawa Empagliflozin kiyala aluth molecule ekak. Eka godak sarthakai kiyala ahala thiyenawa.

    Thawa insulin levels control karana food supplement ekak thiyenawalu ALA (Alpha Lipolic Acid) kiyala. Eka godak salli passe yana doctors la use karanne na kiyanawa mokada wade doctors lata padu nisa.

    Hariyatama danne na owa. Poddak hoyala balapan. Udawwak wei kiyala hithala damme.
     
    • Like
    Reactions: lodbrok and ManjuT

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,470
    113
    Piliyandala
    Dr. Prasad Katulanda. Man hithanne CDEM Hospital innawa.

    Dan diabetes walata denawa Empagliflozin kiyala aluth molecule ekak. Eka godak sarthakai kiyala ahala thiyenawa.

    Thawa insulin levels control karana food supplement ekak thiyenawalu ALA (Alpha Lipolic Acid) kiyala. Eka godak salli passe yana doctors la use karanne na kiyanawa mokada wade doctors lata padu nisa.

    Hariyatama danne na owa. Poddak hoyala balapan. Udawwak wei kiyala hithala damme.

    මෙන්න මේක වැදගත්. මචන් මේවා ගැන තව විස්තර ටිකක් කියපන්කො. අලුතින් හොයාගෙන තියෙන දේවල්

    බොහොම ස්තූතියි. මම එක හොයල බලන්නම්. මීට කලින් එහෙම දෙයක් අහල තිබුනෙ නෑ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    මේ කතාව හරියටම හරි 👍 ++. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා. අපි මේක ගැන UK ඩයබිටික් ඇසෝසියේෂන් එකෙන් යුනිවසිටි රිසර්ච් එකක් කරා. Canagliflozin කාන්ඩෙ බෙහෙත් ජෙනටිකලි හැමෝටම හරි යන්නෙ නෑ. ඒකට ආන්සර් කරනවද කියල තව වෙනස් වර්ග දෙකක් එක්ක එක පෙත්තකට මාස 2-3 විතර චෙක් කරලා බලන්න ඕන. අපි චෙක් කරපු අනිත් දෙක තමා Sitagliptin සහ Pioglitazone. මේ බෙහෙත් වර්ග තුනෙන් එකක් තමයි ආන්සර් කරන්නෙ. කෝකද තෝරගන්නෙ කියල ආවට ගියාට හිතාගන්න බෑ. මේ වර්ග තුනම දෙන්න බලන්නෙ Metformin වලටයි Gliclazide වලටයි ආන්සර් කරන එක අඩු වෙලා Insulin ඩිපෙන්ඩ් වෙන්න ඉන්න බෝඩර් ලයින් එකේ අයට. Dr. කටුලන්දත් අපි එක්ක කලින් රිසර්ච් කරලා තියන ඉතාම හොඳ අප්ඩේට් වෙච්ච කෙනෙක්. ඒ හින්ද එයා ලඟට යන්න. හැබැයි එයා රිසර්ච් සයිඩ් එකේ ඉන්න නිසා බෙහෙත් දෙනවද දන්නෙ නෑ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    මෙන්න මේක වැදගත්. මචන් මේවා ගැන තව විස්තර ටිකක් කියපන්කො. අලුතින් හොයාගෙන තියෙන දේවල්

    බොහොම ස්තූතියි. මම එක හොයල බලන්නම්. මීට කලින් එහෙම දෙයක් අහල තිබුනෙ නෑ.

    Mehemai machan. Mewa hondata hoyala balala karapan. Man doctor kenek newei ne. Pharmacology field eke thiyena aluth trends gana kiwwe. Apita mewa test karanna bane hithumanapeta.

    Normal GP la prescribe karanawa ALA eka insulin intake eka adu karanna. Habai Consultant Endocrinologist/Diabetologist la ALA liyanne na kiyanawa ledage repeat visits adu wena nisa automatically blood sugar control wena nisa. Anika meka drug ekak newei, food supplement ekak. Ex: NeuroALA - http://neuroala.com

    Habai dan hondama consultants la liyanawa Empagliflozin kiyana generic eka. Eka latest ma molecule ekak thiyena drug ekak. Honda prathipala thiyenawa. habai peththak tikak ganan. Ex: Empa 10, jardiance wage ewa.

    Podi google search parak dala balanna oya kiyana ewa. Diabetes walata prasidda ekatama wen una hospitel ekak thamai CDEM Hospital kiyanne. (Centre for Diabetes Endocrinology and Cardio Metabolism)
     
    • Like
    Reactions: shameera89

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මේ කතාව හරියටම හරි 👍 ++. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා. අපි මේක ගැන UK ඩයබිටික් ඇසෝසියේෂන් එකෙන් යුනිවසිටි රිසර්ච් එකක් කරා. Canagliflozin කාන්ඩෙ බෙහෙත් ජෙනටිකලි හැමෝටම හරි යන්නෙ නෑ. ඒකට ආන්සර් කරනවද කියල තව වෙනස් වර්ග දෙකක් එක්ක එක පෙත්තකට මාස 2-3 විතර චෙක් කරලා බලන්න ඕන. අපි චෙක් කරපු අනිත් දෙක තමා Sitagliptin සහ Pioglitazone. මේ බෙහෙත් වර්ග තුනෙන් එකක් තමයි ආන්සර් කරන්නෙ. කෝකද තෝරගන්නෙ කියල ආවට ගියාට හිතාගන්න බෑ. මේ වර්ග තුනම දෙන්න බලන්නෙ Metformin වලටයි Gliclazide වලටයි ආන්සර් කරන එක අඩු වෙලා Insulin ඩිපෙන්ඩ් වෙන්න ඉන්න බෝඩර් ලයින් එකේ අයට. Dr. කටුලන්දත් අපි එක්ක කලින් රිසර්ච් කරලා තියන ඉතාම හොඳ අප්ඩේට් වෙච්ච කෙනෙක්. ඒ හින්ද එයා ලඟට යන්න. හැබැයි එයා රිසර්ච් සයිඩ් එකේ ඉන්න නිසා බෙහෙත් දෙනවද දන්නෙ නෑ.

    බොහොම ස්තූතියි. ඔයා ඩොක්ටර් කෙනෙක්ද? මම මේ විස්තර හොයන්නේ මගේ අයියට. එයගේ වයස 53යි. අවුරුදු 15කට ආසන්න කාලයක් Metformin පාවිච්චි කරලා ගිය සතියේ ඩොක්ටර් කියල තිබුනා insulin inject කරන්න කියලා. මම අහලා තියෙනවා injection වලට ගියාම ආපහු වෙනස් කරන්න බෑ කියලා. ඒකේ ඇත්තක් තියෙනවද? ඔයාට හිතෙන විදියට කරන්න හොඳම දේ මොකද්ද මේ වෙලාවේ?

    මෙහෙම හොස්පිටල් එකක් තියෙනවා කියලත් මම දැනගෙන හිටියේ නෑ මීට කලින්. සමහර doctors ලා අලුත් දේවල් හොයලා බලන්නේ නෑනේ. පුරුදු විදියට බෙහෙත් දෙනවා .
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බොහොම ස්තූතියි. ඔයා ඩොක්ටර් කෙනෙක්ද? මම මේ විස්තර හොයන්නේ මගේ අයියට. එයගේ වයස 53යි. අවුරුදු 15කට ආසන්න කාලයක් Metformin පාවිච්චි කරලා ගිය සතියේ ඩොක්ටර් කියල තිබුනා insulin inject කරන්න කියලා. මම අහලා තියෙනවා injection වලට ගියාම ආපහු වෙනස් කරන්න බෑ කියලා. ඒකේ ඇත්තක් තියෙනවද? ඔයාට හිතෙන විදියට කරන්න හොඳම දේ මොකද්ද මේ වෙලාවේ?

    බොහොම ස්තූතියි. ඔයා ඩොක්ටර් කෙනෙක්ද? මම මේ විස්තර හොයන්නේ මගේ අයියට. එයගේ වයස 53යි. අවුරුදු 15කට ආසන්න කාලයක් Metformin පාවිච්චි කරලා ගිය සතියේ ඩොක්ටර් කියල තිබුනා insulin inject කරන්න කියලා. මම අහලා තියෙනවා injection වලට ගියාම ආපහු වෙනස් කරන්න බෑ කියලා. ඒකේ ඇත්තක් තියෙනවද? ඔයාට හිතෙන විදියට කරන්න හොඳම දේ මොකද්ද මේ වෙලාවේ?

    මම ඩොක්ට කෙනෙක් නෙමේ රිසර්ච් එකට ගවන්මන්ට් එක පැත්තෙන් සම්බන්ද කෙනෙක් මගේ ගර්ල් රිසර්ච් එකේ සයන්ටිස්ට් කෙනෙක්. එයාටත් මම ඔයාගෙ පෝස්ට් එක ගැන කියල තමා උත්තර දුන්නෙ.
    ඔයාගෙ අයියා වගේ අයට තමයි මම ඔය කියපු බෙහෙත් කාණ්ඩ තුනම හදල තියෙන්නෙ (අයියට ඇත්තෙ ටයිප් 2 වෙන්න අතිනේ නේද). Insulin වලට ගියාට පස්සෙ ආය එන්න බෑ කියන කතාවෙ ඇත්තක් නෑ. ඔය මම කියපු කාණ්ඩ පාවිච්චි කරපු සමහර අය insulin අතෑරලා ටැබ්ලට්ස් වලට ඇවිල්ලත් තියනවා. ඔය මතේ හැදිලා ඇත්තෙ insulin ගන්නෙ ලාස්ට් ඔප්ෂන් එක විදිහට නිසා වෙන්න ඇති. පබ්ලික් ෆෝරම් එකක බෙහෙත් ගැන කියන එක එච්චර සුදුසු නැති නිසා මම මංජුට PM එකක් දාන්නම්. පබ්ලිකලි කියන්න පුළුවන් හොඳම දේ තමයි ඩොක්ටර් කටුලන්දව මීට් වෙලා මම කියපු drugs තුන ගැන සාකච්චා කරන්න. අයියා අන්තිමට බෙහෙත් ගත්ත dosage එක මොකද්ද?
    අයියට කියන්න බය වෙන්න එපා කියල, ඕක බොහොම සාමාන්‍ය තත්වයක් ඕකට ලස්සනට හැඩ ගැහිලා ජීවත් වෙන්න පුළුවන්. වසීම් අක්‍රම් ෆස්ට් ඕවර් එක බෝල් කරන්න ආවෙත් insulin ගහගන කියල අමතක කරන්න එපා ☺️
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    මේ කතාව හරියටම හරි 👍 ++. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා. අපි මේක ගැන UK ඩයබිටික් ඇසෝසියේෂන් එකෙන් යුනිවසිටි රිසර්ච් එකක් කරා. Canagliflozin කාන්ඩෙ බෙහෙත් ජෙනටිකලි හැමෝටම හරි යන්නෙ නෑ. ඒකට ආන්සර් කරනවද කියල තව වෙනස් වර්ග දෙකක් එක්ක එක පෙත්තකට මාස 2-3 විතර චෙක් කරලා බලන්න ඕන. අපි චෙක් කරපු අනිත් දෙක තමා Sitagliptin සහ Pioglitazone. මේ බෙහෙත් වර්ග තුනෙන් එකක් තමයි ආන්සර් කරන්නෙ. කෝකද තෝරගන්නෙ කියල ආවට ගියාට හිතාගන්න බෑ. මේ වර්ග තුනම දෙන්න බලන්නෙ Metformin වලටයි Gliclazide වලටයි ආන්සර් කරන එක අඩු වෙලා Insulin ඩිපෙන්ඩ් වෙන්න ඉන්න බෝඩර් ලයින් එකේ අයට. Dr. කටුලන්දත් අපි එක්ක කලින් රිසර්ච් කරලා තියන ඉතාම හොඳ අප්ඩේට් වෙච්ච කෙනෙක්. ඒ හින්ද එයා ලඟට යන්න. හැබැයි එයා රිසර්ච් සයිඩ් එකේ ඉන්න නිසා බෙහෙත් දෙනවද දන්නෙ නෑ.

    Thanks bro. pahadili kireemata. Mata oyage reply eka kalin miss wela. Sitagliptin nam kaleka indan thiyenawa neda? Pioglitazone kiyana eka nam man ahuwe oyagen. Machan oyala research walata ALA wala improvement ekak thiyenawada kiyala ahu wela thiyenawada? Man danna dethun denek oya ALA use karala sugar levels okay una kiyala kiwwa. Mata danaganna one aththatama beheth walin nathuwa ALA supplements use karaddi ehema wenawada kiyala.
     
    ALA doctor kenekgen ahanne nethuwa gaththata kamak nedda? ekata prescription ekak oneda?