Sampath vs NDB banks

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    NDB Mobile banking app එකේ මාසෙකට 60/= ක් කපනව .අවුරුද්දට 720/= ක්.ගොඩක් ලේසි ඇප් එක.මොබයිල් රිචාර්ජ් ,credit card පෙමන්ට්ස් රියල් ටයිම් යනවා .other bank transfers යන්නේ SLIPS වලින්.තාම CEFT නෑ .online banking වල රියල් ටයිම් ට්‍රාන්ස්ෆර් තියනව .

    mage kapanne nene ban Mobile Banking walata.. samahara wita lagadida danne ne un ohoma karanna patangaththe.. hala balanna one..
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මොන රෙද්දෙ බැංකුවක් ද බන් ඒ?
    FriMi Digital Bank by NTB Full Free නේ බන්.

    බැංකු නම් හොදම එක FriMi තමයි.

    ATM withdraw වලට අය කරන්නේ නෑ. Full Free
    ආරම්භක ගාස්තු නෑ.
    Free Debit card
    FriMi App එක Download කරලා Try කරලා බලන්න.

    https://frimi.lk/

    :yes::yes::yes::yes::yes::yes: math FriMi use karanawa.. transaction walata hodai. a wagema try karala balanna Selfmi app eka

    https://play.google.com/store/apps/details?id=com.evensel.selfme
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    mama NTB eken gatte loan eka. patta ikmanata hambuna. credit card ekakuth dunna. salary maru kerili, standing orders wage mokakwath ahuwe ne. salary slip 3i, salary confirmation letter 1i witarai illuwe.loan eka gatte awurudu 2kata kalin. hebei dennam kohomada danne ne.
    unge online banking use karanawa. ekath loku awulak ne. other bank transaction walata un salli ganne ne.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මොන රෙද්දෙ බැංකුවක් ද බන් ඒ?
    FriMi Digital Bank by NTB Full Free නේ බන්.

    බැංකු නම් හොදම එක FriMi තමයි.

    ATM withdraw වලට අය කරන්නේ නෑ. Full Free
    ආරම්භක ගාස්තු නෑ.
    Free Debit card
    FriMi App එක Download කරලා Try කරලා බලන්න.

    https://frimi.lk/

    frimi cross platform එකක්.අලුත් කන්සෙප්ට් එකක්.මුලදී නිකන් දීල පස්සේ චාජ් කරයි.ගොඩක් බැන්කු වල ඔය සර්විස් දෙකටම චාජ් කරනවා.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මටත් සම්පත් එක එපා වුණා ඔය වගේ loan කෙස් එකකට.
     
    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    කොමර්ශල් එක තමයි හොදම මට නම්. අනික කොමර්ශල් තමා දැනට bangladesh, miyanmar, maldives වල subsidiary තියෙන එකම ලන්කාවෙ බැන්කුව
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    sampath, combank owa okkoma ekai. lesiyakata loan ekak den na, NDB mata dawasin dunna 5.0 millon.
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    කොමර්ශල් එක තමයි හොදම මට නම්. අනික කොමර්ශල් තමා දැනට bangladesh, miyanmar, maldives වල subsidiary තියෙන එකම ලන්කාවෙ බැන්කුව

    Ethakota BOC eka ban ungeth tye sub ratawal 5kda koheda :lol::lol::lol:
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කොමර්ශල් එක තමයි හොදම මට නම්. අනික කොමර්ශල් තමා දැනට bangladesh, miyanmar, maldives වල subsidiary තියෙන එකම ලන්කාවෙ බැන්කුව

    a unata loan , credit card ekak ganna lesi na bn.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    I am a customer of both these banks . Sampath from 1991 and NDB from the start of it as a commercial bank.(earlier it was only a Development Bank only)

    NDB had a very good management earlier but now it is not so. They recruited brightest people irrespective of their connections to the management. So the staff were also promoted on merit.
    But in last 8 or so years I can see sharp deterioration in the standards . Most of the statff now does not know even basics . past recruitment on merit seems gone with the wind.

    Sampath had very bad past . But in last 5 years they have done very good.
    Their IT is perhaps the best in local banks. Their top management is also good.

    conclusion
    going by the present performance Sampath is better.
     
    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    NDB Mobile banking app එකේ මාසෙකට 60/= ක් කපනව .අවුරුද්දට 720/= ක්.ගොඩක් ලේසි ඇප් එක.මොබයිල් රිචාර්ජ් ,credit card පෙමන්ට්ස් රියල් ටයිම් යනවා .other bank transfers යන්නේ SLIPS වලින්.තාම CEFT නෑ .online banking වල රියල් ටයිම් ට්‍රාන්ස්ෆර් තියනව .

    මේ සම්පත් එකේ. මේකේ යුසර් ෆ්‍රෙන්ඩ්ලි බව නම් සුපිරි ඉතිං. :(

    NDB Salary Saver එකට සැලරි එක එනවා නම් බැංකුවෙන් salary advance එකක් ගන්න පුළුවන් කිව්වා.

    තාමත් කල්පනා කරන්නේ මොකද කරන්නේ කියල. දැනට එකවුන්ට් තියෙන්නේ. :eek:

    1. Sampath
    2. HNB
    3. Seylan
    4. NDB

    y9qgSd.jpg
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මගේ credit card - sampath bank offers ගොඩක් තියෙන නිසයි

    fix diposit - ජාතික ඉතිරි කිරීමේ බැංකුව ආණ්ඩුව මුදල්වලට සියයට සියයක් වලට වග කියන නිසා

    bill payment - කාගිල්ස් බැංකුව මේ internetbanking එකේ bulk billpayment තියෙන නිසා save කරපු bills ඔක්කොම එකපාර ගෙවන්න පුළුවන්

    foreign currency - bank of ceylon uk branch වගේ wena රටවල branch දෙන නිසා direct ඒ රටවලින් account එකට ට්‍රාන්සර් කරන්න පුළුවන් නිසා

    housing loan - ඉතිරිකිරීමේ බැංකුව මං lone ගත්ත වෙලාවෙ අඩුම රේස් තිබ්බේ ඒක නිසා
     
    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28
    I am a customer of both these banks . Sampath from 1991 and NDB from the start of it as a commercial bank.(earlier it was only a Development Bank only)

    NDB had a very good management earlier but now it is not so. They recruited brightest people irrespective of their connections to the management. So the staff were also promoted on merit.
    But in last 8 or so years I can see sharp deterioration in the standards . Most of the statff now does not know even basics . past recruitment on merit seems gone with the wind.

    Sampath had very bad past . But in last 5 years they have done very good.
    Their IT is perhaps the best in local banks. Their top management is also good.

    conclusion
    going by the present performance Sampath is better.

    TRUE Sampath is better than NDB, as a client of both