NDB Mobile banking app එකේ මාසෙකට 60/= ක් කපනව .අවුරුද්දට 720/= ක්.ගොඩක් ලේසි ඇප් එක.මොබයිල් රිචාර්ජ් ,credit card පෙමන්ට්ස් රියල් ටයිම් යනවා .other bank transfers යන්නේ SLIPS වලින්.තාම CEFT නෑ .online banking වල රියල් ටයිම් ට්රාන්ස්ෆර් තියනව .
මොන රෙද්දෙ බැංකුවක් ද බන් ඒ?
FriMi Digital Bank by NTB Full Free නේ බන්.
බැංකු නම් හොදම එක FriMi තමයි.
ATM withdraw වලට අය කරන්නේ නෑ. Full Free
ආරම්භක ගාස්තු නෑ.
Free Debit card
FriMi App එක Download කරලා Try කරලා බලන්න.
https://frimi.lk/

math FriMi use karanawa.. transaction walata hodai. a wagema try karala balanna Selfmi app ekaමොන රෙද්දෙ බැංකුවක් ද බන් ඒ?
FriMi Digital Bank by NTB Full Free නේ බන්.
බැංකු නම් හොදම එක FriMi තමයි.
ATM withdraw වලට අය කරන්නේ නෑ. Full Free
ආරම්භක ගාස්තු නෑ.
Free Debit card
FriMi App එක Download කරලා Try කරලා බලන්න.
https://frimi.lk/
කොමර්ශල් එක තමයි හොදම මට නම්. අනික කොමර්ශල් තමා දැනට bangladesh, miyanmar, maldives වල subsidiary තියෙන එකම ලන්කාවෙ බැන්කුව

කොමර්ශල් එක තමයි හොදම මට නම්. අනික කොමර්ශල් තමා දැනට bangladesh, miyanmar, maldives වල subsidiary තියෙන එකම ලන්කාවෙ බැන්කුව
HSBC Advance හොදි නේද? හපෝ කමර්ෂල් බෑන්ක්,සම්පත් බැංකු and ඔක්කොම Gov. බැංකු හෙන ලොකු සීන්...
https://www.hsbc.lk/1/2/hsbc-advance
Math payment gathe hnb e dawas wala dan
Boc and nations trust...
Godak un boc danawa hamathanama cash deposit machine tyanwane
NDB Mobile banking app එකේ මාසෙකට 60/= ක් කපනව .අවුරුද්දට 720/= ක්.ගොඩක් ලේසි ඇප් එක.මොබයිල් රිචාර්ජ් ,credit card පෙමන්ට්ස් රියල් ටයිම් යනවා .other bank transfers යන්නේ SLIPS වලින්.තාම CEFT නෑ .online banking වල රියල් ටයිම් ට්රාන්ස්ෆර් තියනව .

I am a customer of both these banks . Sampath from 1991 and NDB from the start of it as a commercial bank.(earlier it was only a Development Bank only)
NDB had a very good management earlier but now it is not so. They recruited brightest people irrespective of their connections to the management. So the staff were also promoted on merit.
But in last 8 or so years I can see sharp deterioration in the standards . Most of the statff now does not know even basics . past recruitment on merit seems gone with the wind.
Sampath had very bad past . But in last 5 years they have done very good.
Their IT is perhaps the best in local banks. Their top management is also good.
conclusion
going by the present performance Sampath is better.