විනාශය

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,048
    113
    මං මේක කියන්න ගත්තෙ ලංකාවට වෙන තවත් නොදැකපු නොහිතන විනාශයක් ගැන. ඉස්සර අපේ ගම් වල තිබ්බෙ ගෙවල් කීපයයි. මොනරාගල, ඇඹිලිපිටිය වගේ ඇත ගම්වල මීට අවුරුදු 20කට කලින් හරි පාළුම පලාත්. මට මතකයි රෑට යන්නත් බයයි. දැන් හැම තැනම ගෙවල්. මම මොනරාලට යනකොට හැම තැනම පාරලවල් අයිනෙ ගෙවල්. අලිත් ගම වලට වදිනවා.

    ප්‍රශ්නෙ මේකයි. අපි බලධාරීන්ට මේකේ භයානක කම තේරෙන්නෙ නැහ. හරිනම් හැම නගරයකම ලොකු Apartments හදන්න ඕනෙ. Netherlands, Belgium, Austria, Swiss වගේ රට වල් හදන්නෙම Apartments. ඒවායෙ අපිට ඔන විදියට අපේ ගේ partition කරන්න දෙන්නෙත් නැහ. අපි කරන්න ඕනෙ නිකම්ම නිකම් Apartments ගහන්නෙ නැතිව. Supermarket, Swimming pools වගේ එකටම කරන්න ඕනෙ. දැන් මේකට බැනල දාන්න එපා. අපිට ඉතිරි කෑලැවත් තියාගන්න ඕනෙනම් මේ ටික විතරයි කරන්න වෙන්න. බලන්න අද අපි පොඩි කාලෙ දැක්ක සුන්දරත්වය නැහ. අද කොලඔ හා ප්‍රධාන නගරවල Apartments ගොඩක් හැදුවොත් වන විනාශය අඩු කරන්න පුළුන්..

    බලපන් සජිත්ලා කරන විනාසය. මොලේ පොඩ්ඩක් හරි තිබුනනම් එක Apartment එකක් ඇති මේ ටිකට
    SadisiAb.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    සජිත් තාත්තා ගහපු තැටියම ගහනව මිසක් ඒ තැටිය වර්තමානයටයි අනාගතයටයි ගලපන්න අසමත් වෙලා තියෙනව තමයි. ඒත් මචන්, ඉන්න තැනක් නැති මිනිස්සුන්ට අපාර්ට්මන්ට්ස් ගහනකම් අවුරුදු ගනන් බලන් ඉන්න බෑනේ. මුන් මාස ගානෙන් ගේ ගහනවනෙ.
     
    Luxifer

    Member
    Dec 6, 2018
    82
    6
    0
    Galle
    Godak ratawal wala un inne aprartment wala.eth lankawe minissu a system akakta echara kemathi ne.hethuwa thama aduwata gahana apartment wala heat aka wedi.spase aka adui .ithin inna kamathi ne.hebai oya systeam akata aniwa yanna wenawa
     
    Last edited:

    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    සජිත් තාත්තා ගහපු තැටියම ගහනව මිසක් ඒ තැටිය වර්තමානයටයි අනාගතයටයි ගලපන්න අසමත් වෙලා තියෙනව තමයි. ඒත් මචන්, ඉන්න තැනක් නැති මිනිස්සුන්ට අපාර්ට්මන්ට්ස් ගහනකම් අවුරුදු ගනන් බලන් ඉන්න බෑනේ. මුන් මාස ගානෙන් ගේ ගහනවනෙ.
    100%ක් එකඟයි මචන්
    :yes:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,421
    3,801
    113
    out of fucked up land
    Aththa thama.:yes:

    Godak ratawal wala un inne aprartment wala.eth lankawe minissu a system akakta echara kemathi.hethuwa thama aduwata gahana apartment wala heatbaka wedi.spase aka adui .ithin inna kamathi ne.hebai oya systeam akata aniwa yanna wenawa

    Ehema awlak na bn. Man inneth apartment complex ekaka. Athi wenna ida thiyanawa.:yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    ඔකේ පැති දෙකක් තියෙනවා සහෝ. ඔය කියන පාරිසරික කරුණු, ඉඩම් හිගබව නිසා apartment හොදයි. අනිත් අතට,

    (1) apartment හැම එකකටම මිදුලක් නැහැ. මිනිස්සු මේකට එච්චර කැමති නැහැ.
    (2) apartment වල ඉන්නකොට ළමයි එහෙම සද්ද කරන එක අනිත් අයට බලපානවා. වැඩියේ සද්ද නැතිව විනයක් ඇතිව ජීවත් වෙන්න ඕනේ. ළමයි උනත පිළිවෙලකට හදන්න ඕනේ.
    (3) apartment වෙලාවට නඩත්තු වෙන්න ඕනේ. එකට වෙනම කෙනෙක් පැය 24 ඉන්න ඕනේ.
    (4) apartment එක අයිති උනත් නඩත්තු වියදම් දිගටම ගෙවන්න ඕනේ.

    apartment සාමාන්‍යයෙන් හොදයි නගරබද ප්‍රදේශවලට
     
    Luxifer

    Member
    Dec 6, 2018
    82
    6
    0
    Galle
    Aduma supiri mattame akak koti 2k wath wei.rajayen moratuwe pethe gahala thiyena awa wala minissu inne kohomada manda.kukul kotu wage
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාටවත් භයානක කම තේරෙන්නෑ. ලංකාවෙ ජනගහනය ලංකාවට දරා ගන්න පුලුවන් මට්ටමට නෑ. :(
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    ඔකේ පැති දෙකක් තියෙනවා සහෝ. ඔය කියන පාරිසරික කරුණු, ඉඩම් හිගබව නිසා apartment හොදයි. අනිත් අතට,

    (1) apartment හැම එකකටම මිදුලක් නැහැ. මිනිස්සු මේකට එච්චර කැමති නැහැ.
    (2) apartment වල ඉන්නකොට ළමයි එහෙම සද්ද කරන එක අනිත් අයට බලපානවා. වැඩියේ සද්ද නැතිව විනයක් ඇතිව ජීවත් වෙන්න ඕනේ. ළමයි උනත පිළිවෙලකට හදන්න ඕනේ.
    (3) apartment වෙලාවට නඩත්තු වෙන්න ඕනේ. එකට වෙනම කෙනෙක් පැය 24 ඉන්න ඕනේ.
    (4) apartment එක අයිති උනත් නඩත්තු වියදම් දිගටම ගෙවන්න ඕනේ.

    apartment සාමාන්‍යයෙන් හොදයි නගරබද ප්‍රදේශවලට

    Nikammunta grewal hawala deela idamuth deela thawa kanna bonnath nikanma dunnanam hari okunta job ekak purdu karana ratata wardak karana puluwan widihata hadaganna one na. janabaletai Ara baletai me baletai ground purawanna awama athi WADA karana aka kohomahari mahansiwela kayak hari hoyala ekenuth ganak mountai amathila manthreela nadaththu karannai wiyadam karana one ithin kohomada rats diyunu wenne
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕක හොඳ වගේම නොගැලපෙන බවත් එක්ක දෙපැත්තක් තියෙනවා මචං...බහුතරයක් ශ්‍රීලාංකිකයෝ ( සිංහල, දෙමල, මුස්ලිම් ඔක්කොම වගේ ) පෞද්ගලිකව කැමති නෑ ඔහොම කුඩූ වෙලා ජීවත් වෙන්න.:no::no:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කාටවත් භයානක කම තේරෙන්නෑ. ලංකාවෙ ජනගහනය ලංකාවට දරා ගන්න පුලුවන් මට්ටමට නෑ. :(

    ලංකාව විතරක්ම නෙමේ ලෝකෙම....වැඩිය හිතන්න එපා. ඕක ස්වභාවධර්මය බලා ගනී. ඕනේ වෙලාව ආපුවහම වැඩි කොටස් අයින් කරලා දායි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    Nikammunta grewal hawala deela idamuth deela thawa kanna bonnath nikanma dunnanam hari okunta job ekak purdu karana ratata wardak karana puluwan widihata hadaganna one na. janabaletai Ara baletai me baletai ground purawanna awama athi WADA karana aka kohomahari mahansiwela kayak hari hoyala ekenuth ganak mountai amathila manthreela nadaththu karannai wiyadam karana one ithin kohomada rats diyunu wenne

    :yes::yes:ඔය ආණ්ඩුවෙන් නිවාස හදන එක දැන් තේරුමක් නැති දෙයක්. රස්සාවක් හොයාගන්න පහසුකම් තමයි ආණ්ඩුවක් හදන්න ඕනේ. ඒ වගේම ගෙවල් නය වගේ දේවල් අඩු පොලියට දෙන්න ඕනේ.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    උසනම් සෙකියුරිටි මිටි නම් කම්කරු දාපු පොන්^& යා ඉතින් හරියට වැඩක් කරයිද? නිදානයක් තියනවා නම් ගොඩ දාලා දේවි..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    සජිත් තාත්තා ගහපු තැටියම ගහනව මිසක් ඒ තැටිය වර්තමානයටයි අනාගතයටයි ගලපන්න අසමත් වෙලා තියෙනව තමයි. ඒත් මචන්, ඉන්න තැනක් නැති මිනිස්සුන්ට අපාර්ට්මන්ට්ස් ගහනකම් අවුරුදු ගනන් බලන් ඉන්න බෑනේ. මුන් මාස ගානෙන් ගේ ගහනවනෙ.

    china wala 3 months walin thattu 30-40 apartments gahanne concrete blocks use karala.lankawe thama yal panapu technology use karanne hamadetama.
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,048
    113
    නාකි සෙට් එකක් ඉන්න පාර්ලිමේන්තුවක වෙන දෙයක් නැහ !!
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මං මේක කියන්න ගත්තෙ ලංකාවට වෙන තවත් නොදැකපු නොහිතන විනාශයක් ගැන. ඉස්සර අපේ ගම් වල තිබ්බෙ ගෙවල් කීපයයි. මොනරාගල, ඇඹිලිපිටිය වගේ ඇත ගම්වල මීට අවුරුදු 20කට කලින් හරි පාළුම පලාත්. මට මතකයි රෑට යන්නත් බයයි. දැන් හැම තැනම ගෙවල්. මම මොනරාලට යනකොට හැම තැනම පාරලවල් අයිනෙ ගෙවල්. අලිත් ගම වලට වදිනවා.

    ප්‍රශ්නෙ මේකයි. අපි බලධාරීන්ට මේකේ භයානක කම තේරෙන්නෙ නැහ. හරිනම් හැම නගරයකම ලොකු Apartments හදන්න ඕනෙ. Netherlands, Belgium, Austria, Swiss වගේ රට වල් හදන්නෙම Apartments. ඒවායෙ අපිට ඔන විදියට අපේ ගේ partition කරන්න දෙන්නෙත් නැහ. අපි කරන්න ඕනෙ නිකම්ම නිකම් Apartments ගහන්නෙ නැතිව. Supermarket, Swimming pools වගේ එකටම කරන්න ඕනෙ. දැන් මේකට බැනල දාන්න එපා. අපිට ඉතිරි කෑලැවත් තියාගන්න ඕනෙනම් මේ ටික විතරයි කරන්න වෙන්න. බලන්න අද අපි පොඩි කාලෙ දැක්ක සුන්දරත්වය නැහ. අද කොලඔ හා ප්‍රධාන නගරවල Apartments ගොඩක් හැදුවොත් වන විනාශය අඩු කරන්න පුළුන්..

    බලපන් සජිත්ලා කරන විනාසය. මොලේ පොඩ්ඩක් හරි තිබුනනම් එක Apartment එකක් ඇති මේ ටිකට
    SadisiAb.jpg

    Somewhat agreed. Concept correct but need to localize. Land is precious and should not be allowed to partition.:D:D:yes::yes::yes: