මං මේක කියන්න ගත්තෙ ලංකාවට වෙන තවත් නොදැකපු නොහිතන විනාශයක් ගැන. ඉස්සර අපේ ගම් වල තිබ්බෙ ගෙවල් කීපයයි. මොනරාගල, ඇඹිලිපිටිය වගේ ඇත ගම්වල මීට අවුරුදු 20කට කලින් හරි පාළුම පලාත්. මට මතකයි රෑට යන්නත් බයයි. දැන් හැම තැනම ගෙවල්. මම මොනරාලට යනකොට හැම තැනම පාරලවල් අයිනෙ ගෙවල්. අලිත් ගම වලට වදිනවා.
ප්රශ්නෙ මේකයි. අපි බලධාරීන්ට මේකේ භයානක කම තේරෙන්නෙ නැහ. හරිනම් හැම නගරයකම ලොකු Apartments හදන්න ඕනෙ. Netherlands, Belgium, Austria, Swiss වගේ රට වල් හදන්නෙම Apartments. ඒවායෙ අපිට ඔන විදියට අපේ ගේ partition කරන්න දෙන්නෙත් නැහ. අපි කරන්න ඕනෙ නිකම්ම නිකම් Apartments ගහන්නෙ නැතිව. Supermarket, Swimming pools වගේ එකටම කරන්න ඕනෙ. දැන් මේකට බැනල දාන්න එපා. අපිට ඉතිරි කෑලැවත් තියාගන්න ඕනෙනම් මේ ටික විතරයි කරන්න වෙන්න. බලන්න අද අපි පොඩි කාලෙ දැක්ක සුන්දරත්වය නැහ. අද කොලඔ හා ප්රධාන නගරවල Apartments ගොඩක් හැදුවොත් වන විනාශය අඩු කරන්න පුළුන්..
බලපන් සජිත්ලා කරන විනාසය. මොලේ පොඩ්ඩක් හරි තිබුනනම් එක Apartment එකක් ඇති මේ ටිකට

Last edited: