Aquaman Review (No Spoilers)

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    උදෙන්ම ගිහින් Aquaman බැලුවා,,:cool::cool:

    ලොකු ශුවර් එකක් තියාගෙන ගියෙ ෆිල්ම් එක බලන්න,,හිතුවා වගේම තමයි ෆිල්ම් එක පට්ට,,ෆිල්ම් එක පටන් ගත්ත වෙලාවෙ ඉදන්ම ඇස් දෙක ෆිල්ම් එකේම තමයි :cool::cool:,,පටන් ගත්ත වෙලාවෙ ඉදන් Action Packed. කොයි වෙලාවකවත් කතාව මගදි කඩන් වැටෙන්නෙ නෑ.Flow එක හොදයි.:):)

    Graphics වලට හෙම මම් දැක්ක එක එක උන් අනන් මනන් කියල තිබ්බ:angry::angry:.. පිස්සු යක්කු:no::no:,,උන් තමයි පැහැදිලි ඉරිසියාකාරයො:lol::lol:,,Graphics පට්ට:shocked::shocked:,,Under Water Scenes නියමෙටම තියෙනව,,Fight Scenes බලද්දි මට තනිකරම කොමික් එක විතරයි පෙනුනෙ :frown::frown:,,E තරම් ලස්සනයි,,Black Manta නියමෙට develop කරල තියෙනව,,ඌ එද්දි එන ගැම්ම,,ඌත් එක්ක යන fights හෙම අහන්න දෙයක් නෑ.:growl::growl:

    King Orm එක්ක යන Fights පට්ටම ලස්ස්නයි:love::love:,,ෆිල්ම් එක බලද්දි ෆිල්ම් එකක් බලනවද නැත්තම Art එකක් බලානවද කියල හිතාගන්න බැරි තරම් ලස්සනයි:):), Zack Snyder අයින් උනාට පස්සෙ මම හිතාගෙන හිට්යෙ ඒ වගෙ scenes ආපහු කිසිම ෆිල්ම් එකක් බලන්න බැරි වෙයි කියල:(:(,, අද මට ෆිල්ම් එක බලද්දි හිතුන ආපහු එහෙම බයවෙන්න ක්සිස්ම උවමනවක් නෑ කියල,, Cinematography, Visuals are too damn perfect.:cool::cool:

    ලොකුවට කියන්න යන්නෙ නෑ.අහන්න තියෙන හැම දේටම මට කියන්න තියෙන්නෙ එකම වචනයයි ,, පට්ට,, :shocked::shocked:

    Final Act එක ගැන මම් කියන්නෙ මෙච්චරයි,, EPIC,,:love::shocked:

    ෆිල්ම් එක release වෙන්න කලින් මගෙ ලන්කවෙන් එලියෙ ඉන්න යලුවො ෆිල්ම් එක බලල මට කිව්වෙ ආපහු බලන්න යනව කියල,, මම් අද ෆිල්ම් එක බලල එලියට එද්දි මට හිතුනෙත් එකම දෙයයි "දෙවැනි පාරත් බලන එක ශුවර්".:cool::cool:

    DC Fansලට ගොඩක් කාලෙකින් බලල සතුටු වෙන්න පුලුවන් ෆිල්ම් එකක් ඇවිත් තියෙන්නෙ,,So enjoy it guys :D:D



    Respect James Wan :cool::cool:

    Don't imagine it,You Cant.. Just see it :cool::yes:

    ඔය පහල තියෙන Sea Horse riding scene එක ඇත්තටම ෆිල්ම් එකෙ scene එකක් හොදෙ :shocked::shocked:


    5te29.jpg


    5te29.jpg




    As always Hail DC :frown::frown:
     
    Last edited:

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard

    King Orm එක්ක යන Fights පට්ටම ලස්ස්නයි:love::love:,,ෆිල්ම් එක බලද්දි ෆිල්ම් එකක් බලනවද නැත්තම Art එකක් බලානවද කියල හිතාගන්න බැරි තරම් ලස්සනයි:):), Zack Snyder අයින් උනාට පස්සෙ මම හිතාගෙන හිට්යෙ ඒ වගෙ scenes ආපහු කිසිම ෆිල්ම් එකක් බලන්න බැරි වෙයි කියල:(:(,, අද මට ෆිල්ම් එක බලද්දි හිතුන ආපහු එහෙම බයවෙන්න ක්සිස්ම උවමනවක් නෑ කියල,, Cinematography, Visuals are too damn perfect.:cool::cool:


    :frown::frown:

    දැක්කද දැක්කද post-credits :love: ;)
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    wonder woman akata passe awa pattama film aka DC lage iwara wenaknma patta ragapana akath supiri kammeli nethuwa beluwa