E bola ganiye, thopi randu wenne oya recipes ubala hoyagaththu ewada.
Ubalath kohen hari copy karalane YouTube danne
Ubalath kohen hari copy karalane YouTube danne
මරා ගන්න එපා යකුනේ... යකෝ කතා කරලා සහයෝගෙන් කරපල්ලා...
ලෝකේ තව කෑම වර්ග තියෙනවා
හොයල අරගෙන ට්‍රය් කරල අපේ තාලෙට සෙට් කරලා දාපල්ලා...

ape amma hodai ban anith channel mala jarawal boring... Internet eka deyak sell karankota ohoamada tama. owata itng benagannwa benagann eunge danuma gana hitha ganna puluwan gode set ekakda koheda![]()

මරාගන්න ගෑනුන්ටත් දීල මෙන්න මේක බලපල්ලා...... කිසි වලියක් නෑ ආතල් එකේ උයනවා.......


අපේ අම්ම කියන එකේනම් පොර ටෝක්ස් වැඩී...මොකක් හරි හීන මානයක් තියන්වා වගේ.,...මම දැක්කා ඔටුන්නකුත් දාන් ඉන්නව....
අනෝමා ඒ අතින් හරිම චාම්...a lovely and bubbly lady![]()
Ow Kuwait kumari wage sinduth kiyanawa dan

dakke na...balanna onith na 