එමිය මොකද වෙන්නේ බොක්ක... උබ ලංකාවේ මොකද කරන්නේ දැන් ගෙදරද ඉන්නේ ජොබක් කරනවද ?
Lankawe job karanna

එමිය මොකද වෙන්නේ බොක්ක... උබ ලංකාවේ මොකද කරන්නේ දැන් ගෙදරද ඉන්නේ ජොබක් කරනවද ?

Bedala lamai nattan kelinma ponna category ekata tamai sinhalu ubawa danne.eka lamayek heduwoth higana category ekata.dennek haduwoth thama sinhalu niwan dakinne
ah tawa hoda iskolekata dannath one nattan again higana category
![]()

eheth sinhala wadiඕස්ට්‍රේලියා යන්න
ethin mata mokada![]()
අද උඹ ඉන්න තත්වෙට එන්න අවුරුදු මිලියන ගානක් තිස්සෙ කී දෙනෙක් බඳින්න ඇද්ද. කී දෙනෙක් ලමයි කීයක් හදන්න ඇද්ද. කී දෙනෙක් ගහගෙන ලේ පෙරාගෙන අතපය කඩාගෙන දිනන්න ඇද්ද. ඒ දිනපු කෙනාට ගෑණු කෙනා කැමති වුන නිසා continue වෙච්ච පරම්පරාවෙන් තමා උඹ අද ඉන්නෙ. උඹ හදන්නෙ ඒ අවුරුදු මිලියන ගානක් තිස්සෙ ආව line එක උඹේ තනි තීරණෙන් කඩල දාන්නඒ හැමෝම ගහගත්තුව, මරාගත්තුව, කාගත්තුව කිසිම දෙයක් උඹෙන් පස්සෙ වැඩක් නෑ ඒ ලයින් එක ඉවරෙටම ඉවරයි. ආඩම්බර වෙයං
![]()

EHENAM UMBA BANDINNE MOKATADA

ගොඩක් උන් අවු 15 පැන්නම අම්ම තාත්තට පාරෙ බැහැල යන්න බැරි දේවල්නෙ කරන්නෙ. අනිත් එක ඩිග්‍රිය ඉවරවෙද්දි 25 වෙනව. ලොන් දාල ගෙවල් වාහන ගත්තම ඕව ගෙවල ඉවරවෙද්දි 40වත් වෙනව. ඊට පස්සෙ ලෙඩ අරව මේවා හැදිල 60 මැරිල යයි.. අවු. 200 වත් ජීවත් වෙනවනම් අවුලක්් නෑ මනුස්සයෙක්. මනුස්ස ජීවිතේ කෙටි වැඩි. අනික මන් මනුස්ස ලෝකෙට කැමතිත් නෑ. ජීවත් වෙන් හොද තැනක් නෙවෙයි මේක. ඒහන්ද කෙහොමත් තව එකෙක් ගෙන්නන්නෙ නෑ මෙහෙට

i actually quite agree with you on this !
me and my missues both HAD actually set aside a considerable sum of money for out lives after 60 or so... and now we just incredibly enjoy our lives now while we both can..
we eat, we travel, we spend, we rave, we drink and only 9 more countries to go and we could truly say we have traveled the world
i dunno man... having kids, raising them, sending them to schools, educating them and the rest of all the absolute fuck wit of shit that involves in making a proper human is just too damn troublesome and not worth the entirety of time invested init... So no... no kids !

so there will be no nash node after this nash node.

It's better elakirians don't reproduce![]()
wayasata giyama mokda karanne??
thaniweida
salakanna kenekuth nane
sinhalen post eka kiyola kadden rply karanna epa![]()
Man danna jeewa eke weda karana kollek maruna iye,lamai dennai geniy thani una.uta 31 wayasa.

What happened?
Still not a good excuse..People die all the time.

Is a good enough excuse for me![]()

so there will be no nash node after this nash node.
... and the world will be that much more of a better place without another me running about ! 
thank fuck no !!... and the world will be that much more of a better place without another me running about !
![]()
wayasata giyama mokda karanne??
thaniweida
salakanna kenekuth nane
sinhalen post eka kiyola kadden rply karanna epa![]()
Attam lamayi hadanne aasawata aadareta. Eaka hena selfish wadak. Me loke duk windinna thawa jeewithayak athi karala eake wagakeemath gannawa. Namuth godak dena eakata kamathi. Apima hambu karala kaala beela marila yanawata wada lamayek iddi jeewitheta purpose ekak labenawa saamanya minissunta. Mama wagey. Eeta wada usas wa hithana kenekuta puluwan wada honda purpose ekak wenuwen jeewath wenna. Me jara loketa lamayek bihi nokara inna puluwan nam hondayi kiyala maath hithanawa. Eath maya karanna bari una moka mama godaak aasayi lamayekuta. Dats still selfish!!!