මන් ත්රේඩ් එකක දැම්ම මන් බැදල ලමයි හදන්නෙ නෑ කියල, ඒකට සමහරු මට කුනුහරපෙන් බැනල රේප් කපල. මන් කාටවත් කීවෙ නෑ ලමයි හදන්න එපා කියල, ලංකාවෙ ඉන්න සම්ප්‍රදායික සොන්නලුන්ගෙ කැත ගතිය අායිත් මුන් මට පෙන්නුව.
ලමයි හදල උන්ට කන්න අදින්න නැති උනාම අාන්ඩුවටයි වටේ උන්ටයි බැනපල්ලා.බොරුවට කියන්න එපා ජාතිය බේරගන්න කියලා. තොපි ලමයි හදන එක ලොකු වැඩක් කියල හිතුවට හැම සතාම ඕක කරනවා
ලමයි හදල උන්ට කන්න අදින්න නැති උනාම අාන්ඩුවටයි වටේ උන්ටයි බැනපල්ලා.බොරුවට කියන්න එපා ජාතිය බේරගන්න කියලා. තොපි ලමයි හදන එක ලොකු වැඩක් කියල හිතුවට හැම සතාම ඕක කරනවා

Last edited:

. Man ausi kiyala kapana rep dekka nan bada yanawa ahaha

dennek haduwoth thama sinhalu niwan dakinne
ඒ හැමෝම ගහගත්තුව, මරාගත්තුව, කාගත්තුව කිසිම දෙයක් උඹෙන් පස්සෙ වැඩක් නෑ ඒ ලයින් එක ඉවරෙටම ඉවරයි. ආඩම්බර වෙයං 