First man බැලුවද?

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ෆිල්ම් එක බලපුවම තමයි තෙරැනේ නීල් හන්දට ගියාට මොකද...පොරට මාර ප්‍රශ්ණ ගොඩක් තිබිලා කියාලා...

    දුවගෙ සීන් එකට මට හෙන අවුල් බන්.බැලුවෙ අපරාදේ කියල හිතුනා