Which one is better? ❤❤ Mazda Demio VS KIA Picanto ❤❤

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මචං experience තියෙන උන්ගෙන් ලොකු උදවුවක් ඕනෙ. මේ වාහන දෙකෙන් හොඳ මොකක්ද? 2007/2008 වගේ model එකක් තමයි බැලුවෙ. Market එක Fuel Consumption, spare parts price, Maintenance cost එක වගේ දේවල් අතින් අපි වගේ economy එක ගැන හිතන කොල්ලෙක්ට හොඳම වාහනේ මොකක්ද?

    :nerd::nerd::nerd::nerd:

    CS00012120CN10YICLL1.jpg

    upload_5bf19d6ea9ded4.13009153.jpg

    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    oka compare karanna ba ban.

    Umbata ona sporty drive ekak nam mazda. Comfortable na. Fuel economy chaw.

    Otherwise picanto

    Mage gawa thiyenne 2009 demio ekak.

    Driving nam patta athal.

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    oka compare karanna ba ban.

    Umbata ona sporty drive ekak nam mazda. Comfortable na. Fuel economy chaw.

    Otherwise picanto

    Mage gawa thiyenne 2009 demio ekak.

    Driving nam patta athal.

    මචං මාත් ආස Demio එකට. තෙල් වැඩ කිරිල්ල චොර්ම චොරද? කොච්චර විතර වැඩ කරනවද කියල හරියටම දන්නවද?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    oka compare karanna ba ban.

    Umbata ona sporty drive ekak nam mazda. Comfortable na. Fuel economy chaw.

    Otherwise picanto

    Mage gawa thiyenne 2009 demio ekak.

    Driving nam patta athal.

    mage yaluwek gaawa ekak tiyenawa thel 12 wada.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,423
    113
    Picanto.

    Adugane surface rust spot ekak wath nathi Demio ekak dan hoyagannawath na.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    ලංකාවේ වාහනයක් ගන්නවා නම්..... ඒක කාලෙකදි විකුණන්නත් බලාපොරොත්තු නම්...... ගත්ත ගානට වඩා වැඩි ගානකට හෝ පාඩුවක් ලොකුවට නැතුව විකුණගන්න නම්, බර කරත්තයක් හරි කමක් නෑ..... ටොයෝටා මාක් එක තියෙන එකක් ගනින්...... :) :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,423
    113
    ලංකාවේ වාහනයක් ගන්නවා නම්..... ඒක කාලෙකදි විකුණන්නත් බලාපොරොත්තු නම්...... ගත්ත ගානට වඩා වැඩි ගානකට හෝ පාඩුවක් ලොකුවට නැතුව විකුණගන්න නම්, බර කරත්තයක් හරි කමක් නෑ..... ටොයෝටා මාක් එක තියෙන එකක් ගනින්...... :) :P

    වැගන් ආර් එක විකිණෙන්නේ නැද්ද :lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    මචං මාත් ආස Demio එකට. තෙල් වැඩ කිරිල්ල චොර්ම චොරද? කොච්චර විතර වැඩ කරනවද කියල හරියටම දන්නවද?

    Colombo traffic 8k wage
    Normal traffic 11k

    Dura yanawa nam 15k 16k avg
    Highway 17k wage

    Engine eke size ekata sapekshawa widala yanna puluwan. Athal ekak ona nam yana gaman kshanikawa accelerator peddle eka floor karala balapan (kelin paare ida thiyanawa nam witharak)

    Steering response sharp. Umba kiyana widiyatama wahane yanawa
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Menna Lankawe Vehicle market hierachy eka :)

    Toyota > Nissan > Honda > Mazda > Suzuki > Mitsubishi > Kia == Perodua athulu anith labbawal okkoma :(
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Colombo traffic 8k wage
    Normal traffic 11k

    Dura yanawa nam 15k 16k avg
    Highway 17k wage

    Engine eke size ekata sapekshawa widala yanna puluwan. Athal ekak ona nam yana gaman kshanikawa accelerator peddle eka floor karala balapan (kelin paare ida thiyanawa nam witharak)

    Steering response sharp. Umba kiyana widiyatama wahane yanawa

    ආසයි බයයි සීන් එකක් තියෙන්නෙ. Demio 2007 KN number එකක් තියෙනෙව Rs 2,650,000 කට. Condition එහෙමත් අවුලක් නෑ වගේ. මොකද කරන්නෙ කියල කල්පනා කලේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,851
    67,088
    113
    ආසයි බයයි සීන් එකක් තියෙන්නෙ. Demio 2007 KN number එකක් තියෙනෙව Rs 2,650,000 කට. Condition එහෙමත් අවුලක් නෑ වගේ. මොකද කරන්නෙ කියල කල්පනා කලේ.

    Drive karala balapan.normaly mazda cars hena bumpy epa wenawa welawakata.
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Colombo traffic 8k wage
    Normal traffic 11k

    Dura yanawa nam 15k 16k avg
    Highway 17k wage

    Engine eke size ekata sapekshawa widala yanna puluwan. Athal ekak ona nam yana gaman kshanikawa accelerator peddle eka floor karala balapan (kelin paare ida thiyanawa nam witharak)

    Steering response sharp. Umba kiyana widiyatama wahane yanawa

    Kohomath machan onema petrol vahaneka oya wage neda karanne?
     
    LILANKANIPUN

    Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    Mcn demiyo eke steering rack eke fault ekak thiyenwa. oka aniwa change karanna wenawama thamai. Eka hinda demiyo gannawanam hodata balala ganin. oka danna unoth loku ganak yanawa