First love

TitanXT

Member
Dec 16, 2018
271
12
0
මගෙ නම් 3 බං බැන්දෙ. අනික් දෙකම බූට් තිබ්බා.
කෙල්ලගෙ නම් ෆස්ට් ලව් එක මම. අවුරුදු 8 ක් යාලු වෙලා ඉදලා බැන්දේ.

හොදම දේ ෆස්ට් ලව් එකක් පුලුවන් නම් හොයා ගනින්. උන් එතකොට කොල්ලව/මිනිහව සැක කරන්නෙම නැති තරම් කලින් ස්පොයිල් වෙලා නැති නිසා සග කම්පෙයාර් නොවන නිසා.
 
Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    hmm..
    ema un htiyta mata kmathi naneh
    :baffled::baffled::baffled:
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    hmm..
    ema un htiyta mata kmathi naneh
    :baffled::baffled::baffled:

    හම්බුවේවි හොයපන්. හොද කෙල්ලො ඕනෙ තරම් ඉන්නවා. හැබැයි උන් බස් හෝල්ට් වල, ක්ලාස් ඉස්සරහා වෙලව නාස්ති කර කර ඉන්නෙ නෑ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හම්බුවේවි හොයපන්. හොද කෙල්ලො ඕනෙ තරම් ඉන්නවා. හැබැයි උන් බස් හෝල්ට් වල, ක්ලාස් ඉස්සරහා වෙලව නාස්ති කර කර ඉන්නෙ නෑ.
    ape eke innwa
    un okkotma hena dathaneh :baffled:
    udin yanne
    මොන්ටිසෝරි යන කෙල්ලෙක් යාලු කරගනින්, ජීවිතේට දාල යන්නෙ නෑ:baffled::lol::lol:

    baala aparada :baffled::baffled:
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    subscribed for educational purposes.
    Now I'm 22. Still didn't have a love. Didn't meet the soulmate. Single life.
    Looking for a nice girl to real relationship.